උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles
Angered by the corruption that stopped him from becoming a CBI officer, a young man forms a gang who pose as CBI officers and raids the corrupt.
]]>උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
Thudikkum Karangal කියන්නේ Velu Doss විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විමල් සහ මිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන 2023 ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක්. ඒවගේම එය 2023 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කරනු ලැබුවේ.
ඒවගේම Action ඝනයට අයත් වන මේ චිත්‍රපටියට මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා…
චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කතාව ආරම්භ වන්නේම අභිරහස් කාන්තා මරනයකින්, වේට්‍රි(විමල්) කියන්නේ යූටියුබර් කෙනෙක්, ඉතින් ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා කරන්නේ අසාධාරණයට ලක් වූ මිනිස්සුන්ට උදව් කරන එක… ඉතින් මේ අතරතුර වේට්‍රිට තමන්ගේ පුතා සොයමින් නගරයේ සැරිසරන මහළු මිනිසෙක් මුණගැසෙනවා..ඉතින් වේට්‍රි ඔහුගේ නාළිකාව හරහා ඔහුට උදව් කරන්න ඉදිරිපත් වෙනවා… ඉතින් මේ නිසා වේට්‍රිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා… ඉතින් වේට්‍රි මේක කොහොම විසදයිද? මොකක්ද මේ කාන්තා මරනය? මේ සිද්දි දෙක එකට සම්බන්ධද? කතාවෙ මේ දෙන්නට මොකක්ද සිද්ද වුනේ?
ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටොම උතතර හොයා ගන්න, ඔයාලත් මේ චිත්‍රපටිය බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම!!!
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
]]>