Vaibhavi Shandilya Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vaibhavi-shandilya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 22 Nov 2024 12:47:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vaibhavi Shandilya Archives - SinhalaSub https://sinhalasub.lk/cast/vaibhavi-shandilya/ 32 32 Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/martin-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/martin-2024-sinhala-subtitles/#comments Thu, 21 Nov 2024 11:05:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82035 Martin Sinhala Sub Martin Sinhala Subtitles Martin (2024) Sinhala Sub Martin (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ කන්නඩ සිනමාවේ අලුතින්ම නිකුත් වෙච්චි සුපිරිම Action Movie එක..ඉතින් මම දන්නවා ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක එනකල් මග බලාගෙන ඉන්න ඇති කියලා..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු.. මේකේ කොහෙන් කොහොම විස්තර කරන්නද කියලා මට […]

The post Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Martin Sinhala Sub
Martin Sinhala Subtitles
Martin (2024) Sinhala Sub
Martin (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ කන්නඩ සිනමාවේ අලුතින්ම නිකුත් වෙච්චි සුපිරිම Action Movie එක..ඉතින් මම දන්නවා ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක එනකල් මග බලාගෙන ඉන්න ඇති කියලා..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේකේ කොහෙන් කොහොම විස්තර කරන්නද කියලා මට තේරෙන්නේ නෑ..වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම පොඩි කෑල්ලක් විතරක් විස්තර කරන්නම්..අර්ජුන් කියන්නේ ඉන්දියාවේ කෙනෙක්..ඒත් එයා පකිස්තාන හමුදාවේ අත්තඩංගුවට පත් වෙනවා..එයා කවද ? පකිස්ථානයට කොහොමද ආවේ ? මේ කිසිම දෙයක් එයාට මතක නෑ..ඉතින් මෙයා පකිස්තාන හිර ගෙදරින් පැනලා ගිහින් එයා කව්ද කියලා හොයන්න තීරණය කරනවා..ඉතින් ඇත්තටම එතනින් එහාට ක්‍රියාදාම සමුදායක් එක්ක අර්ජුන් හොයන ඒවට උත්තර හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..මග ඇර ගන්න එපා මේ අවුරුද්දේ ආපු සුපිරියක්..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/martin-2024-sinhala-subtitles/feed/ 1
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/iruttu-araiyil-murattu-kuthu-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/iruttu-araiyil-murattu-kuthu-2018-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 23:00:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35949 Iruttu Araiyil Murattu Kuthu Sinhala Sub Iruttu Araiyil Murattu Kuthu Sinhala Subtitles Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Sub Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles

The post Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iruttu Araiyil Murattu Kuthu Sinhala Sub
Iruttu Araiyil Murattu Kuthu Sinhala Subtitles
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Sub
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles

The post Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/iruttu-araiyil-murattu-kuthu-2018-sinhala-subtitles/feed/ 0