Srikanth Archives - SinhalaSub https://sinhalasub.lk/cast/srikanth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 15 May 2025 02:10:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Srikanth Archives - SinhalaSub https://sinhalasub.lk/cast/srikanth/ 32 32 Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/arjun-s-o-vyjayanthi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/arjun-s-o-vyjayanthi-2025-sinhala-subtitles/#comments Wed, 14 May 2025 17:00:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101080 Arjun S/O Vyjayanthi Sinhala Sub Arjun S/O Vyjayanthi Sinhala Subtitles Arjun S/O Vyjayanthi 2025 Sinhala Sub Arjun S/O Vyjayanthi (2025) Sinhala Sub Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles කතා සාරාංශය: තමන්ගේ ගම්මානයේ අහිංසක මිනිසුන්ව අයුක්තියෙන් සහ පීඩාවෙන් ගලවා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, තරුණයෙකු වන අර්ජුන්, අනුකම්පා විරහිත ලෙස නීතිය සියතට ගෙන ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. […]

The post Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Arjun S/O Vyjayanthi Sinhala Sub
Arjun S/O Vyjayanthi Sinhala Subtitles
Arjun S/O Vyjayanthi 2025 Sinhala Sub
Arjun S/O Vyjayanthi (2025) Sinhala Sub
Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
තමන්ගේ ගම්මානයේ අහිංසක මිනිසුන්ව අයුක්තියෙන් සහ පීඩාවෙන් ගලවා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, තරුණයෙකු වන අර්ජුන්, අනුකම්පා විරහිත ලෙස නීතිය සියතට ගෙන ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. නමුත් ඔහුගේ මේ තීරණය, නීතියට හිස නමන, ඔහුගේම ආදරණීය මව වන වෛජයන්තිට නම් කිසිසේත්ම දරාගන්න බැරි දෙයක්. ඇය දක්ෂ පොලිස් නිලධාරිනියක්! පුතාගේ හිතුවක්කාර ක්‍රියා කලාපයට ඇය දැඩි සේ විරුද්ධ වෙද්දී, ගමේ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්වෙන අර්ජුන්, මේ මව සහ පුතා අතරේ ඇතිවෙන දරුණු මත ගැටුමට මුහුණ දෙන්නේ කොහොමද? නීතිය, යුතුකම, සහ ලේ කිරි කරලා පොවපු මව් සෙනෙහස අතරේ හිරවෙන මේ දෙදෙනාගේ කතාව, බලන්නාට හිතන්න බොහෝ දේ ඉතිරි කරාවි!

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක නිකම්ම නිකම් තවත් එක දකුණු ඉන්දීය ක්‍රියාදාම චිත්‍රපටියක් විතරක් නෙවෙයි කියන එකයි! 💥 ඇත්ත, ඇඟ කිලිපොලා යන, ඇඩ්‍රිනලින් කුප්පවන සුපිරි ඇක්ෂන් ජවනිකා වලින් නම් කිසිම අඩුවක් නෑ. ඒවට සබ් දානකොටත් ඒ ගැම්ම, ඒ වේගය මටත් හොඳටම දැනුණා. 👊🔥 හැබැයි, මේ චිත්‍රපටියේ ඇත්තම හදවත ගැහෙන්නේ අර්ජුන් සහ එයාගේ පොලිස් නිලධාරිනී අම්මා වෛජයන්ති අතරේ තියෙන අතිශය සංවේදී, ඒ වගේම ගොඩක් සංකීර්ණ සම්බන්ධය වටායි. 🥺

එක පැත්තකින් ගමේ අසරණ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පරදුවට තියන්න ලෑස්ති, උණු ලේ තියෙන තරුණයෙක්. 🛡 අනිත් පැත්තෙන්, තමන් දිවුරුම් දීපු නීතිය රකින්න බැඳිලා ඉන්න, ඒත් තමන්ගේම දරුවා වැරදි පාරේ යනවා බලන් ඉන්න බැරි අසරණ අම්මා කෙනෙක්. 👩‍👦💔 මේ දෙන්නා අතරේ සිද්ධවෙන සංවාද, ඒ හැඟීම්බර ගැටුම්, විශේෂයෙන්ම වෛජයන්ති චරිතය තමන්ගේ රාජකාරිය සහ මව් සෙනෙහස අතරේ දෝලනය වෙන හැටි උපසිරැසි ගන්වනකොට මගේ හිතටත් ලොකු පීඩනයක්, ඒ වගේම කම්පනයක් ඇති කළා. ⚖🤔

