Wendell Pierce Archives - SinhalaSub https://sinhalasub.lk/cast/wendell-pierce/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Jul 2025 04:36:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Wendell Pierce Archives - SinhalaSub https://sinhalasub.lk/cast/wendell-pierce/ 32 32 Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thunderbolts-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thunderbolts-2025-sinhala-subtitles/#respond Tue, 01 Jul 2025 04:36:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105079 Thunderbolts* Sinhala Sub Thunderbolts* Sinhala Subtitles Thunderbolts* 2025 Sinhala Sub Thunderbolts* (2025) Sinhala Sub Thunderbolts* (2025) Sinhala Subtitles Thunderbolts* කියන්නේ Marvel සිනමා විශ්වයේ 36වෙනි චිත්‍රපටිය වගේම මේකත් එක්ක Marvel Phase 5 අවසාන වෙලා අලුත් කාලයකට ඉඩ සලසනවා. Eric Pearsonගේ පිටපත් රචනයෙන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jake Schreier. Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 6ක් […]

The post Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thunderbolts* Sinhala Sub
Thunderbolts* Sinhala Subtitles
Thunderbolts* 2025 Sinhala Sub
Thunderbolts* (2025) Sinhala Sub
Thunderbolts* (2025) Sinhala Subtitles

Thunderbolts* කියන්නේ Marvel සිනමා විශ්වයේ 36වෙනි චිත්‍රපටිය වගේම මේකත් එක්ක Marvel Phase 5 අවසාන වෙලා අලුත් කාලයකට ඉඩ සලසනවා. Eric Pearsonගේ පිටපත් රචනයෙන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jake Schreier. Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 6ක් වෙනවා වගේම බෙදාහරින්නේ Walt Disney Studios සමඟින් Motion Pictures. පිට පිට ආව අසාර්ථක Marvel චිත්‍රපටි අතුරින් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනාගන්න Thunderbolts* සමත්වුණා. ඩො.මි. 180ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 380කට වැඩි ඉහල ආදායමක් ලබලා තියෙනවා. නමුත් චිත්‍රපටිය ලාභ ලැබීමේ තත්වයට අවශ්‍ය ආදායම ලබාගන්න නම් Thunderbolts* චිත්‍රපටියට අවස්ථාවක් ලැබුනේ නෑ.

ප්‍රධාන නළු නිළි පිරිස සහ ඔවුන්ගේ චරිත:

• Florence Pugh – Yelena Belova (යෙලේනා බෙලෝවා) 🏹
• Sebastian Stan – Bucky Barnes / Winter Soldier (බකී බාන්ස් / වින්ටර් සෝල්ජර්) 💪🦾
• Julia Louis-Dreyfus – alentina Allegra de Fontaine (වැලන්ටිනා ඇලෙග්රා ද ෆොන්ටේන්) 🕶
• Lewis Pullman – Robert Reynolds / Sentry (රොබට් රෙනෝල්ඩ්ස් / සෙන්ට්‍රි) ✨
• David Harbour – Alexei Shostakov / Red Guardian (ඇලෙක්සි ෂොස්ටකොව් / රෙඩ් ගාඩියන්) 🛡🇷🇺
• Wyatt Russell – John Walker / U.S. Agent (ජෝන් වෝකර් / යූ.එස්. ඒජන්ට්) 🇺🇸🛡
• Hannah John-Kamen – Ava Starr / Ghost (ඒවා ස්ටාර් / ගෝස්ට්) 👻
• Olga Kurylenko – Antonia Dreykov / Taskmaster (ඇන්ටෝනියා ඩ්‍රේකොව් / ටාස්ක්මාස්ටර්) 🎭
• Geraldine Viswanathan – Mel (මෙල්) 📔

අපි මෙච්චර කල් MCU එකේ දැකපු, සමහර වෙලාවට වීරයන්ටත් වඩා අපේ හිත් දිනාගත්ත, ඒත් ටිකක් විතර ‘අවුල්’ චරිත කීප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා දකින එක නම් පිස්සු හැදෙන අත්දැකීමක් වේවි කියලා හිතෙනවා. යෙලේනාගේ ඒ තීක්ෂණ බුද්ධියත්, බකීගේ අමිහිරි අතීතයත්, රෙඩ් ගාඩියන්ගේ පරණ වීරකම් මතකයන් වගේම, ජෝන් වෝකර්ගේ තවමත් ඉවර නැති කෝපයත් එකට එකතු වුණාම මොන වගේ දෙයක් නිර්මාණය වෙයිද? 🤔

