Vamsidhar Goud Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vamsidhar-goud/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 24 Jun 2025 05:58:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vamsidhar Goud Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vamsidhar-goud/ 32 32 Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/subham-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/subham-2025-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 05:58:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104275 Subham Sinhala Sub Subham Sinhala Subtitles Subham 2025 Sinhala Sub Subham (2025) Sinhala Sub Subham (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් වුන Subham (End) කියන්නේ ඉන්දියානු තෙළුගු භාෂාවෙන් නිර්මාණය වෙච්ච horror, comedy චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Praveen Kandregula විසින්.. නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු නිලි Samantha විසින් Tralala Moving Pictures සහ […]

The post Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Subham Sinhala Sub
Subham Sinhala Subtitles
Subham 2025 Sinhala Sub
Subham (2025) Sinhala Sub
Subham (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Subham (End) කියන්නේ ඉන්දියානු තෙළුගු භාෂාවෙන් නිර්මාණය වෙච්ච horror, comedy චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Praveen Kandregula විසින්.. නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු නිලි Samantha විසින් Tralala Moving Pictures සහ Kanakavalli Talkies සමාගම් යටතේ.. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Harshith Reddy, Gavireddy Srinivas, Charan Peri, Shriya Kontham, Shravani Lakshmi, Shalini Kondepudi, සහ Vamshidhar Goud වැනි නව නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඒවගේම නිෂ්පාදකවරිය වන ජනප්‍රිය රංගන ශිල්පිනි Samantha ත් මේකට ආරාධිත රංගයෙන් එකතුවෙනවා.. ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ මැයි 09 දින නිකුත් වුනා.

කතාව ගැන කිව්වොත්,

එක්තරා ගමක් තියෙනවා.. ඒ ගමේ ගෑනු අය හැමෝම වගේ මෙගා ටෙලි නාට්ට් වලට පුදුම ඇබ්බැහියක් තියෙන්නේ.. ඔයාලා දන්නවනේ මෙගා නාට්ට් පටන් ගත්තාම ඉවරයක් වෙන්නෑ කියලා.. ඉතින් මේ ගමේ වයසක අය හැමෝම ටීවී එකේ යන එක්තරා නාට්ටියක් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.. බැරිවෙලාවත් වයසක කෙනෙක් මැරුනොත් මේ නාට්ටියේ අවසානේ බලන ආසාවෙන් අවතාරයක් වෙලා ඇවිල්ල ගෙදර අලුත බැදපු ජෝඩුවක් ඉන්නව නම්, ඒ ගෙදර ගෑනු කෙනාට වැහෙනවා.. ඉතින් තමන්ගේ බිරින්දෑවරු වෙනුවෙන් ඔන්න ඔය යක්කු ටික පන්නන්න කොල්ලෝ තුන්දෙනෙක් වැඩේට බහිනවා.. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.. හිනා වෙවී බලන්න පුළුවන් ෆිලුමක් 🤣♥

ඉතින්, තෙළුගු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට බලන්න කියලා ආරාධනා කරනවා.

හැමෝටම ජය!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/subham-2025-sinhala-subtitles/feed/ 0