චිත්‍රපටියේ දිග (පැය 2යි මිනිත්තු 32ක්) නිසා කතාව හොඳට විස්තර කරලා, චරිත හොඳින් ගොඩනගන්න අධ්‍යක්ෂකවරයාට අවස්ථාව ලැබිලා තියෙනවා. අර්ජුන්ගේ චරිතය නිකම්ම වීරයෙක් කරනවට වඩා, එයාගේ ක්‍රමවේද, එයාගේ හිතුවක්කාරකම, ඒ වගේම ඒ පිටිපස්සේ තියෙන අරමුණ හොඳට පෙන්නුම් කරනවා. ඒ වගේම, පොලිස් නිලධාරිනියක් විදියට වෛජයන්ති මුහුණ දෙන අභියෝගත් අඩු නෑ. සමහර වෙලාවට කාගෙ පැත්තද හරි කියල හිතාගන්නත් බැරි තරමට කතාව ගැඹුරට යනවා. 🧐 ක්‍රියාදාම දර්ශන වගේම, චිත්තවේගීය දර්ශනත් හොඳට සමබර කරලා තියෙනවා. 🔥 මම හිතන්නේ, ක්‍රියාදාම චිත්‍රපට වලට ආස කරන, ඒ වගේම කතාවෙනුත් පොඩි ගැඹුරක් හොයන කෙනෙක්ට මේක හොඳ අත්දැකීමක් වේවි. උපසිරැසිය එක්ක බලද්දී, මේ චරිත වලට තවත් සමීප වෙන්න ඔයාලට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බලලම රසවිඳින්න! 🎬🍿👍

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය ක්‍රියාදාම සහ ඇතැම්විට තිව්‍ර දර්ශන අඩංගු විය හැකි නිසා, වැඩිහිටි ප්‍රේක්ෂකයින් (16+) සඳහා වඩාත් සුදුසුයි. 🧑👍 පවුලේ කුඩා දරුවන් සමග නැරඹීමට පෙර දෙමාපියන්ගේ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/arjun-s-o-vyjayanthi-2025-sinhala-subtitles/feed/ 2
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/#comments Sun, 09 Feb 2025 04:20:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89531 Game Changer Sinhala Sub Game Changer Sinhala Subtitles Game Changer 2025 Sinhala Sub Game Changer (2025) Sinhala Sub Game Changer (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game Changer Sinhala Sub
Game Changer Sinhala Subtitles
Game Changer 2025 Sinhala Sub
Game Changer (2025) Sinhala Sub
Game Changer (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/game-changer-2025-sinhala-subtitles/feed/ 4
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/devara-part-1-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/devara-part-1-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 05:51:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80866 Devara: Part 1 Sinhala Sub Devara: Part 1 Sinhala Subtitles Devara: Part 1 (2024) Sinhala Sub Devara: Part 1 (2024) Sinhala Subtitles Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. […]

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devara: Part 1 Sinhala Sub
Devara: Part 1 Sinhala Subtitles
Devara: Part 1 (2024) Sinhala Sub
Devara: Part 1 (2024) Sinhala Subtitles

Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට අධික ආදායමක් ලබා ගත් බවට සඳහන් වෙනවා. Ntr සමඟින් සයිෆ් අලී ඛාන්, ජාන්වි කපූර්, ප්‍රකාශ් රාජ් යන අය මෙහි ප්‍රධාන රංඟනයකින් දායක වෙනවා.

කථාව දෙසට හැරුණම.. එක්තරා කඳුකර ප්‍රදේශයක, ගම්මාන 4කින් සමන්විතව ගොඩ නැගුණු බිමක් තියෙනවා. මුතුන් මිත්තන්ගෙ ඉදලා පැවත එන වීරයො ඉදපු ගම්මාන 4ක්. ඒ ඒ ගමට ආවේණික දක්ෂතාවයන් තියෙනවා. මේ වෙනකොට මෙයාලා නැව් හරහා එන හොර බඩු , ඒ ඒ අයිතිකාරයින්ට පන්නලා ගෙනත් දෙන එක තමයි කරන්නේ. ඔහොම යද්දි දවසක් මෙයාල වෙරළ සං‍රක්ෂණ අධිකාරීන්ට අහුවෙනවා. එතන ඉදලා මේ කථාව දේවරා අතට පත් වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකො දේවරා කවුද, මොකද වෙන්නෙ කියලා එහෙම.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/devara-part-1-2024-sinhala-subtitles/feed/ 0
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sathamindri-mutham-tha-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sathamindri-mutham-tha-2024-sinhala-subtitles/#respond Sun, 13 Oct 2024 02:12:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77639 Sathamindri Mutham Tha Sinhala Sub Sathamindri Mutham Tha Sinhala Subtitles Sathamindri Mutham Tha (2024) Sinhala Sub Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියයි.  2024 සැප්තැම්බර් 6 වෙනිදා නිකුත් උන මෙම දමිළ චිත්‍රපටයේ නම තමා විරුන්දු […]

