Vennela Kishore Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vennela-kishore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 02 May 2024 16:11:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vennela Kishore Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vennela-kishore/ 32 32 The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/#comments Tue, 30 Apr 2024 03:38:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69522 The Family Star Sinhala Sub The Family Star Sinhala Subtitles The Family Star (2024) Sinhala Sub The Family Star (2024) Sinhala Subtitles Cast Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින් Mrunal Thakur – ඉන්දු ලෙසින් Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින් Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින් Vennela Kishore – සමරත් ලෙසින් විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං […]

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Family Star Sinhala Sub
The Family Star Sinhala Subtitles
The Family Star (2024) Sinhala Sub
The Family Star (2024) Sinhala Subtitles

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් 🥲 මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

අදට ගිහින් එන්නම්.. ඔයාලා හැමෝටම ස්තුතියි ❤ ආදරෙයි ❤ ජයම වේවා ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/feed/ 1
Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/#respond Thu, 25 Apr 2024 15:25:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69316 Bhimaa Sinhala Sub Bhimaa Sinhala Subtitles Bhimaa (2024) Sinhala Sub Bhimaa (2024) Sinhala Subtitles පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා. එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි […]

The post Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhimaa Sinhala Sub
Bhimaa Sinhala Subtitles
Bhimaa (2024) Sinhala Sub
Bhimaa (2024) Sinhala Subtitles

පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා.

එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ.

මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.

 

The post Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/feed/ 0
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hanu-man-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hanu-man-2024-sinhala-subtitles/#comments Sun, 17 Mar 2024 16:46:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67843 Hanu-Man Sinhala Sub Hanu-Man Sinhala Subtitles Hanu-Man (2024) Sinhala Sub Hanu-Man (2024) Sinhala Subtitles

The post Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hanu-Man Sinhala Sub
Hanu-Man Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Sub
Hanu-Man (2024) Sinhala Subtitles

The post Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hanu-man-2024-sinhala-subtitles/feed/ 1
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 02:00:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67523 Ooru Peru Bhairavakona Sinhala Sub Ooru Peru Bhairavakona Sinhala Subtitles Ooru Peru Bhairavakona (2024) Sinhala Sub Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි […]

The post Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ooru Peru Bhairavakona Sinhala Sub
Ooru Peru Bhairavakona Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Sub
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles

ආයුබෝවන් ඔයාල හැමෝටම!

ඔන්න අද අරගෙන ආවෙ ගොඩක් අය ඉල්ලන ෆිලුමක්.. ඒ තමයි Ooru Peru Bhairavakona කියන අද උදේ OTT රිලීස් වෙච්ච තෙලිගු ෆිලුම..සුපුරුදු විදිහට වැඩේ බාරදුන්නු සමිත අයියටයි, කවරෙ හදල දීපු උචිනි අක්කටයි ස්තූති කරගෙනම හෑල්ල දිහාට යංකො..

මේ සුපිරි තෙලිගු සිනමා සිත්තම නිකුත් වෙන්නෙ 2024 පෙබරවාරි 16 වෙනිදා.. මේක අයත් වෙන්නෙ fantasy / Horror / thriller / Action කියන කැටගරි එකට.. ටිකක් වෙනස් විදිහෙ අමුතු තේමාවක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ නම්..

ඔයාලට මතකද 2023 ආපු Virupaksha කියන තෙලිගුව.. අන්න ඒ වගේ ස්ටෝරි එකක් තමයි මේකෙත් තියෙන්නෙ.. ආත්ම එක්ක තමයි මුළු කතාවම යන්නෙ.. මිස් කරගන්නෙ නැතුව බලන්න කියල අනිවා කියනව.. මොකද පට්ට ස්ටෝරි එකක් තියෙන්නෙ..

මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vi Anand කියන අධ්‍යක්ෂකවරයා.. ඒවගේම ගොඩක් දෙනෙක් මේක බලන්න පෙලබෙන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ නළුවා Sundeep Kishan ඉන්න එකනේ.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..
මොකද අපේ දනුෂ්ගෙ Captain Miller 2024 ටැමිල් ෆිලුමෙත් මෙයා හිටියනෙ.. ඒවගේම ඔන්න ඊලගට දනුෂ්ගෙම මේ අවුරුද්දෙ එන්න තියෙන Raayan 2024 ෆිලුමෙත් මෙයා ඉන්නව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව.. ඒකත් කට්ටියට හොද ආරංචියක් වෙයි..

