Vijay – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 24 Jun 2025 13:03:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vijay – SinhalaSub https://sinhalasub.lk 32 32 Theri (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/theri-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/theri-2016-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 13:02:43 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7171 චිත්‍රපටයේ නම ‘තෙරි’. එනම් එහි තේරුම ‘පුළිගුව’ යන්නයි. මේ වසරේ නිකුත් උනු සුපිරි තත්වයේ වැජබෙන දෙමල සිනමා නළුවෙක් වන විජේගේ චිත්‍රපටයක් තමා මෙය. ගිය වසරේ ඔහුගේ පුළි චිත්‍රපටය හිතපු තරමට වඩා අඩු සාර්ථකත්වයක් තමා ලබා ගත්තේ. එයටත් හරි යන විදිහට මේ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් ඉතාමත් සාර්ථක විය. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රාජා රානී’ නම් ඉතා සාර්ථක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘අට්ලී’ නම් අධ්‍යක්ෂක වරයා විසිනි. මේක ඔහුගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. නමුත් ඔහු ලොකු අවධානමක් අරගෙන සුපිරි නළුවෙකු යොදාගෙන ඉතාමත් සාර්ථක වානිජමය චිත්‍රපටයක් යන තේමාවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කලද, ඒ තුළින් පවුලක සෙනෙහස ආදරය මෙන්ම දෙමාපිය දරු සෙනෙහස ගැන ඉතා සංවේදීව කතා කරන චිත්‍රපටයක් බවටද මෙය පත් කරවා ගෙන තමුන් නැවතත් සාර්ථක අධ්‍යක්ෂක වරයෙක් බවට ඔප්පු කරලා තියෙනවා. ප්‍රධාන චරිතය විජේ විසින් රග දක්වයි. ඒ වගේම ප්‍රධාන නිළි චරිත දෙකක් තිබෙන් අතර ඒ සදහා ‘සමන්තා’ මෙන්ම ‘ඇමී ජැක්ශන්’ද දායකත්වය සපයා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ළමා නිළි චරිතයක් තියෙන අතර එය මීනා නම් හිටපු නිළියගේ දුව වන ‘නයිනිකා’ විසින් ඉතාමත් ලස්සනට රග දක්වා තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය G.V. ප්‍රකාශ් කුමාර්’ විසිනි. ඒ වගේම මේක ඔහුගේ 50 වෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි. චිත්‍රපටය නිකුත් වුනේ 2016 අප්‍රේල් 14 වෙනිදාය. ඒ වගේම මේ වන විට චිත්‍රපටය සිය ආදායම ඉන්දීය රුපියල් කෝටී 100 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම චිත්‍රපටය ලද සාර්ථකත්වය මත මෙහි අධ්‍යක්ෂක වරයා මෙහි දෙවැන්නක් බලාපොරොත්තු වන බව සදහන් වේ.

කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා . දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා. එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.

එහෙනම් මම ගියෝ. ආයේ ඉතින්… පුළුවන් උනොත් උපසිරැසියක් ගේන්නම්කෝ. හැමෝටම ජයෙන් ජයම වේවා!!!

“දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”

ජයෙන් ජයම වේවා!

]]>
https://sinhalasub.lk/movies/theri-2016-sinhala-subtitles/feed/ 0
Beast (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/beast-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/beast-2022-sinhala-subtitles/#comments Sun, 02 Mar 2025 09:20:37 +0000 https://braszers.tk/?post_type=movies&p=16948 Beast SinhalaSub

Beast Sinhala Subtitles

Beast (2022) Sinhala Subtitles

A former RAW officer, who is among the hostages in a mall taken over by terrorists, has to foil their plans and prevent the government from releasing a dreaded terrorist, who he had helped put in prison at great personal cost.

Beast Sinhala Sub

]]>
https://sinhalasub.lk/movies/beast-2022-sinhala-subtitles/feed/ 2
Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thalaivaa-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thalaivaa-2013-sinhala-subtitles/#respond Fri, 03 Jan 2025 06:30:44 +0000 https://braszers.tk/?post_type=movies&p=16258 Thalaivaa Sinhala Subtitles

Thalaivaa (2013) Sinhala Subtitles

A mafia don sends his son out of the country because he doesn’t want even a shadow of his life falling on him. Destiny wills otherwise. The son makes an innocuous trip to Mumbai to visit his dad. And ends up filling his father’s large shoes.