The post Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sathamindri Mutham Tha Sinhala Sub
Sathamindri Mutham Tha Sinhala Subtitles
Sathamindri Mutham Tha (2024) Sinhala Sub
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියයි. 

2024 සැප්තැම්බර් 6 වෙනිදා නිකුත් උන මෙම දමිළ චිත්‍රපටයේ නම තමා විරුන්දු ඉතින් මේකෙ ප්‍රධාන චරිතය නිරූපනය කරනන්නේ ඔයාල හැමෝම දන්න ඇක්ෂන් කිං එහෙමත් නැත්තන් අර්ජුන් . ඊට අමතරව ප්‍රධාන නිලිය ලෙස Nikki Galrani රංඟනයෙන් දායක වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Kannan Thamarakkulam මහතා විසින් සිදු කර ඇත. 

කතාව ගැන කියනවා නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණයෙන් මාස 6 කට පසුව, ඔහුගේ බිරිඳ එලිසබෙත්, සැක කටයුතු අනතුරකින් මිය යනවා ඉතින් ඇයගේ මරණ මංචකයේදී, ඇය ඔහුගේ සහෝදරයකුට පණිවිඩයක් ලබා දෙන්න කියල එක රියදුරෙක්ට කියනවා ඉතින් ඔන්න ඔහොම තමා කතාව පටන් ගන්නේ එහෙනම් චිත්‍රපටය කොහොමද කියල ඔයාලම බලන්නකො. තවත් අලුත්ම චිත්‍රපටයකින් හමුවෙමු .

?CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික කාලයක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, බලන්න පුලුවන් තත්වයේ තියෙන cam පිටපතක් නිසයි මෙ පිටපත අරගෙන එන්නේ, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗❗

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sathamindri-mutham-tha-2024-sinhala-subtitles/feed/ 0
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/operation-laila-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/operation-laila-2024-sinhala-subtitles/#respond Fri, 19 Apr 2024 16:45:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69084 Operation Laila Sinhala Sub Operation Laila Sinhala Subtitles Operation Laila (2024) Sinhala Sub Operation Laila (2024) Sinhala Subtitles

The post Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Laila Sinhala Sub
Operation Laila Sinhala Subtitles
Operation Laila (2024) Sinhala Sub
Operation Laila (2024) Sinhala Subtitles

The post Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/operation-laila-2024-sinhala-subtitles/feed/ 0
ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/echo-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/echo-2023-sinhala-subtitles/#respond Sun, 03 Mar 2024 03:35:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67267 ECHO Sinhala Sub ECHO Sinhala Subtitles ECHO (2023) Sinhala Sub ECHO (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් […]

The post ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ECHO Sinhala Sub
ECHO Sinhala Subtitles
ECHO (2023) Sinhala Sub
ECHO (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් මෙයාට මේ ගෙදරදි අමුතු සද්ද අමුතු දේවල් පේන්න ගන්නවා..ඉතින් මෙයාගෙ විකාර වැඩ හින්දා දියා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඊට පස්සේ මෙමෙයාට දැන ගන්න ලැබෙනවා අද්භූත දේවල් වලට විසදුම් දෙන එඩ්වඩ් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ගැන..ඉතින් ප්‍රකාශ් එයාව හම්බෙන්න ගිහින් උදව් ඉල්ලනවා..එයා එතකොට ප්‍රකාශ්ට කියනවා එයාගේ ජීවිතේ අතීතයේ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා කියන්න කියලා..ඉතින් ඔතනින් එහාට මුකුත් මම කියන්නේ නෑ..
ප්‍රකාශ්ගේ ජීවිතේ අතීතය කොයි වගේද ?
ඇත්තටම ප්‍රකාශ්ට වද දෙන්නේ හොල්මනක්ද ?
ඒ හැමදේකින්ම ප්‍රකාශ්ට ගැළවෙන්න පුළුවන් වෙයිද ?
මේ හැමදේම අවසානය කෙසේ විසදෙයිද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/echo-2023-sinhala-subtitles/feed/ 0
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pindam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pindam-2023-sinhala-subtitles/#comments Tue, 27 Feb 2024 17:20:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67045 Pindam Sinhala Sub Pindam Sinhala Subtitles Pindam (2023) Sinhala Sub Pindam (2023) Sinhala Subtitles Pindam 2023: අවුරුදු 60ක ශාපලත් කලලයේ අබිරහස සුබ දවසක් ෆිල්ම් පිස්සනි…! ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් […]

