Temper Vamsi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/temper-vamsi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 06 Sep 2025 18:08:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Temper Vamsi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/temper-vamsi/ 32 32 The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/#respond Sat, 06 Sep 2025 18:07:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111786 The 100 Sinhala Sub The 100 Sinhala Subtitles The 100 2025 Sinhala Sub The 100 (2025) Sinhala Sub The 100 (2025) Sinhala Subtitles ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා  ලෝළීන් මේ චිත්‍රපටියට […]

The post The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The 100 Sinhala Sub
The 100 Sinhala Subtitles
The 100 2025 Sinhala Sub
The 100 (2025) Sinhala Sub
The 100 (2025) Sinhala Subtitles

ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා  ලෝළීන් මේ චිත්‍රපටියට කැමති වේවි.

100 නමින් ගොඩක් චිත්‍රපටි, ඇවිත් තියෙනවා. ඉන්දියාවෙ එහෙම ආව නම් ඒ පිටිපස්සෙන් තියෙන්නෙ ඉන්දීය දණ්ඩ නීත් සංග්‍රහයෙ තිබෙන ප්‍රසිද්ධ 100 වෙනි වගන්තිය. මේ තුලින් තමන්ගෙ ආත්මාරක්ෂාව පතා ගන්නා කිසියම් හෝ ක්‍රියා මාර්ගයකදී තම ප්‍රතිවාදියෙකුට මොනයම් හෝ හානියක් සිදු උනත් මේ වගන්තියෙන් අදාළ පුද්ගලයාට ආරක්ෂාව ලැබෙනවා. මේ චිත්‍රපටයෙ තේමාව අවසන් විනාඩි කීපයෙදි එනම් climax එකේදි 100 ගෑවෙන නිසාදෝ මේ නම යෙදිල තිබෙනවා.

කතාව ටිකක් කිව්වොත් සහකාර පොලිස් කොමසාරිස් පදවියට නව පත් වීමක් ලබා එන තරුණ පොලිස් නිලධාරියෙක් යම් සිදු වීමක් පස්සේ හඹා යද්දී එකිනෙකට ගැට ගැසුනු යම් සිද්ධීන් සමූහයකට මුහුණ දීමට සිදු වන ආකාරය තමයි  මෙහි තිබෙන්නේ.

සාගර් මිෂා නාරංග්, ධාන්‍යා බාල්ක්‍රිශ්ණා, සහ ආනන්ද් මෙහි ප්‍රධාන චරිත රඟන අතර රාඝව් ඕම්කාර් සශිධර් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉතින් මේකත් බලන්න.

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/feed/ 0
Thammudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thammudu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thammudu-2025-sinhala-subtitles/#respond Fri, 15 Aug 2025 14:38:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109346 Thammudu Sinhala Sub Thammudu Sinhala Subtitles Thammudu 2025 Sinhala Sub Thammudu (2025) Sinhala Sub Thammudu (2025) Sinhala Subtitles සුභ දවසක් ඔයාලා හැමෝටම ❤️ ඔන්න තවත් අලුතෙන්ම ආපු තෙලුගු ෆිලුමකට සබක් අරගෙනයි සයිට පැත්තට ගොඩ වුනේ.. 2025 ජූලි 4 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Survival Action Drama කියන ශානරයට.. පොඩ්ඩක් ඉස්සර කාලේ තෙලුගු වයිබ් […]

The post Thammudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thammudu Sinhala Sub
Thammudu Sinhala Subtitles
Thammudu 2025 Sinhala Sub
Thammudu (2025) Sinhala Sub
Thammudu (2025) Sinhala Subtitles

සුභ දවසක් ඔයාලා හැමෝටම ❤

ඔන්න තවත් අලුතෙන්ම ආපු තෙලුගු ෆිලුමකට සබක් අරගෙනයි සයිට පැත්තට ගොඩ වුනේ..

2025 ජූලි 4 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Survival Action Drama කියන ශානරයට.. පොඩ්ඩක් ඉස්සර කාලේ තෙලුගු වයිබ් එක අරන් තිබ්බ ෆිලුමක්.. කතා තේමාව 2017 ආපු නානිගේ Middle Class Abbayi ෆිල්ම් එක ලගින් යන ගතියකුත් තිබ්බ..

ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ ජනප්‍රිය තෙලුගු නළු Nithiin.. නිතින් කොල්ලට නම් අමාරු කාලයක් මේ ගෙවෙන්නේ 🥲 මොකද කරපු කිසිම ෆිල්ම් එකක්‌ ලොකුවට සාර්ථක වෙන්නෑ 🥲
හැබැයි මේ ෆිලුම නම් එහෙම අහක් කරන්නත් බෑ.. සාමන්යෙන් ස්ටෝරි එක හොද මට්ටමේ තිබුනා.. IMDB අගය නම් හුගක් අඩු අගයක් අරන් තියෙන්නේ.. මේකෙ තිබ්බ අතාත්වික දර්ශන ඒකට හේතුවක් වෙන්න ඇති කියලයි මං හිතන්නේ.. කොච්චර අතාත්වික උනත් ඇක්ෂන් නම් තිබ්බ ඇති වෙන්න.. තෙලුගු ෆිල්ම් වලින් ඉතින් එච්චර තාත්වික බවක් බලාපොරොත්තු වෙන්නත් බෑ නේ… බලන්න.. මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කමක් තියෙනවා මේකෙ.. සෙට් වගේ නම් බලන්න ❤

අධ්‍යක්ෂණය සහ රචනය – Venu Sriram
ධාවන කාලය – මිනිත්තු 154
භාෂාව – තෙලුගු
රංගනය – Nithiin, Laya, Sapthami Gowda, Varsha Bollamma

