Swathi Muppala – SinhalaSub
https://sinhalasub.lk
සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න
Fri, 17 Feb 2023 00:24:22 +0000
en-US
hourly
1
https://wordpress.org/?v=6.8.3
https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png
Swathi Muppala – SinhalaSub
https://sinhalasub.lk
32
32
-
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
https://sinhalasub.lk/movies/biskoth-2020-sinhala-subtitles/
https://sinhalasub.lk/movies/biskoth-2020-sinhala-subtitles/#respond
Thu, 16 Feb 2023 19:30:30 +0000
https://sinhalasub.net/?post_type=movies&p=1132
සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්
කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල
එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..
]]>
https://sinhalasub.lk/movies/biskoth-2020-sinhala-subtitles/feed/
0