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.  අනිවාරෙන්ම ක්‍රෙඩිට් සීන් ටිකත් බලන්න කියලා ඉල්ලනවා.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thunderbolts-2025-sinhala-subtitles/feed/ 0
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/#comments Wed, 16 Aug 2023 14:47:25 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=50874 Tom Clancy’s Jack Ryan Sinhala Sub Tom Clancy’s Jack Ryan Sinhala Subtitles Tom Clancy’s Jack Ryan (2018) Sinhala Sub Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක […]

The post Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tom Clancy’s Jack Ryan Sinhala Sub
Tom Clancy’s Jack Ryan Sinhala Subtitles
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Sub
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද “Ryanverse” නමැති මනංකල්පිත විශ්වය තුල ඔහු විසින් රචිත කෘති රාශියක් අපට හමුවෙනවා. ඔහුගේ පළමු කෘතිය උනේ The Hunt for Red October නමින්න් 1984 වසරේ ඔක්තෝබර් 1 වැනිදා පොත් පරිශීලකයන්ගේ අතට පත් වූ කෘතියයි. ඉන්පසු 2003 දක්වා ඔහු විසින් කෘති රාශියක් එළිදක්වනු ලැබුවා. පසුව ඔහු Grant Blackwood, Mark Greaney, Mike Maden සහ Marc Cameron යන රචකයන් සමඟින් එක්වී පොත් එලි දැක්වුවා. ඒවා තමයි එකින් එක පහලින් පහලට දකින්න ලැබෙන්නේ.

  • Hunt for Red October (1984)
  • Patriot Games (1987)
  • The Cardinal of the Kremlin (1988)
  • Clear and Present Danger (1989)
  • The Sum of All Fears (1991)
  • Without Remorse (1993)
  • Debt of Honor (1994)
  • Executive Orders (1996)
  • Rainbow Six (1998)
  • The Bear and the Dragon (2000)
  • Red Rabbit (2002)
  • The Teeth of the Tiger (2003)
  • Dead or Alive (2010, with Grant Blackwood)
  • Locked On (2011, with Mark Greaney)
  • Threat Vector (2012, with Mark Greaney)
  • Command Authority (2013, with Mark Greaney)

Post-Clancy Ryanverse novels

  • Full Force and Effect (2014, by Mark Greaney)
  • Commander in Chief (2015, by Mark Greaney)
  • True Faith and Allegiance (2016, by Mark Greaney)
  • Point of Contact (2017, by Mike Maden)
  • Power and Empire (2017, by Marc Cameron)
  • Line of Sight (2018, by Mike Maden)
  • Oath of Office (November 2018, by Marc Cameron)

අද අපි මෙසේ රූපවාහිනී කතා මාලාවක් ලෙසින් දකින්න යන මේ කතාව මීට පෙර චිත්‍රපට වශයෙන් පස් වතාවක් ඔබ අප අතට පත් උනා. ඒ චිත්‍රපට ගැන කිව්වොත්,

  1. The Hunt for Red October (1990)
  2. Patriot Games (1992)
  3. Clear and Present Danger (1994)
  4. The Sum of All Fears (2002)
  5. Jack Ryan: Shadow Recruit (2014)

ඉහත කි චිත්‍රපට වල ජැක් රයන්ගේ චරිතයට අනුපිළිවෙලින් පණ පෙව්වේ ඉතාමත් ජනප්‍රිය නළුවන් වන Alec Baldwin, Harrison Ford, Ben Affleck සහ Chris Pine යන නළුවන් පිරිස විසින්. විවිධ කොමික් විශ්වයන් ගැන කතා කරන අද කාලයේ මේ රයන් වර්ස් එක තවත් එවැනිම විශ්වයක්. ඉතින් මේ ජැක් රයන් නමැති CIA නිලධාරියා ප්‍රධාන කරගෙන නිර්මාණය වූ කතාව විශාල පරාසයක් දක්වා දිවෙනවා. ඊට අමතරව මේ චරිත අනුසාරයෙන් වීඩියෝ ක්‍රීඩා පවා නිර්මාණය වී තිබෙනවා. සමහර ගේම් ඔබ මේවනවිට අවසන් කරලත් ඇති. මුලින්ම Red Storm Entertainment සමගම විසින් ආරම්භ වූ මේ පරිගණක ක්‍රීඩා අයිතිය පසුව ඔබ අප කවුරුත් දන්න Ubisoft ආයතනයට හිමි උනා. මෙතෙක් නිර්මාණය වූ වීඩියෝ ක්‍රීඩා වල නම් මෙසේ පෙළගස්වන්න පුළුවන්.

