Tej Kurapati – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Mar 2025 13:21:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tej Kurapati – SinhalaSub https://sinhalasub.lk 32 32 Rowdy Boys (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rowdy-boys-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rowdy-boys-2022-sinhala-subtitles/#comments Fri, 28 Mar 2025 13:20:36 +0000 https://braszers.tk/?post_type=movies&p=15554 Rowdy Boys Sinhala Subtitles

Rowdy Boys (2022) Sinhala Subtitles

ඔන්න යාළුවනේ මං අද ඔයාලට අරගෙන ආවේ ලස්සන ආදර කතාවක්.. මේක එසේ මෙසේ ආදර කතාවක් නෙවෙයි.. අක්කා කෙනෙක්ට පෙම් බදින මල්ලි කෙනෙක් ගැන කතාවක්.. ඒ වගේම මේක මගේ කුළුදූල් උපසිරැසි ගැන්වීම. IMDb අගය 5.2 ගන්න මේ සිනමා පටයේ නම Rowdy Boys. (මැර කොල්ලෝ) Rowdy Boys කියන්නේ ශ්‍රී හර්ෂ කොනුගන්ති විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද සහ ශ්‍රී වෙන්කේෂ්වර ක්‍රියේෂන්ස් හරහා දිල් රාජු සහ ශිරිෂ් විසින් නිෂ්පාදනය කරන ලද 2022 ජනවාරි මස නිකුත් වූ ඉන්දියානු තෙළිඟු භාෂා ආදර විද්‍යාල නාට්‍ය චිත්‍රපටයක්. හැබැයි අද අපි ඔබට ගෙන එන්නේ, මෙහි දමිළ චිත්‍රපටයයි. මෙහි දිල් රාජුගේ සොහොයුරා වන ශිරිෂ්ගේ පුත් ආශිෂ් සහ අනුපමා පරමේෂ්වරන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ වගේම සංගීතය දේවි ශ්‍රී ප්‍රසාද් විසින් රචනා කරලා තියෙන්නේ.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!

අක්ෂේ පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් වන අතර ඔහු වෛද්‍ය ශිෂ්‍යාවක් වන කාව්‍යා සමග ආදරයෙන් බැඳෙනවා. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාලය සහ ඉංජිනේරු විද්‍යාලය අතර පවතින යුද්ධය ඔවුන්ගේ ආදරයට තර්ජනයක්. ඔවුන්ගේ ආදරය මේ ප්‍රශ්නත් සමඟ කෙසේ ඉදිරියට ගලා යාවිද ? ??
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

༺????? ??????????.( ???? ?????? )༻

]]>
https://sinhalasub.lk/movies/rowdy-boys-2022-sinhala-subtitles/feed/ 1