එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා ඉතින් ඕකෙන් මුලු හමුදා කඳවුරේ තියෙන සැටලයිට් ඔක්කොම පුපුරනවා මේකෙන් නැන්දාගේ රස්සාව නැති තත්ත්වයට ලං වෙනවා ඉතින් නැදා එලියෝ ව නේවාසික ඉස්කෝලේට දාන්න යනවා මොකක් වෙයිද බලලම දැනගන්න!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න