Vikram Arul Vidyapathi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vikram-arul-vidyapathi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 26 May 2025 14:05:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vikram Arul Vidyapathi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vikram-arul-vidyapathi/ 32 32 Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nesippaya-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nesippaya-2025-sinhala-subtitles/#respond Mon, 26 May 2025 14:04:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101688 Nesippaya Sinhala Sub Nesippaya Sinhala Subtitles Nesippaya 2025 Sinhala Sub Nesippaya (2025) Sinhala Sub Nesippaya (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Nesippaya කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන romantic action thriller චිත්‍රපටයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnuvardhan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ XB Film Creators විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Akash […]

The post Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nesippaya Sinhala Sub
Nesippaya Sinhala Subtitles
Nesippaya 2025 Sinhala Sub
Nesippaya (2025) Sinhala Sub
Nesippaya (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Nesippaya කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන romantic action thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnuvardhan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ XB Film Creators විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Akash Murali රඟපානවා. ඒ සමඟම Aditi Shankar, R. Sarathkumar, Prabhu සහ Khushbu ද රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ සංගීතය Yuvan Shankar Raja විසින් සිදුකරලා තියෙනවා.

Nesippaya චිත්‍රපටය 2025 ජනවාරි 14 වන දින තිරගත කරලා තියෙනවා.

දමිල romantic action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nesippaya-2025-sinhala-subtitles/feed/ 0