Vithaya Pansringarm Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vithaya-pansringarm/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Jun 2025 02:44:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vithaya Pansringarm Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vithaya-pansringarm/ 32 32 Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/go-for-broke-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/go-for-broke-2024-sinhala-subtitles/#respond Mon, 30 Jun 2025 02:44:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104956 Go For Broke Sinhala Sub Go For Broke Sinhala Subtitles Go For Broke 2024 Sinhala Sub Go For Broke (2024) Sinhala Sub Go For Broke (2024) Sinhala Subtitles මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අමානුෂික ක්‍රියා කලාපයන් නිසා තම මුළු පවුලම අහිමි වූ ෂැං යාවෝ, හදවතේ පැළපදියම් වූ පළිගැනීමේ ගින්නෙන් දැවෙමින් සිටියි. මේ අඳුරු ගමනේදී, ඔහුට මත්ද්‍රව්‍ය මර්දන කණ්ඩායමේ […]

The post Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Go For Broke Sinhala Sub
Go For Broke Sinhala Subtitles
Go For Broke 2024 Sinhala Sub
Go For Broke (2024) Sinhala Sub
Go For Broke (2024) Sinhala Subtitles

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අමානුෂික ක්‍රියා කලාපයන් නිසා තම මුළු පවුලම අහිමි වූ ෂැං යාවෝ, හදවතේ පැළපදියම් වූ පළිගැනීමේ ගින්නෙන් දැවෙමින් සිටියි. මේ අඳුරු ගමනේදී, ඔහුට මත්ද්‍රව්‍ය මර්දන කණ්ඩායමේ නිර්භීත නායකයෙකු වන අන් ඩු සමඟ රහසිගතව අත්වැල් බැඳගැනීමට අවස්ථාව උදා වේ. දෙදෙනාගේම එකම ඉලක්කය වී ඇත්තේ, මේ මත්ද්‍රව්‍ය ජාලයේ මහා මොළකරුවන් දෙදෙනා වන මුකුන් සහ අන්පෙයි නම් පාපතරයින්ව පොළෝ තලයෙන් අතුගා දැමීමයි. ජීවිත පරදුවට තබා, අතිශය භයානක මෙහෙයුමක නිරත වන මේ දෙදෙනාට, තම පරම සතුරන් විනාශ කර, යුක්තිය ඉටු කිරීමට හැකි වේවිද? නැතහොත්, ඔවුන්ගේ උත්සාහය ද මත්ද්‍රව්‍ය ජාලයේ අඳුරු සෙවණැලි වලට යට වේවිද? 💥

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක ඇත්තටම නිකම්ම නිකම් ඇක්ෂන් පාරක් විතරක් නෙවෙයි 🎬. කතාව පටන් ගන්නේම හිත කම්පා කරවන සිදුවීමකින් – ෂැං යාවෝ කියන ප්‍රධාන චරිතයේ මුළු පවුලම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් අතින් විනාශ වෙනවා 💔. ඉතින් එතනින් පස්සේ එයාගේ එකම අරමුණ වෙන්නේ පළිගැනීම.

මේකට එයාට උදව්වට එනවා මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ ලොක්කා, අන් ඩු. මේ දෙන්නා එකතු වෙලා දාන ප්ලෑන්, කරන සටන් එහෙම බලන්න වටිනවා 🔥. චිත්‍රපටිය පුරාම තියෙන්නේ කුතුහලය, ක්‍රියාදාම, සහ පොඩි පොඩි හැඟීම්බර දර්ශනත් නැතුවම නෙවෙයි. චීන ඇක්ෂන් චිත්‍රපටියක් වුණත්, කතාවේ ගැම්ම නම් අඩු නැහැ. සමහර තැන්වලදී උපසිරැසි හදද්දී, ඒ වේගවත් සටන් එක්ක වචන ගලපන්නත් ටිකක් මහන්සි වෙන්න වුණා, ඒත් ඒකේ රසයක් තිබුණා. 🏃‍♂️💨

IMDb එකේ ලකුණු 5ක් වගේ තිබ්බට, ඒකෙන් මනින්න එපා කියලයි මට නම් හිතෙන්නේ. මොකද, සමහර වෙලාවට ලොකු බජට් එකකින් කරපු, සම්මාන දිනන පන්තියේ එකක් නොවුණත්, සිරා ඇක්ෂන් කතාවකට ආස, පළිගැනීමේ තේමාවට කැමති කෙනෙක්ට පැය එකහමාරක් දෙකක් වගේ හොඳට රසවිඳින්න පුළුවන් ෆිල්ම් එකක් මේක. 😎 අන්තිම සටන එනකම්ම පුටුව අල්ලගෙන බලන් ඉන්න පුළුවන්, මොකද වෙන්නේ කියලා දැනගන්නකම් ඉවසිල්ලක් නැති වෙනවා! 👍 සහතික වෙන්න පුළුවන්, ඇක්ෂන් වලට කැමති අයට නම් නියමෙට සෙට් වෙයි! 🎯

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. (අන්තර්ගතයේ ඇති ප්‍රචණ්ඩත්වය සහ තේමාව නිසා 🔞).

