Vasishta N. Simha – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 31 May 2025 17:56:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vasishta N. Simha – SinhalaSub https://sinhalasub.lk 32 32 Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/odela-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/odela-2-2025-sinhala-subtitles/#respond Wed, 14 May 2025 11:47:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101061 Odela 2 Sinhala Sub
Odela 2 Sinhala Subtitles
Odela 2 2025 Sinhala Sub
Odela 2 (2025) Sinhala Sub
Odela 2 (2025) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම ,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ පසුගිය අප්‍රේල් 17 වෙනිදා තිරගතකිරීම් ඇරඹුනු ඔඩෙලා 2 කියන අළුත්ම තෙළුගු සිනමාපටයෙ උපසිරැසි අරගෙන.. ඔඩෙලා 2 එහෙමත් නැත්නම් “භීතියෙන් ඇලලුනු ඔඩෙලා ගම්මානයේ දෙවන දිගහැරුම” කියන තේමාවෙන් අපිට තමන්නා භාටියාව වෙනස්ම විදියකින් බලන්න පුළුවන් වෙනවා, කෙනෙක් කියාවි ඇය අරන්මනෛ 4 ෆිල්ම් එකෙන් ෆේල් උනා කියලා.. ඒත් මේක බලන්නකෝ ඊට නොදෙවෙනි රංගනයක් මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙයි

අශෝක් තේජාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 30 කට ආසන්න ධාවන කාලයක් හිමි වෙනවා. මේ අද්භූත ත්‍රාසජනක චිත්‍රපටය, සම්පත් නන්දිගේ තිර රචනයෙන් හැඩවුණු එකක්. ඩී. මධු සහ සම්පත් නන්දි විසින් නිෂ්පාදනය කරලා තියෙනවා.

Odela Railway Station (2022) ෆිල්ම් එකේ දෙවෙනි දිගහැරුමක් ලෙස එළියට එන මේ තෙළුගු ෆිල්ම් එකේ ආදායම ගැන හරි සදහනක් නෑ වගේම විචාරකයන්ගෙන් චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර තමයි හිමිවෙලා තිබුනේ

මෙහි සංගීතය බී. අජනීෂ් ලෝක්නාත්ගෙන්, රූප රචනය සවුන්දරරාජන්ගෙන්, සංස්කරණය අවිනාෂ්ගෙන් ලැබුණු බවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම, මේ ෆිල්ම් එකට A ශ්‍රේණිගත කිරීමක් හිමිවුණේ එහි තිබුණු තදබල අද්භූත සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතය නිසා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Tamannaah Bhatia – [භෛරවී]
Hebah Patel – [රාධා]
Vasishta N. Simha – [තිරුපති]
Murali Sharma – [අල්ලා බක්ෂු]

තිරුපති කියන ඝාතකයෙකුගේ මරණයෙන් පස්සේ, ඔහුගේ ආත්මය ගමට බලපෑමක් කරනවා. ඒත් ගමේ බලාපොරොත්තුව තියෙන්නේ භෛරවී කියන බලවත් නාග සාධුවරිය මත. ඇය ශිව භක්තිකාවක් විදිහට, ඕඩෙලා මල්ලන්නා දෙවියන්ගේ ආරක්ෂාව යටතේ ගම බේරාගන්න උත්සාහ කරනවා. ඒත් තිරුපතිගේ ආත්මය ගමේ මිනිස්සුන්ව පාලනය කරලා, භයානක තත්ත්වයක් ඇති කරනවා.

මම කතාව තවත් කියන්න යන්නෙ නෑ,
ඔයාලා බලලම ඉන්නකෝ..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/odela-2-2025-sinhala-subtitles/feed/ 0
Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/#respond Tue, 13 May 2025 03:42:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26695 Odela Railway Station Sinhala Sub
Odela Railway Station Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Sub
Odela Railway Station (2022) Sinhala Subtitles

  • Odela Railway Station
  • Based on true story in 2002

හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක mystery/ thriller ගණයට තමයි වැටෙන්නේ.

මෙහි ප්‍රධාන චරිතය විදියට Sai Ronak සමගින් Hebah Patel සහභාගි වෙලා තියෙනවා.sai ronak ව මීට කලින් pressure cooker බලලා තියෙනවා නම් දන්නවා ඇති.ඒ වගේම Ante Sundaraniki,#Bro වගේ ෆිල්ම් වල සහාය චරිත විදියට රගපාලා තියෙනවා.Hebah ඉතින් ගොඩාක් අය දන්නවානේ..එයාගේ චරිතයට එයා උපරිම සාධාරණයක් කරා කිව්වොත් මම හරි. අනෙක් නළු නිළියන් විදියට,Vasishta ,pujita වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,Ashok Teja.කතාව රචනා කරලා තියෙන්නේ Sampath Nandi.

