Urvashi Rautela Archives - SinhalaSub https://sinhalasub.lk/cast/urvashi-rautela/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 21 Feb 2025 23:22:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Urvashi Rautela Archives - SinhalaSub https://sinhalasub.lk/cast/urvashi-rautela/ 32 32 Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/#respond Fri, 21 Feb 2025 17:36:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91443 Daaku Maharaaj Sinhala Sub Daaku Maharaaj Sinhala Subtitles Daaku Maharaaj 2025 Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Daaku Maharaaj Sinhala Sub
Daaku Maharaaj Sinhala Subtitles
Daaku Maharaaj 2025 Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/feed/ 0
Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sanam-re-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sanam-re-2016-sinhala-subtitles/#respond Mon, 03 Feb 2025 06:23:01 +0000 https://braszers.tk/?post_type=movies&p=16911 Sanam Re Sinhala Subtitles Sanam Re (2016) Sinhala Subtitles A story about the man who is confused with his love life finds solace in his birthplace with his childhood love.

The post Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sanam Re Sinhala Subtitles

Sanam Re (2016) Sinhala Subtitles

A story about the man who is confused with his love life finds solace in his birthplace with his childhood love.

The post Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sanam-re-2016-sinhala-subtitles/feed/ 0
Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pagalpanti-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pagalpanti-2019-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 12:20:04 +0000 https://braszers.tk/?post_type=movies&p=16633 Pagalpanti Sinhala Subtitles Pagalpanti (2019) Sinhala Subtitles 3 men, considered as losers in their lives by the people, plan to get rich along with their girlfriends by fooling 2 gangsters and robbing their money.

The post Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pagalpanti Sinhala Subtitles

Pagalpanti (2019) Sinhala Subtitles

3 men, considered as losers in their lives by the people, plan to get rich along with their girlfriends by fooling 2 gangsters and robbing their money.

The post Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pagalpanti-2019-sinhala-subtitles/feed/ 0
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hate-story-iv-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hate-story-iv-2018-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:34:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49254 Hate Story IV Sinhala Sub Hate Story IV Sinhala Subtitles Hate Story IV (2018) Sinhala Sub Hate Story IV (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ […]

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story IV Sinhala Sub
Hate Story IV Sinhala Subtitles
Hate Story IV (2018) Sinhala Sub
Hate Story IV (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ 3 වෙනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Vishal Pandya. ආදායම් අතින් නම් මේ චිත්‍රපටිය අනිත් චිත්‍රපටි අතරේ තුන් වෙනි ස්තානයේ තියෙන්නෙ. ඒ මිලියන 280ක ආදායමක් ලබාගෙන.

Hate Story (2012)

Hate Story 2 (2014)

Hate Story 3 (2015)

රංගනයෙන් දායක වෙන්නෙ Urvashi Rautela, Karan Wahi, Vivan Bhatena, Ihana Dhillon සහ Gulshan Grover. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sunny and Inder Bawra. Himesh Reshammiya ගේ Aashiq Banaya Aapne සිංදුවේ re-mix එකක් මේ චිත්‍රපටියේ තියෙනවා. ගීත ගායනයෙක් එක් වෙන්නෙ Jubin Nautiyal, Neha Kakkar, Neeti Mohan, Armaan Malik, Tony Kakkar, Himesh Reshammiya, Amrita Singh සහ Sukriti Kakar.

ආර්යන් සහ රාජ්වීර් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ සෙල්ලක්කාර පුත්තු දෙන්නෙක්. මේ දෙන්න එයාලගෙ කම්පැනියෙ කැම්පේන් එකකට අලුත් මොඩ්ල් කෙනෙක් හොයනවා. මේ අතරෙ දවසක් රාජ්වීර්ට ටාශාව මුන ගැහෙනවා. ටාශා කියන්නෙ තරුවක් වෙන්න ආශාවෙන් ඉන්න ක්ලබ් ඩාන්සර් කෙනෙක්. ඉතින් මේ අයිය මලෝ ටාශව එයාලගෙ කම්පැනියෙ මොඩ්ල් කරගන්නවා.

මේ අතරෙ රාජ්වීර් ටාශට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ටාශා රාජ්වීර්ට විතරක් නෙවෙයි ආර්යන්ටත් ලං වෙනවා. ඉතින් මේ පාර පලිගැනීම කොහොමද කියල කතාව බලලම දැන ගනිමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hate-story-iv-2018-sinhala-subtitles/feed/ 0
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaabil-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaabil-2017-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 17:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41605 Kaabil Sinhala Sub Kaabil Sinhala Subtitles Kaabil (2017) Sinhala Sub Kaabil (2017) Sinhala Subtitles කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින […]

The post Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaabil Sinhala Sub
Kaabil Sinhala Subtitles
Kaabil (2017) Sinhala Sub
Kaabil (2017) Sinhala Subtitles

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයට රිතික් රෝෂන්  සහ යාමී ගෞතම් ප්‍රධෘන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3 අගයක් ලබා ගැනීමට තරම් ප්‍රබල තිර රචනයකින් සමන්විත වෙනවා.

දෙනෙත් අඳ පුද්ගලයින් ලෝකය දකින්නේ හරි වෙනස් විදියට. ඒත් ඔවුන් දුර්වල පුද්ගලයින් ලෙස හඳුන්වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ ඔවුන් සතු එක් අඩුපාඩුවක් නිසා පමණක් වන්නට පුළුවන්. නමුත් අඩුපාඩුව අවතක්සේරු කර ඉන් යමෙක් අයුතු ප්‍රයෝජන ගන්නේද ඔවුන්ට අත්වන ඉරණම කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූවක් වන්නට ඉඩ තිබෙනවා. චිත්‍රපටයේ කතාව ඉතාම සරලව සාරාංශ කොට තැබුවේ අදහස පමණක් හිතේ රඳවාගෙන නැරඹීමෙන් උපරිම විදියට එය රස විඳින්නට හැකි වෙන බවට මා විශ්වාස කරන නිසයි. අප්‍රේල් 15 වෙනිදා මේ චිත්‍රපටය අපේ රටේත් පළමු වරට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය වුනා. ඒ ගැන තවත් මොකුත් නොකියා ඉන්නම්.

ඉන්දියානු රුපියල් මිලියන 350 ක වියදමෙන් නිර්මාණය කෙරුනු කාබිල් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සන්ජේ ගුප්තා, තිර රචනය විජේ කුමාර් මිශ්‍රාගෙන්. නිෂ්පාදන දායකත්වය FilmKraft බැනරය යටතේ රාකේෂ් රෝෂන්. එසේ නම් පැය දෙකහමාරක් පුරාවට ඉතාම  සංවේදී ආදර කතාවක් නරඹන්නට ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා.

උපසිරැසි ගැන්වීම සඳහා අවසන් මොහොතේ බැහැ නොකියා සහය දැක්වූ මයුර සුරාජ් අපේ සහෝදරයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අවසාන වශයෙන්. නැතිනම් තවත් සතියක පමණ කාලයක් මේ උපසිරැසිය පමා වන්නට ඉඩ තිබුණා.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ සහෝදරයාගේ ලිපිය

The post Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaabil-2017-sinhala-subtitles/feed/ 0
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-legend-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-legend-2022-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 23:27:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37518 The Legend Sinhala Sub The Legend Sinhala Subtitles The Legend (2022) Sinhala Sub The Legend (2022) Sinhala Subtitles

The post The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Legend Sinhala Sub
The Legend Sinhala Subtitles
The Legend (2022) Sinhala Sub
The Legend (2022) Sinhala Subtitles

The post The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-legend-2022-sinhala-subtitles/feed/ 0