Stuart Brennan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/stuart-brennan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 18 Jun 2025 15:32:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Stuart Brennan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/stuart-brennan/ 32 32 Warlord (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/warlord-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/warlord-2025-sinhala-subtitles/#respond Wed, 18 Jun 2025 15:30:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103609 Warlord Sinhala Sub Warlord Sinhala Subtitles Warlord 2025 Sinhala Sub Warlord (2025) Sinhala Sub Warlord (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Warlord කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන fantasy action thriller චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stuart Brennan විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ryan Gage, Stuart Brennan සහ Aliona Baranova වැනි නළු […]

The post Warlord (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Warlord Sinhala Sub
Warlord Sinhala Subtitles
Warlord 2025 Sinhala Sub
Warlord (2025) Sinhala Sub
Warlord (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Warlord කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන fantasy action thriller චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stuart Brennan විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ryan Gage, Stuart Brennan සහ Aliona Baranova වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 1 පැය 30 මිනිත්තු කාලසීමාවක් ධාවනය වෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් පුරාණ Lloris රාජධානියේ කුරිරු Sheriff කෙනෙක් සහ Brute කෙනෙක් ජනතාවට හිරිහැර කරනවා.. මේ තත්ත්වයෙන් මිදෙන්න උත්සාහ කරන තරුණ මිනිසෙක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ..එයා elf වර්ගයේ ජාතීන්ගේ ඉන්ද්‍රජාලික උදව් ගන්න උත්සාහ කරනවා, ජනතාව නිදහස් කරගන්න..ඒත් රහස්‍ය වගේම සැඟවුණු අරමුණු මේ සන්ධානයට තර්ජනයක් වෙනවා.

ඉතින්, fantasy action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Warlord (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/warlord-2025-sinhala-subtitles/feed/ 0