Stephanie Sy – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 28 Aug 2025 07:03:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Stephanie Sy – SinhalaSub https://sinhalasub.lk 32 32 Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nobody-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nobody-2021-sinhala-subtitles/#comments Thu, 28 Aug 2025 07:03:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4944 Hutch Mansell, a suburban dad, overlooked husband, nothing neighbor — a “nobody.” When two thieves break into his home one night, Hutch’s unknown long-simmering rage is ignited and propels him on a brutal path that will uncover dark secrets he fought to leave behind.

]]>
https://sinhalasub.lk/movies/nobody-2021-sinhala-subtitles/feed/ 1
Welcome to Sudden Death (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/welcome-to-sudden-death-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/welcome-to-sudden-death-2020-sinhala-subtitles/#respond Thu, 22 Jun 2023 02:30:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=22  කොහොමද කට්ටියටම මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම ඉතින් වැරදි අඩු පාඩු තියේනම් මට පෙන්වලා දෙන්න කියලා මන් කට්ටියගෙන්ම ඉලලනවා. හරි එහෙනම් කතාව පැත්තට යමු මන් ලොකුවට ලියන්න දන්නේ නැහැ පුළුවන් උපරිමෙන් වැඩේ කරන්නයි ඉන්න මන් දැන් ලෑස්තිය. නළුවා ගැන කියනවානම් කට්ටියට දැකලා පුරුදු ක්‍රියාදාම නළුවෙක් never back down චිත්‍රපට කතාමාලාවේත් මෙයා හිටියා.

මේ ෆිල්ම් එක 2020 වර්ෂයේ නිකුත් උනත් මේකට පාදක වුනු ෆිල්ම් එක නිකුත් වුනු 1995 එකේ හිටියේ අපි කවුරුවත් දන්නා නළුවක් වෙන Van Damme  එ කතාවම තමයි නැවත නිර්මාණයක් වෙන්නේ IMDB අගය 4.3 ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය ඉතින් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම්  ඒකක් මේක ,එහෙනම්  තවත් උපසිරසියකින් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉදුවර ශෂිමාල් සහෝදරයාගේ ලිපිය

]]>
https://sinhalasub.lk/movies/welcome-to-sudden-death-2020-sinhala-subtitles/feed/ 0