Everything Everywhere All at Once (2022) Sinhala Subtitles
]]>
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හෑමෝටම!!
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Monkey King. කිව්ව ම කවුද නොදන්නෙ? දශක ගනනාවක් තිස්සෙ දීර්ඝ චිත්‍රපට මාලවකින් සහ Animation චිත්‍රපට මාලාවකින් ප්‍රේක්ෂක හිත දිනාගත්ත චරිතයක් තමා මංකි කින්ග් කියල කියන්නෙ. ඉතින් ඒ කතා මාලවෙ තවත් එක් නමක් සනිටුහන් කරමින් Netflix ල විසින් The Monkey King නමින් prequel චිත්‍රපටයක් පසුගිය 18 වෙනිද නිකුත් කරා. ඉතින් එහි සිංහල උපසිරැසි සබැඳුම තමා මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙන්නෙ.
මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ මංකි කින්ග් ට කොහොම ද එයාගෙ අමරණීය බලය ලැබුනෙ සහ එයා කොහොම ද දෙවියෙක් බවට පත් වුනේ කියන කාරණය. කුඩා කාලයෙ ඉඳලම සමාජයෙන් ගැරහීමට ලක් වෙන මංකි කින්ග් තමංට අයිති තමංගෙ තැන වෙන අමරණීයත්වය සහ දේවත්වය හොයාගෙන එයගෙ ආයුධය වන “පොල්ල” (Stick) සහ සහයිකාව ලින් එක්ක යන ත්‍රාසජනක සහ වික්‍රමාන්විත චාරිකාවක් තමා මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ. ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 7.2/10 වගේ ඉහළ Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව වගේම තමා සෑහෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර කලින් චිත්‍රපට මාලාවට සාපේක්ෂව ලැබිල තියෙනව.එහෙනම්,හැමෝටම ච්ත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දුලක්ෂ සම්පත් සහෝදරයාගේ ලිපිය