The post Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pindam Sinhala Sub
Pindam Sinhala Subtitles
Pindam (2023) Sinhala Sub
Pindam (2023) Sinhala Subtitles

Pindam 2023: අවුරුදු 60ක ශාපලත් කලලයේ අබිරහස

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…!

ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් වෙලා මාස දෙකකටත් වැඩියි.(දෙසැම්බර් 15)හෑබැයි OTT නිකුත් වෙලා නම් ටික දවසක් වෙනවා. Aha සහ Amazon Prime Video වල
තමා මේක නිකුත් වෙලා තියෙන්නේ.

ෆිලුම ගැන කාතා කලොත් කතාවයි අධ්‍යක්ෂණයයි සයිකිරාන් ඩයිඩාගෙන්. සංගීතය ක්‍රිෂ්ණා සෞරභ් සුරම්පල්ලිගෙන්. චරිත ගැන කතා කලොත් දන්නා කෙනෙක් ඉන්නවා . ඒ තමා ඊස්වාරි රාඕ. සලාර්, වීර සිම්හා රෙඩ්ඩ් වගේ චිත්‍රපටි වල රංගනයෙන් දායක වෙලා තියෙනාවා.අනිත් අය ගත්තොත්,

  • Srikanth as Anthony
    Kushee Ravi as Mary
    Srinivas Avasarala as Loknath
    Ravi Varma as Nayudamma
    Manik Reddy
    Baby Chaitra
    Baby Leisha
    Vijayalakshmi
    Srilatha

Ratings ගැන ගත්තොත්, IMDB දර්ශකයේ 7.0/10 ක අගයකුත්, Bookmyshow වෙබ් අඩවියෙන් 7.1/10 ක අගයකුත්, ගූගල් පරිශීලක මනාප 76% කුත් මේ ෆිලුමට තියෙනවා

Story එක කිව්වොත්, එක්තරා ක්‍රිස්තියානි පවුලකට මුහුණ දෙන්න වෙච්ච කතාවක්. ඒකේ වෙන්නේ කතා කරන්න බැරි අවුරුදු 6යක පුංචි ගෑනු ළමයෙක්ට භයානක ආත්මයක් ආවේශ වෙලා ඒ පවුලට වෙන විපත ගැනත් ඒ විපතින් ඒ පවුල මුදවගන්නේ කොහොමද කියලා විස්තර වෙනවා. මේක කියන්නෙත් ඒ පවුල බේරගත්ත කෙනාමයි.

ඒක කියන්නේ කාටද? ඇයි ඒක එහෙම කියන්නේ? ඒ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම්, ෆිලුම බලන්නකෝ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pindam-2023-sinhala-subtitles/feed/ 2
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/amala-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/amala-2023-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 09:50:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51827 Amala Sinhala Sub Amala Sinhala Subtitles Amala (2023) Sinhala Sub Amala (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Release Date: 16 June 2023 IMDb Rating: 4.7/10 Language: Malayalam Dubbed In: Tamil, Telugu Genre: Thriller, Criminal Duration: 1h 56min Cast: Srikanth Krishnamachari, Sarath Appani, Anarkali Marikkar, Rajisha Vijayan, Bitto Davis, Sajitha Madathil, Shuhaib Embichi, Nandini Sree, Vaishnav […]

The post Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Amala Sinhala Sub
Amala Sinhala Subtitles
Amala (2023) Sinhala Sub
Amala (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

  • Release Date: 16 June 2023
  • IMDb Rating: 4.7/10
  • Language: Malayalam
  • Dubbed In: Tamil, Telugu
  • Genre: Thriller, Criminal
  • Duration: 1h 56min

