Vinodh Munna Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vinodh-munna/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 15:46:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vinodh Munna Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vinodh-munna/ 32 32 Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saani-kaayidham-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saani-kaayidham-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 15:43:00 +0000 https://braszers.tk/?post_type=movies&p=18185 Saani Kaayidham Sinhala Subtitles Saani Kaayidham (2022) Sinhala Subtitles අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර […]

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saani Kaayidham Sinhala Subtitles

Saani Kaayidham (2022) Sinhala Subtitles

අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර නම් රඟපාන චරිතය ටිකක් දරුණු ඝණයේ එකක්..

කතාව ගැන ටිකක් කියන්නම්කෝ.. පොන්නි (කිර්ති සුරේෂ්) කියන්නේ පරදේසපට්ටිනම් වල පොලිස් කොස්තාපල්වරියක්. ඇයගේ සැමියා තමයි මාරි.. මේ දෙන්නාට දුවෙකුත් ඉන්නවා ධනා කියලා. කොහොම හරි මාරි හදන්නේ ගමේ තියන මැතිවරණයට ගමේ කෙනෙක් ඉදිරිපත් කරන්න. මේක මාරි වැඩ කරන තැන අයට ආරංචි විම නිසා ටිකක් මාරි එක්ක හිත් අමනාපෙන් ඒ අය ඉන්නේ. කොහොමහරි දිනක් ඔහු වැඩ කරන අයිතිකාරයා එක්ක මාරි රණ්ඩුවක් දාගන්නවා. මේක ඉවර වෙන්නේ මාරිගේ රස්සාවත් නැති වෙලා.. කොහොම හරි ආර්ථික අපහසුතා නිසා මාරි හිතනවා ආපහු අයිතිකාරයාගෙන් සමාව අරන් පරණ රස්සාව අරගන්න. නමුත් මෙහෙම රස්සාව ගන්න ගිය දවසේ එතැන පොඩි සිදුවිමක් නිසා තවත් බහින්බස් විමක් සිදුවෙනවා.. මෙතැනින් එහාට පොන්නිට හා මාරිට වෙන්නේ ජිවිතේටවත් හිතුවේ නැති සිදුවිමක්… කොහොම හරි ගැණු කෙනෙක් පලිගන්න හිතුවොත් ඒක පිරිමි අයටත් වඩා දරුණු වෙන්න පුලුවන්.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභදවසක් ප්‍රාර්ථනා කරමින්.

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saani-kaayidham-2022-sinhala-subtitles/feed/ 0
Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kalvan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kalvan-2024-sinhala-subtitles/#respond Sun, 19 May 2024 03:37:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70325 Kalvan Sinhala Sub Kalvan Sinhala Subtitles Kalvan (2024) Sinhala Sub Kalvan (2024) Sinhala Subtitles

The post Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kalvan Sinhala Sub
Kalvan Sinhala Subtitles
Kalvan (2024) Sinhala Sub
Kalvan (2024) Sinhala Subtitles

The post Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kalvan-2024-sinhala-subtitles/feed/ 0
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 11:26:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33818 Rathasaatchi Sinhala Sub Rathasaatchi Sinhala Subtitles Rathasaatchi (2022) Sinhala Sub Rathasaatchi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක […]

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/feed/ 0