Stella Uhrig Archives - SinhalaSub https://sinhalasub.lk/cast/stella-uhrig/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 02:03:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Stella Uhrig Archives - SinhalaSub https://sinhalasub.lk/cast/stella-uhrig/ 32 32 The Dive (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-dive-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-dive-2023-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 20:01:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52248 The Dive Sinhala Sub The Dive Sinhala Subtitles The Dive (2023) Sinhala Sub The Dive (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ අරගෙන ආවේ The Dive (2023) කියන චිත්‍රපටය ඩෲ සහ මේයි කියන සහෝදරියෝ දෙන්නා යනවා පාලු පළාතක තියෙන මුහුදු වෙරළක කිමිදෙන්න. නවීනතම කිමිදුම් උපකරණත් අරගෙනයි මෙයාලා යන්නේ.. ඉතින් මෙයාලා කිමිදෙමින් ඉන්න අතරතුරේ වෙරළට […]

The post The Dive (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Dive Sinhala Sub
The Dive Sinhala Subtitles
The Dive (2023) Sinhala Sub
The Dive (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ අරගෙන ආවේ The Dive (2023) කියන චිත්‍රපටය

ඩෲ සහ මේයි කියන සහෝදරියෝ දෙන්නා යනවා පාලු පළාතක තියෙන මුහුදු වෙරළක කිමිදෙන්න. නවීනතම කිමිදුම් උපකරණත් අරගෙනයි මෙයාලා යන්නේ.. ඉතින් මෙයාලා කිමිදෙමින් ඉන්න අතරතුරේ වෙරළට උඩින් තියෙන ගල් කන්දක් කඩා වැටිලා මේයිගෙ කකුල උඩට වැටෙන ලොකු ගලක් හින්දා මීටර් 28ක් විතර ගැඹුරින් මේයිව හිරවෙනවා. ඉතින් මේ වෙච්ච අනතුරින් ජීවිත බේරගන්න මේ දෙන්නා ගහන ගේම් එක ගැන තමයි මිනිත්තු 90 ක් පුරාවට ෆිල්ම් එකේ තියෙන්නේ.. හුස්ම ගන්න වාතය පවා ටැංකි වලින් සපය ගන්න වෙන මුහුද යට හිර වුනාම තියෙන භයානකකම, ජීවිත අවදානම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. Survival/Thriller ෆිල්ම්ස් බලන්න කැමති මං වගේ අයට නම් මේක අනිවා බලන්න කියලා මං රෙකමන්ඩ් කරනවා. Fall (2022) ඒකේ වගේම මේකෙත් අන්තිමේදි දුක්ඛාන්තයක් වෙයිද සුඛාන්තයක් වෙයිද කියලා ඔයාලම බලන්න එහෙනම්. කතාව ගැන මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ මොකද තව කියන්න ගියොත් මුළු කතාවම කියන්න වෙනවනේ.

ජර්මන් ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුනේ මේ මාසෙ 21 වෙනිදා ජර්මනියෙදි.. හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසෙ 25 වෙනිදා..මේ වෙද්දි IMDB අගය 5.6 ක් සහ Rotten Tomatoes අගය 70%ක් ලැබිලා තියෙනවා.. ඒ වගේම මේක Breaking Surface (2020) කියන Swedish ෆිල්ම් එකේ රීමේක් එකක්. අධ්‍යක්ෂණය Maximilian Erlenwein විසින් සහ Louisa Krause,Sophie Lowe කියන දෙන්නා තමයි රංගනයෙන් දායක වෙන්නේ..

ඔයාලම බලන්නකො එහෙනම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සොහාන් ජයසූරිය සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Dive (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-dive-2023-sinhala-subtitles/feed/ 0