]]>
https://sinhalasub.lk/movies/thalaivaa-2013-sinhala-subtitles/feed/ 0
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-greatest-of-all-time-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-greatest-of-all-time-2024-sinhala-subtitles/#comments Thu, 03 Oct 2024 01:00:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75083 The Greatest of All Time Sinhala Sub
The Greatest of All Time Sinhala Subtitles
The Greatest of All Time (2024) Sinhala Sub
The Greatest of All Time (2024) Sinhala Subtitles

ඔරිජිනල්  WEB-DL

]]>
https://sinhalasub.lk/movies/the-greatest-of-all-time-2024-sinhala-subtitles/feed/ 13
Master (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/master-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/master-2021-sinhala-subtitles/#comments Mon, 24 Jun 2024 23:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2466 An alcoholic professor is sent to a juvenile school, where he clashes with a gangster, who uses the children of the school for criminal activities.

]]>
https://sinhalasub.lk/movies/master-2021-sinhala-subtitles/feed/ 10
Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bairavaa-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bairavaa-2017-sinhala-subtitles/#comments Sat, 13 Jan 2024 05:10:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8702 A loan recovery agent takes on a corrupt head of an educational institution to save his girlfriend.​

]]>
https://sinhalasub.lk/movies/bairavaa-2017-sinhala-subtitles/feed/ 3
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/leo-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/leo-2023-sinhala-subtitles/#comments Fri, 24 Nov 2023 02:07:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58161 Leo Sinhala Sub
Leo Sinhala Subtitles
Leo (2023) Sinhala Sub
Leo (2023) Sinhala Subtitles

සුභ දවසක් හ්මෝටම!!

Welcome to LCU…..

තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා…

අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.

ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. ?✌?? පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster ???

ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. ?? සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්.. ??? මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. ?

අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න.. ?? Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities ?)

කතාව Spoil කරන් නෑ.. බලන්න.. Enjoy කරන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/leo-2023-sinhala-subtitles/feed/ 7
Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bigil-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bigil-2019-sinhala-subtitles/#comments Fri, 03 Mar 2023 13:32:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1227 https://sinhalasub.lk/movies/bigil-2019-sinhala-subtitles/feed/ 3 Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varisu-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varisu-2023-sinhala-subtitles/#respond Thu, 23 Feb 2023 07:40:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35399 Varisu Sinhala Sub
Varisu Sinhala Subtitles
Varisu (2023) Sinhala Sub
Varisu (2023) Sinhala Subtitles

 

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගන්නා අතර ඔහුට ජීවත් වීමට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි.  ඔහුගේ  තත්ත්වය හෙළි කිරීමටත් ඔහුගේ මරණයට පෙර ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජායි හෝ අජේ සමාගමේ සභාපති ලෙස පත් කිරීමට ඔහු තීරණය කරනවා. මේ කාරණාව පවුලේ සියලු දෙනාටම කියන්න ඕනේ නිසා  රාජේන්ද්‍රන් සිය 65 වැනි උපන්දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට සැලසුම් කරන්නේ, සැමරුම අතරතුර කරුණු දෙකම ප්‍රකාශ කිරීමේ අදහසිනි. විජයට ද ආරාධනා ලැබෙන්නේ ඔහුගේ මව වන සුධාගේ ඉල්ලීම පරිදි වන අතර ඔහු තවමත් තම පුතා ලෙස සලකමිනි.. විජය පැමිණෙන්නේ ඔහුගේ නිවස අවුල් වී ඇති බව දැනගෙන. විජෙයිගේ බාල සොහොයුරා වන ජයි තවත් කාන්තාවක් වන ස්මිතා සමඟ ඔහුගේ බිරිඳ වන ආතිට වංචා කරන අතර ඔහුගේ නව යොවුන් වියේ දියණිය වන රියා ඇතුළු ඔහුගේ පවුල නොසලකා හරිමින් සිටිනවා. ආතිගේ නැගෙනිය වන දිව්යා සමග සමීප ඇසුරක් එය ආදරයක් කිව්වොත් හරි විජේ ගොඩ නගා ගන්නවා. අජේ මුදල් සම්පාදකයෙකු වන මුකේෂ්ට විශාල මුදලක් ණයයි. ඔහුට මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ විට, ඔහු තම පියාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන ජයප්‍රකාශ් “ජේපී” වෙත තම සමාගමේ රහස් හෙළි කිරීමට ඉදිරිපත් වෙනවා. මෙය දුර දිග යෑම නිසා වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම එකිනෙකා සමඟ කතා නොකරන අතර පවුලෙන් ද පිටව යෑමට පටන් ගන්නවා.. අන්තිමට සියලු බර කරට අරන් සියලු දෙනාගෙම යහපත සැලසීමේ වගකීම පවුලේ බාලයා වන විජෙයි බාර ගන්නවා. ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ..  පවුලේ කතාවක්.  

 

]]>
https://sinhalasub.lk/movies/varisu-2023-sinhala-subtitles/feed/ 0