Wilma Bonet Archives - SinhalaSub https://sinhalasub.lk/cast/wilma-bonet/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:41:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Wilma Bonet Archives - SinhalaSub https://sinhalasub.lk/cast/wilma-bonet/ 32 32 Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/elemental-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/elemental-2023-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 08:58:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50422 Elemental Sinhala Sub Elemental Sinhala Subtitles Elemental (2023) Sinhala Sub Elemental (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටිය ඉතින්.. අපි ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා […]

The post Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Elemental Sinhala Sub
Elemental Sinhala Subtitles
Elemental (2023) Sinhala Sub
Elemental (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටිය ඉතින්.. අපි ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා තේමා යොදාගෙන ඉහළම ප්‍රමිතියක නිර්මාණය තමා එළියට එන්නේ…

හොඳයි මං ඔයාලට අරගෙන ආවේ ELEMENTAL(2023) චිත්‍රපටිය.

නමින්ම තේරෙනවා නේ මේකට සම්බන්ධවෙන්නේ ස්වාභාවික පරිසරය ගැන කතාවක්. මූලිකම දේවල්. ජලය, ගින්න, සුළඟ සහ ශාක.මේ කතාවට මූලික වෙන්නේ ගින්දරින් නිර්මාණය වෙලා ඉන්න ඇම්බර් සහ ජලයෙන් නිර්මාණය වෙලා ඉන්න වේඩ් කියන චරිත දෙකේ ජීවිත කතාව. මීට අමතරව තවත් ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඒවා මං පහළින් පෙන්වන්නම්.


ඇම්බර් ලූමන්

 


වේඩ් රිපල්

 


ගේල්

 


ක්ලෝඩ්

 

ඉතින් කතාව ලොකුවට කියන්න අදහසක් නෑ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා හිතන්නේ.

ඉතින් එහෙනම් චිත්‍රපටිය පහළින් ඩවුන්ලෝඩ් කරන් අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/elemental-2023-sinhala-subtitles/feed/ 0