Vishwanath Chatterjee Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vishwanath-chatterjee/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 12 Jul 2025 04:22:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vishwanath Chatterjee Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vishwanath-chatterjee/ 32 32 Kaalidhar Laapata (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaalidhar-laapata-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaalidhar-laapata-2025-sinhala-subtitles/#respond Sat, 12 Jul 2025 04:22:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105832 Kaalidhar Laapata Sinhala Sub Kaalidhar Laapata Sinhala Subtitles Kaalidhar Laapata 2025 Sinhala Sub Kaalidhar Laapata (2025) Sinhala Sub Kaalidhar Laapata (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් වුන ලස්සනම ලස්සන චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ, ඉතින් Kaalidhar Laapata කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Madhumita […]

The post Kaalidhar Laapata (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaalidhar Laapata Sinhala Sub
Kaalidhar Laapata Sinhala Subtitles
Kaalidhar Laapata 2025 Sinhala Sub
Kaalidhar Laapata (2025) Sinhala Sub
Kaalidhar Laapata (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන ලස්සනම ලස්සන චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ, ඉතින් Kaalidhar Laapata කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Madhumita විසින්.

Abhishek Bachchan, Kaalidhar කියන ප්‍රධාන චරිතය රඟපානවා වගේම, Mohammed Zeeshan Ayyub වගේම ළමා නළු Daivik Bhagela ත් අනුචරිත විදියට රඟපානවා.

Zee Studios සහ Emmay Entertainment විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය Madhumita විසින්ම 2019 වසරේ නිර්මාණය කරන ලද K.D. කියන දමිල චිත්‍රපටයේ හින්දි වර්ෂන් එක

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් කාලිධර් කියන පුද්ගලයව එයාගෙ පවුලෙ අය අතඇරලා දානවා.. ඔය අතරෙදි තමයි කාලිධර්ට බල්ලුව හම්බවෙන්නෙ. ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ. ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaalidhar Laapata (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaalidhar-laapata-2025-sinhala-subtitles/feed/ 0