Sumanth Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sumanth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 26 Jan 2025 09:44:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sumanth Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sumanth/ 32 32 Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hide-n-seek-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hide-n-seek-2024-sinhala-subtitles/#respond Sun, 26 Jan 2025 07:06:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88186 Hide N Seek Sinhala Sub Hide N Seek Sinhala Subtitles Hide N Seek 2024 Sinhala Sub Hide N Seek (2024) Sinhala Sub Hide N Seek (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hide N Seek Sinhala Sub
Hide N Seek Sinhala Subtitles
Hide N Seek 2024 Sinhala Sub
Hide N Seek (2024) Sinhala Sub
Hide N Seek (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hide-n-seek-2024-sinhala-subtitles/feed/ 0
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jalebi-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jalebi-2018-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 07:29:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45294 Jalebi Sinhala Sub Jalebi Sinhala Subtitles Jalebi (2018) Sinhala Sub Jalebi (2018) Sinhala Subtitles ආයුබෝවන් දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල […]

The post Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jalebi Sinhala Sub
Jalebi Sinhala Subtitles
Jalebi (2018) Sinhala Sub
Jalebi (2018) Sinhala Subtitles

ආයුබෝවන් දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල බලන්න. කරද්දි තමා තේරුනේ වැඩේ එච්චරටම ලේසිත් නැ කියල. අපිට උපසිරැසියක් දෙන්න උපසිරැසිකරුවන් කොච්චරනම් තමන්ගෙ කාලය වැය කරනවද කියල.

මම අද අරන් ආවේ අලුත්ම අලුත් හිංදි ෆිලුමක් ,..ජලේබී කියන ආදර ෆිලුම තමා ගෙනාවෙ. ඇත්තටම මේක බෙංගාලි Praktan (2016) ෆිලුමේ රීමේක් එකක්. අධ්‍යක්ෂනය කරන්නෙ Pushpdeep Bhardwaj විසින්. රංගනයෙන් දායක වෙන්නෙ සුරූපී නිලි Rhea Chakraborty, සමග හදුන්වාදෙන නලු Varun Mitra විසින්. තව ප්‍රවීන නලු නිලියන් රාශියක් ඉන්නවා. මේ දෙන්න තමයි ප්‍රදාන චරිත දෙක. කතාව ගැන කියනවනම් ඇත්තටම සිනාව. ආදරය, කදුල වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවක්. පට්ටම සිංදු ටිකකුත් තියෙනවා. Arijit Singh සමග Shreya Ghoshal යන යුවලගේ මනරම් ඉස්තරම් සිංදු සෙට් එකක් තියෙනවා. IMDb මීටරය 5.9/10 කරකවන්නට මේ ෆිලුම් සමත් වෙලා තියෙනවා. මේක මගේ පලමු වන උපැසිරැසිය වගේම ලියන පලමුවන ලිපිය. ඉතින් වැරදි ඇතොත් සමාවෙන්න. ලස්සනම ෆිල්ම් එකක්. අරගෙනම බලන්න. ලිපිය කියවලා ෆිල්ම් එක නොබල ඉන්න එපා. ලිපිය අව්ල් උනාට ෆිල්ම් එක පට්ට. බුදු සරණයි. දෙවි පිහිටයි හැමෝටම.

“එයාලගේ ආදරය කොච්ච්ර තිබුනත් වැඩක් නැ ,,එයාලාගේ දෛවය විසින් ලියවිලා නැත්නම්”

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලක්ෂාන් කුමාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jalebi-2018-sinhala-subtitles/feed/ 0