Vedhika Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vedhika/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 14 Jan 2025 07:41:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vedhika Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vedhika/ 32 32 The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-body-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-body-2019-sinhala-subtitles/#comments Tue, 14 Jan 2025 07:41:05 +0000 https://braszers.tk/?post_type=movies&p=16391 The Body Sinhala Subtitles The Body (2019) Sinhala Subtitles When the body of a powerful businesswoman goes missing from the morgue, the inspector-in-charge hunts for the truth. When he questions her husband he realizes that there is much more to the case than meets the eye.

The post The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Body Sinhala Subtitles

The Body (2019) Sinhala Subtitles

When the body of a powerful businesswoman goes missing from the morgue, the inspector-in-charge hunts for the truth. When he questions her husband he realizes that there is much more to the case than meets the eye.

The post The Body (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-body-2019-sinhala-subtitles/feed/ 1
Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/petta-rap-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/petta-rap-2024-sinhala-subtitles/#respond Wed, 27 Nov 2024 17:25:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82816 Petta Rap Sinhala Sub Petta Rap Sinhala Subtitles Petta Rap (2024) Sinhala Sub Petta Rap (2024) Sinhala Subtitles ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ.. හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක්‌ නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට […]

The post Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Petta Rap Sinhala Sub
Petta Rap Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Sub
Petta Rap (2024) Sinhala Subtitles

ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ..
හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක්‌ නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට එන විවිධ විවිධ ප්‍රශ්න එක්ක හීන අතැරලා ජිවිතේ ගැට ගහගන්න කැපකිරීම් කරනවා.. අපේ කතාවේ වීරයා බාලා ටත් වෙන්නෙ එහෙම දෙයක්.. මෙයාගේ පොඩි කාලේ ඉදන්ම හීනේ තමයි ප්‍රසිද්ද නළුවෙක් වෙන එක.. මෙයා ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.. කොල්ලට ටැලන්ට් එකත් තියෙනවා.. ඒත් අද කාලේ ටැලන්ට් වලට තැන තියෙන්නේ කොහෙද නේද? ඉතින් මෙහෙම අධ්‍යක්ෂකවරු ළග මෙයා පින්සෙන්ඩු වෙලා වෙලා, අන්තිමට මෙයාට හැමදේම එපා වෙලා ජිවිතේ නැති කරගන්න තීරණය කරනවා.. හැබැයි මැරෙන්න කලින් දවස් දෙකක් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා ගෙදර තියෙන සල්ලිත් අරන් මෙයා යාලුවෝ එක්ක සවාරියක්‌ යනවා… එහෙදි තමයි මෙයාට පාසල් කාලේ ආදරේ කරපු කෙල්ලෙක්ව මුණ ගැහෙන්නේ..

බාලා ජිවිතේ නැති කරගනිද?
හීන අතැරලා දායිද?

ඒ සේරම දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/petta-rap-2024-sinhala-subtitles/feed/ 0