කතාව පැත්තට ගියොත් ,   

ඔඩෙලා කියන්නේ ඉතා පිටිසර ගමක්.මේ ගමේ මතක ඇති කාලෙක හොරකමක්වත් සිද්ධ වෙලා නෑ.මේ ගමේ පොලිස් ස්ථානයට IPS පුහුණු වීම් වලට තමයි අනුදීප් නගරේ ඉදන් එන්නේ.හැබැයි එක දවසක් මේ ගමේ අලුත බැන්ද කෙල්ලෙක්ව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම්බුවෙනවා.ඒකත් පලවෙනි මංගල රාත්‍රිය ගතකරාට පස්සෙ දවසේ උදේ වෙනකොට.පළවෙනි එක වුනාට පස්සෙ ආපහු බැදපු දවසේ ඒ විදියටම තව කෙල්ලෙක්ව මරලා තිබිලා හම්බුවෙනවා..අනුදීප්ට හිතෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා.මෙයා මේක හොයනකොට එක සාක්ෂියකින් දැන ගන්නවා ඒ මානසික ලෙඩෙක් කියලා.එයාගේ මානසික ලෙඩේ හරිම අමුතුයි.ඒ තමයි,පලවෙනි රාත්‍රියේ වෙච්ච දේවල් අහලා ඒ විදියට කෙල්ලව දූෂණය කරන එක.මීට වඩා කියන්නෙ නෑ.ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!

]]>
https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/feed/ 0
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yevam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yevam-2024-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 07:14:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79437 Yevam Sinhala Sub
Yevam Sinhala Subtitles
Yevam (2024) Sinhala Sub
Yevam (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන Thriller/Crime ෆිල්ම් එකක්..මේකත් ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මේ ෆිල්ම් Category එකට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ මේ දවස් වල..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සෞම්‍යා කියන්නේ දෙමාපියන් අකමැත්තෙන් පොලිසියට බැදෙන කෙල්ලෙක්..ඉතින් මෙයාගේ පොලිසියේ ලොක්කා තමයි අභී කියන්නේ..අභී මෙයාව ලිපිගොනු අංශයට වැඩට දානවා..මේ අතරෙදි තමයි නළුවන්ගේ නමින් කෙල්ලෝ රවට්ටලා මිණීමැරුම් කරන කෙනෙක් ගැන හෙළිදරව් වෙන්නේ..මේ මිණීමැරුම විසදන්න හම්බෙන්නේ අභීට..කොහොම හරි මේකට සෞම්‍යාටත් සම්භන්ධ වෙන්න පුළුවන් වෙනවා..මෙයාලට දැන ගන්න හම්බෙනවා මේ මිණීමැරුම් කරන්නේ යුගන්ධර් කියලා කෙනෙක් බවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..

සෞම්‍යාට සහ අභීට මේ මිණීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද ????
ඇත්තටම මේ යුගන්ධර් කියන්නේ කව්ද ????
ඇයි එයා මිණීමරන්නේ ????

මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..යුගන්ධර් කියන්නේ කව්ද කියලා බලන්නකෝ ඔයාලා පුදුම වෙයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/yevam-2024-sinhala-subtitles/feed/ 0
Simbaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/simbaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/simbaa-2024-sinhala-subtitles/#respond Sat, 21 Sep 2024 02:16:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75637 Simbaa Sinhala Sub
Simbaa Sinhala Subtitles
Simbaa (2024) Sinhala Sub
Simbaa (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/simbaa-2024-sinhala-subtitles/feed/ 0
Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-li-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-li-2024-sinhala-subtitles/#respond Mon, 16 Sep 2024 18:30:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75263 Love Li Sinhala Sub
Love Li Sinhala Subtitles
Love Li (2024) Sinhala Sub
Love Li (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/love-li-2024-sinhala-subtitles/feed/ 0
K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/#comments Sun, 01 Sep 2024 09:30:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1037 KGF 1 (2018) Sinhala Subtitles

A period drama set in the 1970s, KGF follows the story of a fierce rebel who rises against the brutal oppression in Kolar Gold Fields and becomes the symbol of hope to legions of downtrodden people.

]]>
https://sinhalasub.lk/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/feed/ 2
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/devil-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/devil-2023-sinhala-subtitles/#respond Wed, 24 Jan 2024 08:26:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65153 Devil Sinhala Sub
Devil Sinhala Subtitles
Devil (2023) Sinhala Sub
Devil (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/devil-2023-sinhala-subtitles/feed/ 0
Head Bush: Vol 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/head-bush-vol-1-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/head-bush-vol-1-2022-sinhala-subtitles/#respond Sun, 22 Jan 2023 05:26:43 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35312 Head Bush Sinhala Sub
Head Bush: Vol 1 Sinhala Subtitles
Head Bush: Vol 1 (2022) Sinhala Sub
Head Bush: Vol 1 (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/head-bush-vol-1-2022-sinhala-subtitles/feed/ 0