  • Rainbow Six
  • Rainbow Six Mission Pack: Eagle Watch
  • Rainbow Six: Rogue Spear
  • Rainbow Six: Rogue Spear Mission Pack Urban Operations
  • Rainbow Six: Rogue Spear Covert Ops Essentials
  • Rainbow Six: Take-Down – Missions in Korea
  • Rainbow Six: Rogue Spear Black Thorn
  • Rainbow Six: Lone Wolf
  • Rainbow Six 3: Raven Shield
  • Rainbow Six 3: Athena Sword
  • Rainbow Six 3: Black Arrow
  • Rainbow Six 3: Iron Wrath
  • Rainbow Six: Lockdown
  • Rainbow Six: Critical Hour
  • Rainbow Six: Vegas
  • Rainbow Six: Vegas 2
  • Rainbow Six: Shadow Vanguard
  • Rainbow 6: Patriots
  • Rainbow Six Siege

එහෙනම් වටපිටාව ගැන කියවල මහන්සි නොකර කෙලින්ම මාතෘකාවට බහිමු. මේ කතාව අපට ලැබෙන්නේ Amazon Video ආයතනය යටතේයි. පළමුව කොයස් 8 කින් සමන්විත මේ කතා මාලාවේ මීළඟ කොටස් 8 හෙවත් දෙවන කතා සමය අපට 2019 වසර අග බාගයේදී ලැබෙනවා ඇති. මුලින්ම මම කියන්නම් කවුද මේ ජැක් රයන් කියන්නේ කියල. ඔහු CIA නිලධාරියෙක්. දැනට තොරතුරු විශ්ලේෂණ නිලධාරියෙක් ලෙසින් CIA ප්‍රධාන කාර්යාලයේ රාජ කාරී කරන ඔහුට ලැබී තිබෙන්නේ යේමනය සම්බන්ධ සිදුවන මුදල් ගනුදෙනු ගැන පරීක්ෂාවෙන් ඉඳල සැක කටයුතු යමක් වේ නම් ඒ ගැන ඉහල අංශ දැනුවත් කරන්න. දැනට විශ්ලේෂකයෙක් විදිහට ක්‍රියාත්මක උනත් ඔහු මීට කලින් මැරීන් සෙබලෙක් ලෙසින් සේවය කල අයෙක්. ඉතින් යේමනයේ සිද්ධ වෙන ගනුදෙනු ගැන සැලකිල්ලෙන් ඉන්න රයන්ට විශේෂ ගනුදෙනු කීපයක් ගැන ඇස ගැටෙනවා. ජැක් ප්‍රමුඛ කණ්ඩායම CIA එක තුල ක්‍රියාත්මක වෙන්නේ T-FAD නම් අනුවර්ත නාමයක් සහිත කණ්ඩායමක් ලෙසින්. ඒ තුල ලෝකයේ විවිධ කලාප ආවරණය වන ලෙසින් මෙසේ තොරතුරු විශ්ලේෂණය කරන පිරිසක් රාජකාරි වල නියැලෙනවා. ඒ වගේම ප්‍රධානියෙක් නොමැතිව දැනට රාජකාරි කෙරෙන මේ කණ්ඩායමට අලුත් ප්‍රධානියෙක් අද කොටසේදී ලැබෙනවා. රයන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් නමුත් නවක ප්‍රධානියාට රයන්ව මුලින්ම මුණ ගැහෙන්නේ යහපත් පසුබිමකදී නෙමෙයි. එහෙනම් මේ සියල්ලම සමඟින් මෙක බලන්න ඔයාලට ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/feed/ 1