ඔන්න එහෙනම් මම අද තවත් ලස්සන Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..වැඩි කතා නැතුව එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ජීවන් කියලා කොල්ලෙක් ඉන්නවා මෙයාගේ කෙල්ලගේ නම ශාලු..මේ කෙල්ල මෙයාට එයාගේ අතින්වත් අල්ලන්න දෙන්නේ නෑ කසාද බදිනකල්..ඉතින් ජීවන්ගේ යාළු කපල් එකක් ඉන්නවා එයාලා ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ ඒකට ජීවන්ටයි ශාලුටයි දෙන්නටත් එන්න කියනවා..ඉතින් ජීවන් එයාගේ යාළුවා එක්ක ප්ලෑනක් ගහනවා ට්‍රිප් එක ගියාට පස්සේ ශාලුට කොහොමද ළං වෙන්නේ කියලා..ඉතින් මෙයාලා කැළේ මැද්දේ තියෙන නිවාඩු නිකේතනයක තමයි නවතින්න යන්නේ..එහෙට ගියාට පස්සේ තමයි ජීවන්ට මහ පටලැවිල්ලකට මූණ දෙන්න වෙන්නේ..ඉතින් ඉතුරු ටික මම කියන්නේ නෑ එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා ඔයාලම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
]]>උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Dora (2017) Sinhala Subtitles
]]>Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles
Angered by the corruption that stopped him from becoming a CBI officer, a young man forms a gang who pose as CBI officers and raids the corrupt.
]]>A 50-something man, who dies following an accident, gets a chance to fulfil his wishes when Time lets him have 90 more days to live.
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
]]>සුභ දවසක් හැමෝටම!!
මේ අරං ආවේ Action/Crime/Drama ගනයට අයත් Thalainagaram 2 කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි…
එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

]]>