අවංකවම මට නම් සන්දීප්ගෙ Michael 2023 ෆිලුමට වඩා නම් මේක සෙට්.. ඒක අනවශ්‍ය විදිහට ඇක්ෂන් දාල නිකන් KGF ලයිට් වර්ශන් කරන්න ගිහින් තිබ්බනෙ.. මේක නම් හොද ත්‍රිලර් ගතියට ගැම්මක් එක්ක තිබුනා..

ඊටපස්සෙ මේකෙ ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් තලපතිගේ Bigil 2019 ෆිලුම හරහා ගයාත්‍රි විදිහට අදුනගත්තු අර චූටි කෙල්ල, Varsha Bollamma..මෙයාගෙත් හරිම ලස්සන රංගනයක් ෆිලුම පුරාවමට තිබුණා.. ඒවගේම තෙලිගු සිනමාවෙ ගොඩක් ෆිල්ම්ස් වල විකට චරිතය විදිහට ඉන්න ක්‍රිෂෝර් මේකෙත් මරු කොමඩි ටිකක් දෙනව.. ඔයාලම බලන්නකො මේ සුපිරිය එහෙනම්..

Cast
Sundeep Kishan as Basavalingam
Kavya Thapar as “Agraharam” Geetha
Varsha Bollamma as Bhoomi
Vennela Kishore as Doctor Narappa
Harsha Chemudu as John
P. Ravi Shankar as Rajappa
Vadivukkarasi as Pedamma

විස්තරේ ගැන කියනව නම්,

බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..

මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල”
ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..

බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන්
මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..

ඒ ආභරණ අරගත්ත පිරිස කවුරු වෙන්න ඇතිද.? අවතාර වෙන්න බැරිද.? එතකොට ඇයි මේ බසවා ආභරණ හොරකම් කරන්නෙ.? ඒකට හේතුව මොකක්ද.? එතකොට මේ ගමේ තියෙන අභිරහස මොකක්ද.?
ඇත්තටම මේක අවතාර වලින් පිරිච්ච ගමක්ද.?

මේ සේරටම උත්තර දැනගන්න මේ සුපිරිය ඔයාලටම බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව.. මං මේ ෆිලුමෙ තිබ්බ මට ෆීල් වෙච්ච, මටම කියාපු දෙබසකින්, විස්තරේ ඉවර කරන්නම්..

– සමාව දෙන්න බැරි අයට, ආදරේ කරන්න අයිතියක් නෑ..

– ආදරේ කරන්න දන්නෙ නැති අයට, සත්‍ය දැනගන්න අයිතියක් නෑ..

ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ooru-peru-bhairavakona-2024-sinhala-subtitles/feed/ 0
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/#respond Fri, 09 Feb 2024 16:09:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66147 Guntur Kaaram Sinhala Sub Guntur Kaaram Sinhala Subtitles Guntur Kaaram (2024) Sinhala Sub Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guntur Kaaram Sinhala Sub
Guntur Kaaram Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Sub
Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/feed/ 0
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rules-ranjann-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rules-ranjann-2023-sinhala-subtitles/#respond Mon, 25 Dec 2023 05:52:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63279 Rules Ranjann Sinhala Sub Rules Ranjann Sinhala Subtitles Rules Ranjann (2023) Sinhala Sub Rules Ranjann (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Family/Drama ගනයට අයත් Rules Ranjann කියන ලස්සන තෙලුගු චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත […]

The post Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rules Ranjann Sinhala Sub
Rules Ranjann Sinhala Subtitles
Rules Ranjann (2023) Sinhala Sub
Rules Ranjann (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Family/Drama ගනයට අයත් Rules Ranjann කියන ලස්සන තෙලුගු චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rules-ranjann-2023-sinhala-subtitles/feed/ 0
Spark L.I.F.E (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/spark-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/spark-2023-sinhala-subtitles/#respond Mon, 18 Dec 2023 14:53:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62981 Spark Sinhala Sub Spark Sinhala Subtitles Spark (2023) Sinhala Sub Spark (2023) Sinhala Subtitles

