Tahir Raj Bhasin Archives - SinhalaSub https://sinhalasub.lk/cast/tahir-raj-bhasin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 09 Jan 2025 05:19:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tahir Raj Bhasin Archives - SinhalaSub https://sinhalasub.lk/cast/tahir-raj-bhasin/ 32 32 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/83-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/83-2021-sinhala-subtitles/#respond Wed, 08 Jan 2025 18:32:06 +0000 https://braszers.tk/?post_type=movies&p=16297 83 Sinhala Subtitles 83 (2021) Sinhala Subtitles On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time […]

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
83 Sinhala Subtitles

83 (2021) Sinhala Subtitles

On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time World Champions West Indies.

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/83-2021-sinhala-subtitles/feed/ 0
Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/looop-lapeta-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/looop-lapeta-2022-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 02:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13250 ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් […]

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් වේවි ඒකට ගැලපෙන…

චිත්‍ර‍පටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා. මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින් තමයි. මේ චිත්‍ර‍පටියේ සිනමාටෝග්‍රැෆිකරණයත් වෙනස්ම මට්ටමකින් තිබ්බා ඒක මතක් කරන්නම වෙනවා…කොහොම හරි මේ සති අන්තේ හොද චිත්‍ර‍පටිය මිහිර විදින්න ඕනි නම් මෙන්න එක්ට හොදම අවස්ථාව…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/looop-lapeta-2022-sinhala-subtitles/feed/ 0
Yeh Kaali Kaali Ankhein (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/yeh-kaali-kaali-ankhein-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/yeh-kaali-kaali-ankhein-2022-sinhala-subtitles/#respond Mon, 14 Feb 2022 15:07:12 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=13795 Relentlessly pursued by a powerful politician’s daughter who will do anything to make him hers, a man slips down a dark, risky path to reclaim his life.

The post Yeh Kaali Kaali Ankhein (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Relentlessly pursued by a powerful politician’s daughter who will do anything to make him hers, a man slips down a dark, risky path to reclaim his life.

The post Yeh Kaali Kaali Ankhein (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/yeh-kaali-kaali-ankhein-2022-sinhala-subtitles/feed/ 0