එයින් පසුව?
එයින් පසුව පුර දින හතරක් කොරියානු සීමාව තුල ඔවුන් සිදුකරපු වික්‍රමය නරඹන්න මං ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියානු ඉතිහාසයෙ විශිෂ්ඨතම සටනක් මෙ චිත්‍රපටයෙන් ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මානය කරලා තියෙනවා. ඒ Location,Realistic Fights වගේ දේවල් හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් අපි කොරියන් යුධමය චිත්‍රපටයක් කිවුවම ටිකක් අවතක්සේරුවට හිතනවනේ. ඒත් මං නම් හිතන්නෙ පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටය ඔබෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනත් මගකට ගෙනියයි කියලා. අවිවාදයෙන් පිලිගන්න ඕන මෙ චිත්‍රපටයේ කැමරාකරණයනම් ඉතාමත් ඉහල් මට්ටමක තියෙනවා කියලා. සටන් අතරතුර කැමරාකරණයෙන් අපිට ලබාදෙන ඒ Thrill එකනම් කියලා වැඩක්. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ A Taxi Driver, Pirates, Veteran වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hae-Jin Yoo. දැනට සම්මාන 5කට නිර්දේශ වෙලත් තියෙනවා. එහෙනම් කයිවාරු ගැහුවා ඇති කියල හිතෙනවා. චිත්‍රපටය ගැන ඔයාලගෙ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
● Hwang Jung-min
රංගනයෙන් දායකත්වය ලබාදෙයි..තවද පැහැරගන්නන් ලෙස,
● Ryu Kyung-soo – Yeom Dong-hun
● Kim Jae-beom – Choi Ki-wan
● Lee Ho-jung – Saet-byeol
● Jung Jae-won – Yong-Tae
● Lee Kyu-won – Young-rok
යන අය රංගනයෙන් එක්වෙයි..
කතා සාරාංශය
චිත්‍රපටයක මංගල දර්ශනයකින් අනතුරුව සෝල් නගරය මධ්‍යයේ පිරිසක් විසින් ප්‍රසිද්ධ නළුවෙක් පැහැරගන්නවා. මුලින්ම මෙය විහිලු ක්‍රියාවක් යැයි සිතා ඔහු සන්සුන්ව එයට මුහුණ දුන්නත් අනතුරුව ඔහුට සිදුවන වදහිංසා නිසා ඔහු මුහුණ පා ඇති තත්වයේ බරපතලකම ඔහුට වැටහෙනවා. පැහැරගන්නන් විසින් පැය 24ක් ඇතුලත විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින අතරතුර ඔහු පැනයාමට මාර්ගයක් සොයයි. ඉන් අනතුරුවයි ඔහුට වැටහෙන්නේ ඔහු සිනමාපට වල දැක ඇති අවස්ථාවන්ට වඩා සැබෑ ජීවිතයේ මෙවැනි සිදුවීමක බරපතලකම.
මේධාවී ෆර්නැන්ඩස් මේ සටහනට ඔයාට ගොඩාක් ස්තූතියි..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය
]]>