Sukesh Anand Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sukesh-anand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 19 Jun 2025 14:52:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sukesh Anand Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sukesh-anand/ 32 32 The Royals (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/the-royals-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/the-royals-2025-sinhala-subtitles/#comments Thu, 19 Jun 2025 14:49:50 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=103646 The Royals Sinhala Sub The Royals Sinhala Subtitles The Royals 2025 Sinhala Sub The Royals 2025 Sinhala Subtitles The Royals (2025) Sinhala Sub The Royals (2025) Sinhala Subtitles The Royals TV Series Sinhala Subtitles The Royals TV Show Sinhala Subtitles

The post The Royals (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Royals Sinhala Sub
The Royals Sinhala Subtitles
The Royals 2025 Sinhala Sub
The Royals 2025 Sinhala Subtitles
The Royals (2025) Sinhala Sub
The Royals (2025) Sinhala Subtitles
The Royals TV Series Sinhala Subtitles
The Royals TV Show Sinhala Subtitles

The post The Royals (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/the-royals-2025-sinhala-subtitles/feed/ 2
A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-thursday-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-thursday-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 04:30:01 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14283 මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල් එකක් ආවා කියලා.. නිවාඩුවත් පැත්තකින් තියලා මටත් එන්න වුණා.. බැලින්නම් කතාව ඇත්ත.. […]

The post A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල් එකක් ආවා කියලා.. නිවාඩුවත් පැත්තකින් තියලා මටත් එන්න වුණා.. බැලින්නම් කතාව ඇත්ත..

ඇයගේ ඉල්ලීම වුණේ මගේ ගෝලයෙක් වුණු ජාවේද් ඛාන් එක්ක කතා කරන්න ඕනේ කියන එක… හොයලා බලනකොට ඇය මේ පෙර පාසලේ ගුරුවරිය… ළමයි 16ක්ව ඇය ප්‍රාණ ඇපයට අරන්.. ඇය ඉතා හොඳ කරුණාවන්ත ගුරුවරියක් කියලයි අසල්වාසියෝ කියන්නේ, මේක විශ්වාස කරන්නත් අමාරුයි කියලා තමා හැමෝම කියන්නේ… ඇය ටික ටික අමුතු ඉල්ලීම් තමා ඉල්ලන්න ගත්තේ… ඇයගේ මේ ඉල්ලීම්වල අරමුණ මොකක්ද??

මේ අවුරුද්දේ ඩිස්නි හොට්ස්ටාර් ප්ලස් වලින් මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටය වුණු අ තර්ස්ඩේ චිත්‍රපටයේ මූලික කතාව තමා ඕක…

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-thursday-2022-sinhala-subtitles/feed/ 0