Tommy Lee Jones Archives - SinhalaSub https://sinhalasub.lk/cast/tommy-lee-jones/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Oct 2024 06:11:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tommy Lee Jones Archives - SinhalaSub https://sinhalasub.lk/cast/tommy-lee-jones/ 32 32 Batman Forever (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/batman-forever-1995-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/batman-forever-1995-sinhala-subtitles/#respond Wed, 02 Oct 2024 13:02:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13055 Batman must battle a disfigured district attorney and a disgruntled former employee with help from an amorous psychologist and a young circus acrobat.

The post Batman Forever (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman must battle a disfigured district attorney and a disgruntled former employee with help from an amorous psychologist and a young circus acrobat.

The post Batman Forever (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/batman-forever-1995-sinhala-subtitles/feed/ 0
Mechanic: Resurrection (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mechanic-resurrection-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mechanic-resurrection-2016-sinhala-subtitles/#respond Mon, 26 Aug 2024 00:31:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74318 Mechanic: Resurrection Sinhala Sub Mechanic: Resurrection Sinhala Subtitles Mechanic: Resurrection (2016) Sinhala Sub Mechanic: Resurrection (2016) Sinhala Subtitles

The post Mechanic: Resurrection (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mechanic: Resurrection Sinhala Sub
Mechanic: Resurrection Sinhala Subtitles
Mechanic: Resurrection (2016) Sinhala Sub
Mechanic: Resurrection (2016) Sinhala Subtitles

The post Mechanic: Resurrection (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mechanic-resurrection-2016-sinhala-subtitles/feed/ 0
Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/wander-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/wander-2020-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2214 අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn Winnick […]

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn WinnickVikings බලපු අය දන්නවා ඇති. මේ ෆිලම් එක IMDP 5.3 ක් වගේම කුනු තක්කාලි 40% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Thriller ගණයට.

කතාව පැත්තට හැරුණොත්,
මේක ටිකක් අමුතු කතාවක්. ප්‍රධාන චරිතය තමයි ආතර්. එයා පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. ඉතින් එයාට මිනිමැරුමක් විසදන්න ලැබෙනවා. ඔහොම වැඩේ කරගෙන යනකොට මෙයා දැන ගන්නවා මෙයාගේ ලමයාගේයි බිරිදගෙයි මිනිමරුම මේක එක්ක සම්බන්ධයි කියලා.

ඉතින් ආතර් එයාගේ යාලුවා ජිමී එක්ක එකතුවෙලා මේක විසදන හැටි තමා තියෙන්නේ. ඉතින් එයා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. කලින් කිව්ව විදියට මේක ටිකක් අමුතු කතාවක්. කතාව පිලිවෙලකට නෑ. තැනින් තැනින් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉවර වෙන විදියනම් කාටවත් කලින් හිතාගන්න බැරි වෙයි……

වැරදි අඩු පාඩු මොනා හරි තිබ්බොත් සමාවෙන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rival@123  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/wander-2020-sinhala-subtitles/feed/ 0