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/go-for-broke-2024-sinhala-subtitles/feed/ 0
Mechanic: Resurrection (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mechanic-resurrection-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mechanic-resurrection-2016-sinhala-subtitles/#respond Mon, 26 Aug 2024 00:31:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74318 Mechanic: Resurrection Sinhala Sub Mechanic: Resurrection Sinhala Subtitles Mechanic: Resurrection (2016) Sinhala Sub Mechanic: Resurrection (2016) Sinhala Subtitles

The post Mechanic: Resurrection (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mechanic: Resurrection Sinhala Sub
Mechanic: Resurrection Sinhala Subtitles
Mechanic: Resurrection (2016) Sinhala Sub
Mechanic: Resurrection (2016) Sinhala Subtitles

The post Mechanic: Resurrection (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mechanic-resurrection-2016-sinhala-subtitles/feed/ 0
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hellhound-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hellhound-2024-sinhala-subtitles/#respond Wed, 14 Feb 2024 14:33:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66415 Hellhound Sinhala Sub Hellhound Sinhala Subtitles Hellhound (2024) Sinhala Sub Hellhound (2024) Sinhala Subtitles

The post Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hellhound Sinhala Sub
Hellhound Sinhala Subtitles
Hellhound (2024) Sinhala Sub
Hellhound (2024) Sinhala Subtitles

The post Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hellhound-2024-sinhala-subtitles/feed/ 0
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/farang-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/farang-2023-sinhala-subtitles/#respond Tue, 09 Jan 2024 01:23:30 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64244 Farang Sinhala Sub Farang Sinhala Subtitles Farang (2023) Sinhala Sub Farang (2023) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ සුපිරිම ඇක්ෂන් පැක් එකක් ප්‍රංශ තායිලන්ත මුසුවක් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම ඇක්ෂන් තමයි ගුරුත්වාකර්ෂණේ නැති ඇක්ෂනුත් නෙවෙයි ආයෙ ඇත්ත වගේම තියෙන ඇක්ෂන්….. ඉතින් මේ වෙද්දි 6.2 ක IMDB අගයක් අරන් තියෙන […]

The post Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Farang Sinhala Sub
Farang Sinhala Subtitles
Farang (2023) Sinhala Sub
Farang (2023) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ සුපිරිම ඇක්ෂන් පැක් එකක් ප්‍රංශ තායිලන්ත මුසුවක් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම ඇක්ෂන් තමයි ගුරුත්වාකර්ෂණේ නැති ඇක්ෂනුත් නෙවෙයි ආයෙ ඇත්ත වගේම තියෙන ඇක්ෂන්…..

ඉතින් මේ වෙද්දි 6.2 ක IMDB අගයක් අරන් තියෙන මේ චිත්‍රපටයේ නම ” Farang ” එහෙමත් නැත්තම් ආගංතුකයා නළු නිළියොනම් කවුරුත් වැඩිය දන්නෙ නැති නිසා ඒ ගැන කියන්නෙ නැහැ කොහොමහරි සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් …….

කතාව පොඩ්ඩක් කිව්වොත්………

සමීර් කියන්නෙ මත්ද්‍රව්‍ය චෝදනා වලට හිරේ ඉන්න රැඳවියෙක් ඉතින් මෙයා හොඳට ඉන්න නිසා කීකරුව මෙයාට නිවාඩුවක් හම්බෙනවා නිවාඩුව ගත කරද්දි මෙයාව හොයං එනවා සමීර් කලින් ඩ්‍රග්ස් බිස්නස් වලට උදව් කරපු ෆර්හාට්ගේ මල්ලි ඉතින් සමීර් ආපහු එයාලා එක්ක එකතු වෙන්න බෑ කිව්වාම ඒක දුර දිග ගිහින් ෆර්හාට්ගේ මල්ලි සමීර් අතින් මැරෙනවා ඊටපස්සෙ සමීර් තායිලන්තයට පැනලා යනවා එහෙ ගිහින් පවුලක් හදන් ඉන්නකොට අවුරුදු පහකට පස්සෙ තවත් කරදර ගොඩකටම මුහුණ දෙන්න වෙනවා……

ඉතින් මොනාද ඒ කරදර කොහොමද ඒවා විසඳගන්නෙ අන්තිමට මොකද වෙන්නෙ සමීර්ට එයාගෙ දුවව හොයාගන්න පුලුවන් වෙයිද ඔයාලම බලන්නකෝ මේ සුපිරි ඇක්ෂන් පැක් එක ගිහින් එන්නම්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සිතුම් දිල්මිත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/farang-2023-sinhala-subtitles/feed/ 0