Yoo Soon-woong – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 28 Oct 2024 05:48:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yoo Soon-woong – SinhalaSub https://sinhalasub.lk 32 32 Miracle: Letters to the President (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 05:30:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13626 Drama / Romance ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.4 තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. Park Jeong-min, Lee Soo-kyung සහ සුරූපී Im Yoon-ah මේ චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

ගමට දුම්රිය ස්ටේශන් එකක් සැදීමට සිහින දකින ඉගෙනීම දක්ෂ පිරිමි ළමයෙකුගේ කථාවක් තමයි මේක. තමන්ගෙ අක්කා ඇතුළු සියළු ගම් වාසීන්ට උදව් කිරීම තමයි මොහුගේ අරමුණ. ඉතිං මොහු ලියුම් බොහෝ ප්‍රමාණයක් ජනාධිපතිතුමන් වෙත යවන්නේ ගමට ස්ටේශන් එකක් ඉදිකරවා දෙන ලෙසට ඉල්ලමින්. නමුත් ජනපතිගෙන් ඉන් එක ලියමනකටවත් පිළිතුරක් නම් ලැබුනේ නෑ.

ඔහොම කාලෙ ගතවෙනකොට මොහු කෝලේජ් එකකට යනවා. එහිදි සල්ලිකාර ගැහැණූ ළමයෙක් මුණගැහෙනවා. ඉතිං ඇයට මොහු ගැන ක්‍රෂ් එකක් තියෙනවා. ඇයගේ උදව් සහිතව යළිත් ජනාධිපතිතුමන්ව මුණ ගැසීමට උත්සහ කරනවා. සිය සහෝදරිය සමග ගෙයක වාසය කරන මොහුගේ එකම පැතුම ස්ටේශන් එකක් ඉදි කිරීමයි. ඇයි මොහුට කුඩා කල සිටම ස්ටේශන් එකක් හදන්න උවමනාව කියලා ඔයාලට දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම ටිකක් විතර සංවේදී චිත්‍රපටයක් මේක. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. මල් කථාවක් නම් නෙවෙයි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/miracle-letters-to-the-president-2021-sinhala-subtitles/feed/ 0