ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා ඔයාලට මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම Horror thriller ෆිල්ම් එක..මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුරූපී නිළිය Bhavana..ඉතින් එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මිත්‍රා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පිනියක්..ඉතින් මෙයාගේ තාත්තා හදිසි අනතුරකින් නැති වෙනවා..මෙයා මේක හින්දා ගොඩක් මානසික වැටෙනවා..මෙහෙම ඉන්නකොට මෙයාට ගෑණු කෙනෙක් පේන්න ගන්නවා..ඉතින් මෙයා හිතන්නේ ඒක නරක හීනයක් කියලා..ඒත් පස්සේ මෙයාට දැනෙන්න ගන්නවා ඒ ආත්මයක් කියලා..ඉතින් මෙයා හොයන්න ගන්නවා මේ ආත්මය මෙයාගේ පස්සෙන් එන්නේ ඇයි කියලා..පිස්සු හැදෙන අවසානයක් තියෙන ඉවර වෙනකල්ම Horror Thriller ගතිය හදවතටම දැනෙන මේ ෆිල්ම් එක ගැන මම මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ..ඇත්තටම මේ අවතාරය කාගෙද ???? ඒ අවතාරය මිත්‍රාගේ පපස්සෙන් එන්නේ ඇයි ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Clap (2022) Sinhala Subtitles
Vishnu, a fast athlete runner, has multiple medals on his wall from state championships, he strives to win gold at the national level, but loses his leg & also his father in a tragic road accident, before he can. Later Vishnu settles into a mundane job and is yet to move past the incident that destroyed his career. When he encounters a young rural girl, a budding athlete, whose sportive interests are not encouraged by her near and dear, he takes her under his wings and fulfills his long-cherished dream through her eyes.
]]>A 50-something man, who dies following an accident, gets a chance to fulfil his wishes when Time lets him have 90 more days to live.
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
]]>