Sriman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sriman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 12 Feb 2025 12:51:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sriman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sriman/ 32 32 Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naai-sekar-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naai-sekar-2022-sinhala-subtitles/#respond Wed, 12 Feb 2025 12:30:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12876 Naai Sekar (2022) Sinhala Subtitles Naai Sekar (2022) Sinhala Subtitles   ශේකර් කියන්නේ.. IT කම්පැනි එහෙක රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්.. පූජා ඒ කම්පැනි එකට අලුතින් එන කෙනෙක්.. ඉතින් මෙයාලා හිමින් හිමින්.. ආදරේ කරන්න පටන් ගන්නවා.. ( බලන්නකෝ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ) ඉතින් මේ දේවල් මෙහම යද්දී.. ශේකර්ගේ අල්ලපු ගෙදර ඉන්නවා වැඩ තහනම් කරපු […]

The post Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naai Sekar (2022) Sinhala Subtitles

Naai Sekar (2022) Sinhala Subtitles

 

ශේකර් කියන්නේ.. IT කම්පැනි එහෙක රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්.. පූජා ඒ කම්පැනි එකට අලුතින් එන කෙනෙක්.. ඉතින් මෙයාලා හිමින් හිමින්.. ආදරේ කරන්න පටන් ගන්නවා.. ( බලන්නකෝ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ) ඉතින් මේ දේවල් මෙහම යද්දී.. ශේකර්ගේ අල්ලපු ගෙදර ඉන්නවා වැඩ තහනම් කරපු විද්යාඥයවරයෙක් මෙයා සත්තුන්ව සම්බන්ධ කරගෙන පරීක්ෂණ වගයක් කරගෙන ඉන්නවා.. ( ඒ මොනවද කියලත් ඔයාලම බලන්නකෝ.. වැඩි විස්තරයක් කියන්නේ නැහැ මම.. ) ඒ විද්යාඥයාගේ එක පරීක්ෂණයක් නිසා ලොකු කරදර ගොඩකට අපේ ශේකර්ට මුහුණ දෙන්න වෙනවා..

මෙතනින් එහාට සිද්දවෙන දේවල් ඔයාලම බලන්න.. වැඩිය විස්තර කිව්වොත් කුතුහලයක් නැති වෙනවා.. කිසිම අවුලක් නැතුව ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.. අනිවා අරගෙන හැමෝම එක්ක බලන්න.. මේකේ සමහර තැන් තියෙනවා අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට ආතල්.. එහෙනම් මම ගියා.. තව මේ වගේ අලුත්ම දෙමල ෆිල්ම් අරගෙන එන්නම් හැමෝටම බලන්න.. බායි.. බායි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/naai-sekar-2022-sinhala-subtitles/feed/ 0
Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:16:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69739 Guardian Sinhala Sub Guardian Sinhala Subtitles Guardian (2024) Sinhala Sub Guardian (2024) Sinhala Subtitles baiscopelk

The post Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardian Sinhala Sub
Guardian Sinhala Subtitles
Guardian (2024) Sinhala Sub
Guardian (2024) Sinhala Subtitles

baiscopelk

The post Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/feed/ 0
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 01:58:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68249 Narakasura Sinhala Sub Narakasura Sinhala Subtitles Narakasura (2023) Sinhala Sub Narakasura (2023) Sinhala Subtitles Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත… සුබ දවසක් ෆිල්ම් පිස්සනි.. ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්. අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම […]

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/feed/ 0
Theerkadarishi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/theerkadarishi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/theerkadarishi-2023-sinhala-subtitles/#comments Sat, 01 Jul 2023 01:25:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41993 Theerkadarishi Sinhala Sub Theerkadarishi Sinhala Subtitles Theerkadarishi (2023) Sinhala Sub Theerkadarishi (2023) Sinhala Subtitles

The post Theerkadarishi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Theerkadarishi Sinhala Sub
Theerkadarishi Sinhala Subtitles
Theerkadarishi (2023) Sinhala Sub
Theerkadarishi (2023) Sinhala Subtitles

The post Theerkadarishi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/theerkadarishi-2023-sinhala-subtitles/feed/ 2