The post Spark L.I.F.E (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Spark Sinhala Sub
Spark Sinhala Subtitles
Spark (2023) Sinhala Sub
Spark (2023) Sinhala Subtitles

The post Spark L.I.F.E (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/spark-2023-sinhala-subtitles/feed/ 0
Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhola-shankar-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhola-shankar-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:08:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60749 Bhola Shankar Sinhala Sub Bhola Shankar Sinhala Subtitles Bhola Shankar (2023) Sinhala Sub Bhola Shankar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු Zee Studios සමාගම විසින් […]

The post Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhola Shankar Sinhala Sub
Bhola Shankar Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Sub
Bhola Shankar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු

Zee Studios සමාගම විසින් සිදු කරනු ලබනවා. මෙය දෙමළ නළු Ajith Kumar රංගනයෙන් දායක වු 2015 වසරේ තිරගන වු Vedalam චිත්‍රපටයේ තෙලිගු ප්‍රතිනිර්මාණයක්. 3.2/10 අගයකුත් ලැබිලා තියෙනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස.
Chiranjeevi as Bhola Shankar Maha
Tamannaah Bhatia as Adv. Lasya,
Keerthy Suresh as Mahalakshmi “Maha
Sushanth as Srikar
Tarun Arora as Alexander
Murali Sharma as Maha’s father
Sayaji Shinde as Police Commissioner
P. Ravi Shankar as Local goon
Subbaraju as Special Officer
Shawar Ali as Charles (Alexander’s brother)
Vennela Kishore as Vamsi
Sreemukhi as Maha’s bestfriend

කතාව ගැන කිව්වොත්,

භෝලා කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක් වගේ ඉන්න මැරයෙක්, ඉතින් එයාගේ නංගි මහාව කොලේප් එකට ඇතුලත් කරන්න ඕන නිසා එයා කොල්කටා වලට එනවා. එයා ටැක්සි රියදුරෙක්, ඔය අතරේදි මහාව කසාද බදින්න ශ්‍රිකර් කියන කොල්ලා කැමති වෙනවා හැමෝම විවාහයට සුදානමි වෙන අතරේදි, භෝලා රහසේම තමන්ගේ හතුරන්ව විනාශ කරන්න පටන් ගන්නවා.

දවසක් භෝලා කෙනෙක් මරද්දි ශ්‍රිකර්ගේ නංගිට අහුවෙනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ, භෝලා තමන්ගේ කතාව ශ්‍රිකර්ගේ නංගි ලාස්‍යාට කියනවා…ඔයා විදියට තමයි කතාව යන්නේ.

Vedalam බලලා තියෙනව නමි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අජිත්ගේ රගපෑමි එකක් බලද්දි නමි චිරන්ජිව්ගේ රගපෑමි ගන්න දෙයක් නෑ…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය නරඹන්න💕

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhola-shankar-2023-sinhala-subtitles/feed/ 0
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ramabanam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ramabanam-2023-sinhala-subtitles/#respond Sat, 28 Oct 2023 20:05:50 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58689 Ramabanam Sinhala Sub Ramabanam Sinhala Subtitles Ramabanam (2023) Sinhala Sub Ramabanam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝරටම!! අද මේ අරගෙන ආවේ Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu […]

The post Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ramabanam Sinhala Sub
Ramabanam Sinhala Subtitles
Ramabanam (2023) Sinhala Sub
Ramabanam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝරටම!!

අද මේ අරගෙන ආවේ Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu රංගනයෙන් දායක වෙනවා. People Media Factory ආයතනය මෙහි බෙදහැරිමි කටයුතු සිදු කරන අතර මෙහි සංගිත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිද්ධ කරලා තියෙනවා.