කතාව පැත්තට ගියොත්,

ජෙයි කියන්නෙ ගොඩක් දක්ෂ දුනු ශිල්පියෙක්, මෙයාගේ හීනේ තමයි 2025 ලෝක ශුරතාවයෙන් ඉන්දියාවට රන් පදක්කමක් දිනලා දෙන එක.. හැබැයි මෙයාට ඒක කරන්න නම් අමාරුයි කියලා මෙයාගේ පුහුණකරු කියනවා.. ඒකට හේතුව මෙයාගේ හිත මොකක්දෝ දෙයකට කනස්සල්ලෙන් ඉන්නේ.. එතකොට ඉලක්කේ වරදිනවා.. ඒ කනස්සල්ලෙන් ඉන්නේ, පොඩි කාලේ ඉදන් අම්මත් නැතුව මෙයාව හදාගත්තු අක්කා ගැන.. ජෙයිගේ තාත්තා, එයාගේ අක්කව හදිස්සියේ කසාද බන්දල දෙන්නෙ, අක්කගේ තිබ්බ ආදර සම්බන්දයකට ඔහු අකමැති නිසා.. ඉතින් අක්කා ගෙදරින් පිට වෙන්නෙ හැමෝම එක්ක කේන්තියෙන්.. ජෙයි අවුරුදු 20 කට පස්සේ තමන්ගේ අක්කව හොයාගෙන යද්දී එයාලට කරදරයක්.. එක්තරා පුද්ගලයෙක්ගේ පිරිසක් එයාලව මරන්න එනවා.. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා.. ජෙයිගේ අක්කා එක්තරා අසාධාරණයට ලක් වෙච්ච පිරිසකට යුක්තිය ඉටු කරලා දෙනවා කියන පොරොන්දුව ඉෂ්ට කරන්න යද්දී තමයි මේ කරදර ඇති වෙන්නෙ.. ඉතින් ජෙයි මේ හැමදේම වෙනුවෙන් පෙනී හිටිනවා..

ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..

මේ ටයිප් ෆිල්ම් සෙට් අය බලන්න ❤

ගිහින් එන්නම් හැමෝටම ජය..❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thammudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thammudu-2025-sinhala-subtitles/feed/ 0
Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/razakar-the-silent-genocide-of-hyderabad-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/razakar-the-silent-genocide-of-hyderabad-2024-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 17:36:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104339 Razakar: The Silent Genocide of Hyderabad Sinhala Sub Razakar: The Silent Genocide of Hyderabad Sinhala Subtitles Razakar: The Silent Genocide of Hyderabad 2024 Sinhala Sub Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Sub Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Subtitles The silent genocide of hyderabad 2024 වසරෙ නිකුත් කරන ලද ඉන්දියානු තෙලිගු […]

The post Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Razakar: The Silent Genocide of Hyderabad Sinhala Sub
Razakar: The Silent Genocide of Hyderabad Sinhala Subtitles
Razakar: The Silent Genocide of Hyderabad 2024 Sinhala Sub
Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Sub
Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Subtitles

The silent genocide of hyderabad 2024 වසරෙ නිකුත් කරන ලද ඉන්දියානු තෙලිගු භාශා වීර කාව්‍ය ඓතිහාසික ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයකි.එය පැරණි හයිද්‍රාබාද් ප්‍රන්තය තුර්කිස්තානය බවට පත් කිරිමට තුඩු දුන් සිදුවීම් පාදක කරගෙන සත්‍යනාරායන විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදි.මෙම චිත්‍රපටය සමරවීර ක්‍රියේශන් LLP යටතේ ගුසූර් නාරායන රෙඩ්ඩි විසින් නිෂ්පාදනය කරන ලදි.

1947 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහස ලැබීමෙන් පසු පැරණි හයිද්‍රාබාද් ප්‍රාන්තයේ අරගලය මේ චිත්‍රපටයෙන් නිරූපනය වේ.රටේ අනිත් ප්‍රදේශවල වගේ නෙවෙයි හයිද්‍රාබාද් ප්‍රාන්තය තවත් වසර කිහිපයක් නිසාම්ගේ පාලනය යටතේ පැවතිනි.මේ කාලයේ දී ඉන්දියාවෙ හින්දු භක්තිකයන්ට මුහුණ දීමට සිදු වුණ කුරුරි රස්කාර්වරුන්ගේ පීඩනය මේ චිත්‍රපටයේ ඇතුලත් වේ.නිසාම් හා රාස්කර් විසින් උමතුවෙන් සිදු කරන ලද කුරිරුකම් ඔවුන්ට විරුද්ධ ව සටන් කල වීරයන්ගේ නිර්භීත ක්‍රියා මෙම චිත්‍රපටියෙන් නිරූපණය කෙරෙ.

ආයමත් අලුත් සබ් එකකින් මුණ ගැහෙනකම් හැමෝටම සුභ දවසක්…..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/razakar-the-silent-genocide-of-hyderabad-2024-sinhala-subtitles/feed/ 0
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/double-ismart-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/double-ismart-2024-sinhala-subtitles/#respond Wed, 18 Sep 2024 18:33:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75442 Double iSmart Sinhala Sub Double iSmart Sinhala Subtitles Double iSmart (2024) Sinhala Sub Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Double iSmart Sinhala Sub
Double iSmart Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Sub
Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/double-ismart-2024-sinhala-subtitles/feed/ 0
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 15:36:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74484 Bujji… Ila Raa Sinhala Sub Bujji… Ila Raa Sinhala Subtitles Bujji… Ila Raa (2022) Sinhala Sub Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bujji… Ila Raa Sinhala Sub
Bujji… Ila Raa Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Sub
Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/feed/ 0