Thotapalli Madhu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/thotapalli-madhu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 23 Jul 2023 13:27:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Thotapalli Madhu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/thotapalli-madhu/ 32 32 Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vimanam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vimanam-2023-sinhala-subtitles/#respond Sun, 23 Jul 2023 13:26:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46122 Vimanam Sinhala Sub Vimanam Sinhala Subtitles Vimanam (2023) Sinhala Sub Vimanam (2023) Sinhala Subtitles

The post Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vimanam Sinhala Sub
Vimanam Sinhala Subtitles
Vimanam (2023) Sinhala Sub
Vimanam (2023) Sinhala Subtitles

The post Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vimanam-2023-sinhala-subtitles/feed/ 0
Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vaathi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vaathi-2023-sinhala-subtitles/#comments Sun, 19 Mar 2023 16:30:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36725 Vaathi Sinhala Sub Vaathi Sinhala Subtitles Vaathi (2023) Sinhala Sub Vaathi (2023) Sinhala Subtitles ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන. රජයට පාසල් […]

The post Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaathi Sinhala Sub
Vaathi Sinhala Subtitles
Vaathi (2023) Sinhala Sub
Vaathi (2023) Sinhala Subtitles

ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය
මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන.

රජයට පාසල් කරගෙන යන්න බැරි තත්වෙකදි, පෞද්ගලික පාසල් සංගම් කාරයෙක් රජයෙ පාසල් භාර අරගන්නවා.. නපුරු සිතුවිල්ලකින්. ඒවට හොද ගුරු වරු යවනවා කියලා ඉන්න ජූනියර් ගුරුවරු යවනවා. ඒ අතර කෙනෙක් තමයි අපේ වාතී. මං කිව්වේ, බාලා සර්.

බාලා සර් යන ස්කෝලේ ඇත්තටම ළමයෙක්වත් නෑ. සේරම ළමයි එක එක වැඩ කරනවා. ඉතිං බොහොම අමාරුවෙන් කැදවලා උගන්වලා යම් තැනකට ගන්න දරන ප්‍රයත්නයක් තමයි ඇතුලත් වෙන්නේ.

Hichki කථාව වගෙ නේද කියලා හිතෙයිද දන් නෑ, උඩ ටික කියෙව්වම, අපො නෑ. ඒවගේ ෆීල් එකක් නැහැ මේකේ. බලන්න පුළුවන් මට්ටමට තියෙනවා. අතිශය ජනප්‍රිය උණු ගීතයකුත් තියෙනවනේ මේකේ ” වා වාතී” කියලා. 

The post Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vaathi-2023-sinhala-subtitles/feed/ 7