Gopichand as Vikram

Jagapathi Babu as Rajaram Dimple

Hayathi as Bhairavi

Khushbu as Bhuvaneshwari

Kushitha Kallapu as Janani, Rajaram’s daughter

Nassar as Paparao Tarun

Arora as GK,

Adv Krishnan Venugopal as Mukherjee

Ronson Vincent as Mukerjee’s Son

Vennela Kishore as Savitri

Sachin Khedekar as Shukla

Satya as Ajju Ali as Purushottam,

කතාව ගැන කිව්වොත්, පොඩි කාලේ තමන්ගේ අයියා එක්ක ඇති වුන රණ්ඩුවක් නිසා වීකි ගෙදරින් යනවා. පස්සේ කාලෙක එයා කොල්කට වල ලොකු මැරයෙක් වෙනවා. මෙි අතරතුරේදි වීකි බහිරවි කියන ගෑනු ලමයට ආදරය කරනවා සහ ඇයව විවාහ කරගන්න කැමත්ත ගන්න ඇයගේ දෙමාපියෝ හමිබවෙන්න ගියාම ඒ අය අකමැති වෙනවා වීකි වගේ අනාතයෙක්ට තමන්ගේ දුවව දෙන්න. පස්සේ වීකි කියනවා තමන් අනාතයෙක් නෙමෙයි එයාටත් පවුලක් තියෙනවා කියලා. බහිරිවිගේ පවුලේ අය වීකිට කියනවා එයාගේ පවුලේ අයගේ කැමත්ත අරගෙන එන්න කියලා. ඔය හේතුව නිසා වීකී අවුරුදු ගානකට පස්සේ තමන්ගේ අයියව හොයාගෙන යනවා. හැබැයි වීකිට සිද්ධ වෙනවා තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය හංගන්න..ඔය අතරේදි තමන්ගේ අයියට එල්ල වන එදිරිවාදිකමි වලටත් මුහුණ දෙන්න වීකිට සිද්ධ වෙනවා. ඔය විදියේ කතාවක් තමයි මෙිකේ වෙන්නෙ…

ඉතිං ඔයාල හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මෙික බලන්න කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ramabanam-2023-sinhala-subtitles/feed/ 0
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/prema-vimanam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/prema-vimanam-2023-sinhala-subtitles/#comments Sun, 22 Oct 2023 12:05:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58133 Prema Vimanam Sinhala Sub Prema Vimanam Sinhala Subtitles Prema Vimanam (2023) Sinhala Sub Prema Vimanam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් […]

The post Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prema Vimanam Sinhala Sub
Prema Vimanam Sinhala Subtitles
Prema Vimanam (2023) Sinhala Sub
Prema Vimanam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 සැප්තැම්බර් 8 වෙනිදා Zee 5 platform හරහා ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂන කලේ Santhosh Kata මේක එයාගේ කුළුදුල් සිනමා නිර්මාණය.හැබැයි පලවෙනි නිර්මාණය වුනත් මේ ෆිල්ම් එකට Imbd ratings වලින් 8.7 වගේ ලොකු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ චරිත නිරූපණයට දායක වෙන්නේ Sangeeth Shobhan,Sanve Megghana,Anusaya Baradwaj,වගේම තෙලිඟු සිනමාවට නැතිව බැරි චරිතය Vennela Kishore වගේම Devansh Nama සහ Anirush Nama කියන පොඩ්ඩෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එකේ නම prema vimanam නේ ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් ඇති මේ විමානම් කියන්නේ මොකක්ද කියලා විමානම් කියන්නේ ගුවන් යානයට.ඉතින් මෙච්චර කියවන චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝමැඩිපල්ලි කියලා ගමක් තියෙනවා මේ ගමේ පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නව අයියයි මල්ලියි රාමුයි ලක්ශමනුයි ඉතින් දවසක් එයාලට දැනගන්න ලැබෙනවා ප්ලෙන් එක කියලා එකක් ගැන ඒකේ නැගලා අහසේ පියාඹන්න පුළුවන් කියලා.ඔන්න ඔතනින් තමයි ඒ දෙන්නගෙ කතාව පටන් ගන්නේ……..ඉතින් ඉතුරු ටික දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්නම ඕනේ……….

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමොටමත් ගොඩක් ස්තුතියි…💞

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/prema-vimanam-2023-sinhala-subtitles/feed/ 2