Vignesh Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vignesh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 06:32:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vignesh Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vignesh/ 32 32 Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/enjoy-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/enjoy-2022-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 14:28:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63506 Enjoy Sinhala Sub Enjoy Sinhala Subtitles Enjoy (2022) Sinhala Sub Enjoy (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්‍යම පාන්තික […]

The post Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enjoy Sinhala Sub
Enjoy Sinhala Subtitles
Enjoy (2022) Sinhala Sub
Enjoy (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්‍යම පාන්තික පවුල් වල අය .මේ විදයාලෙ ඉන්න ගොඩක් අය පෝසත් පවුල් වල ළමයි.මේ අයගේ දුප්පත්කම නිසාම මෙයාලට වඩා වැඩිමහල් අය මේ අයට රැග් කරනවා. මේ නිසා මේ අය ගොඩක් පීඩනයෙන් ඉන්නේ.මේ අයට මේ විදයාලෙදී මධ්‍යම පාන්තික පවුලක් වුනත් අනිත් පෝසත් ළමයි ජීවිත් වෙන විදයලේ අන්තිම අවුරුද්දේ ඉගෙනගන්න ගෑනු ළමයෙක් හම්බ වෙනවා.

කොහොම හරි මේ අය දැනගන්නවා ඒ ගෑනු ළමයා ඉගෙනගන්න ගමන් එයා නිවාඩු නිකේතනයක් ගනිකාවක් විදියටත් වැඩ කරනවා කියලා.කාලයක් යද්දී මේ අයගේ අඩු පාඩුකම් වලට සල්ලි නැති වෙන කොටයි,රැග් කරන එක වැඩි වෙන නිසයි මේ අයත් අනිත් පොසත් ළමයි වගේ ජීවත් වෙන්න ඕන කියන ආසාව නිස නිවාඩු නිකේතනයක ගනිකාවෝ විදියට වැඩ කරන්න හිතනවා. මේ අයට මේකට වෙන ප්‍රදේශයකට යන්න වෙනවා.

තවත් පැත්තක පොසත් පිරිමි ළමයි 3ක් එක ගෙදරක ජීවත් වෙනවා.මේ 3ත් හොද ම යාලුවො.මේ අයගෙන් එක්කෙනෙක් හැම සති අන්තෙම ගෑනු ළමයි එක්ක විනොද් වෙන්න ගිහින් ඒක ගැන අර 2ට ඇවිල්ලා කියනවා. ඒ අයගෙන් තව කොල්ලෙක්ට ගැනු ළමයෙක් හිටියත් ,එයා හැමවෙලේම කොල්ලට කියන්නෙ පාඩම් කරලා විභගේ පාස් වෙන්න කියලා.අඩුම තරමේ ඒ කෙල්ල ,කොල්ලට කිස් එකක්වත් දීලා නෑ , අනිත් කපල් වගේ සති අන්තේ ෆිල්ම් බලන්නවත් ,ශොපින් කරන්නවත් යන්නෙ නෑ.කොහොමහරි මේ සම්බන්දෙත් රන්ඩුවක් වෙලා කැඩිලා යනවා.ඊට පස්සේ මේ කොල්ලො 3 ම සති අන්තේ වෙන පැත්‍තකට ගිහින් විනෝද වෙන්න තිරණය කරනවා. මේ ගමන යන අතරතුර මේ කොල්ලො තුන් දෙනයි ,කෙල්ලෝ තුන් දෙනයි මුනගැහෙනවා. එතනින් පස්සේ මේ අයට ගොඩක් කරදර වලට මූන දෙන්න සිද්ධ වෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කෞමදි නතාලියා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/enjoy-2022-sinhala-subtitles/feed/ 0
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/takkar-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/takkar-2023-sinhala-subtitles/#comments Thu, 24 Aug 2023 14:27:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51936 Takkar Sinhala Sub Takkar Sinhala Subtitles Takkar (2023) Sinhala Sub Takkar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ. මේ ෆිල්ම් එක […]

The post Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Takkar Sinhala Sub
Takkar Sinhala Subtitles
Takkar (2023) Sinhala Sub
Takkar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gautham G Krish. 2003 දී රිලිස් වුන Boys චිත්‍රපටියෙන් සිනමාවට පා තබපු සිද්දාර්ත් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.ඊට අමතරව Divyanka Kaushik වගේම අපි කැමතිම චරිතයක් වෙන Yogi Babu ත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එයා ඉන්නවා නම් අහන්න දෙයක් නෑනේ ආතල් තමයි.මේ ෆිල්ම් එකේ සිංදු ටික නම් හරිම ප්‍රසිද්ධියි ඒ අතරේ විශේෂම සිංදුව තමයි Sid Siram ගායනා කරන Nira සිංදුව.. මේ ෆිල්ම් එකේ සිංදු ගොඩක්ම වගේ කියන්නේ ප්‍රසිද්ධිය නලු නිලියන් වීමත් විශේෂත්වයක් උදාහරණයක් විදියට කිව්වොත් Simbu,Swetha Mohan වගේ.

එහෙනම් ඉතින් කතා ඇති කතාව පැත්තට හැරෙමුකෝ..

ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක් අපේ කොල්ලො වගේ තමයි ඉතින් ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා විවිධ රස්සාවල් කරනවා හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක් එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නෙ හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/takkar-2023-sinhala-subtitles/feed/ 1
Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaalangalil-aval-vasantham-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaalangalil-aval-vasantham-2022-sinhala-subtitles/#respond Wed, 14 Dec 2022 13:24:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33932 Kaalangalil Aval Vasantham Sinhala Sub Kaalangalil Aval Vasantham Sinhala Subtitles Kaalangalil Aval Vasantham (2022) Sinhala Sub Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles

The post Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaalangalil Aval Vasantham Sinhala Sub
Kaalangalil Aval Vasantham Sinhala Subtitles
Kaalangalil Aval Vasantham (2022) Sinhala Sub
Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles

The post Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaalangalil-aval-vasantham-2022-sinhala-subtitles/feed/ 0
Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aattral-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aattral-2022-sinhala-subtitles/#comments Sun, 27 Nov 2022 01:21:04 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33182 Aattral Sinhala Sub Aattral Sinhala Subtitles Aattral (2022) Sinhala Sub Aattral (2022) Sinhala Subtitles

The post Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aattral Sinhala Sub
Aattral Sinhala Subtitles
Aattral (2022) Sinhala Sub
Aattral (2022) Sinhala Subtitles

The post Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aattral-2022-sinhala-subtitles/feed/ 5
Victim (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/victim-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/victim-2022-sinhala-subtitles/#respond Thu, 11 Aug 2022 19:57:33 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=24615 In this original, four different people fall victim to their situations and must face the consequences of their actions. The choices they now make will define their outcomes.

The post Victim (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In this original, four different people fall victim to their situations and must face the consequences of their actions. The choices they now make will define their outcomes.

The post Victim (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/victim-2022-sinhala-subtitles/feed/ 0