Cast: Srikanth Krishnamachari, Sarath Appani, Anarkali Marikkar, Rajisha Vijayan, Bitto Davis, Sajitha Madathil, Shuhaib Embichi, Nandini Sree, Vaishnav

  • Director: Nishad Ebrahim
  • Cinematography: Abhilash Sankar
  • Music: Gopi Sunder
  • Producer: Muhsina Nishad Ebrahim
  • Production: Mascot Productions

ඔන්න අද අරගෙන ආවේ අලුත් මලයාලම් ෆිල්ම් එකක්. මේක එක්තරා විදිහක ආදර-අපරාධ ෆිල්ම් එකක්. කොටින්ම කිව්වොත් ආදරේ නිසා පිස්සු හැදුන නෙමෙයි, ආදරෙන් පිස්සු හැදුන මනෝව්‍යාධියෙක්ගෙ කතාවක්. පොඩි කාලේ තමන් ආදරෙන් බැඳිච්ච අමලා කියලා කෙල්ලෙක්ට උමතුවෙන් පෙළෙන දාම ඝාතක-මනෝ ව්‍යාධියෙක්ගේ දුක්ඛිත උපත වගේම පොඩි කාලෙ තමන්ගෙ වැරැද්දකින් නැති වුණු අමලා වගේ තවත් කෙල්ලො හොය හොය මේ මනෝ ව්‍යාධියා යන ගමනක් තමයි මේ කතාවේ දකින්න ලැබෙන්නෙ.

මේ චිත්‍රපටය ගැන මගේ පෞද්ගලික මතය ගැන කිව්වොත්, කතාව පුරාම කිසිම සැකයක්, ත්‍රාසයක් දැක්කෙ නැහැ. Plot එකේ වුනත් thriller ෆිල්ම් එක්ක තිබිය යුතුම kick එක හම්බුනේ නෑ. ඒ වගේම එක එක්කෙනාගෙ පෞද්ගලික මත වෙනස් වෙන්න පුලුවන් නිසා කතාව බලලම ඔයාලගෙ මතය මොකද්ද කියලා තීරණය කරන්න කියලත් මේ ගමන් ආදරෙන් ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නෙත්සඳූ සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/amala-2023-sinhala-subtitles/feed/ 0
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannai-nambathe-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannai-nambathe-2023-sinhala-subtitles/#respond Wed, 19 Apr 2023 23:45:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39393 Kannai Nambathe Sinhala Sub Kannai Nambathe Sinhala Subtitles Kannai Nambathe (2023) Sinhala Sub Kannai Nambathe (2023) Sinhala Subtitles

The post Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannai Nambathe Sinhala Sub
Kannai Nambathe Sinhala Subtitles
Kannai Nambathe (2023) Sinhala Sub
Kannai Nambathe (2023) Sinhala Subtitles

The post Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannai-nambathe-2023-sinhala-subtitles/feed/ 0
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/#comments Wed, 23 Nov 2022 01:49:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32632 Coffee With Kadhal Sinhala Sub Coffee With Kadhal Sinhala Subtitles Coffee With Kadhal (2022) Sinhala Sub Coffee With Kadhal (2022) Sinhala Subtitles කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට […]

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coffee With Kadhal Sinhala Sub
Coffee With Kadhal Sinhala Subtitles
Coffee With Kadhal (2022) Sinhala Sub
Coffee With Kadhal (2022) Sinhala Subtitles

කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට තිබ්බ ආදරේ අඩුවෙලා,වෙන වෙන අයට හිත යන එක,සරවනන් කියන්නේ කොච්චර හිත හොද කෙනෙක්ද කියනවනම්,තමන්ගේ පෙම්වතිය සතුටු කරන්න කරන දෙයකින්,තමන්ගේ පෙම්වතිය අහිමි කරගන්නවා….කදිර් කියන්නේ හැමවෙලේම දෙවනි සැලැස්මක් තියාගෙන වැඩ කරන කෙනෙක්,ඉතින් මෙයා ආදරයේදිත් එහෙමයි,ඒ කියන්නේ එකක් නැති උනොත් තව එකක්…මේ තුන්දෙනාගේ ජීවිතය අවුල් වෙන්න ගන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Coffee with Kadhal – (ආදර පටලැවිල්ල)

Facebook ඒෙකන් බලන්න මෙතක්ලික් කරන්න :- Click Here

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/feed/ 2