Srikanth Iyengar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/srikanth-iyengar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Aug 2025 14:51:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Srikanth Iyengar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/srikanth-iyengar/ 32 32 Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 14:51:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110178 Samajavaragamana Sinhala Sub Samajavaragamana Sinhala Subtitles Samajavaragamana 2023 Sinhala Sub Samajavaragamana (2023) Sinhala Sub Samajavaragamana (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samajavaragamana Sinhala Sub
Samajavaragamana Sinhala Subtitles
Samajavaragamana 2023 Sinhala Sub
Samajavaragamana (2023) Sinhala Sub
Samajavaragamana (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/feed/ 0
Thammudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thammudu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thammudu-2025-sinhala-subtitles/#respond Fri, 15 Aug 2025 14:38:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109346 Thammudu Sinhala Sub Thammudu Sinhala Subtitles Thammudu 2025 Sinhala Sub Thammudu (2025) Sinhala Sub Thammudu (2025) Sinhala Subtitles සුභ දවසක් ඔයාලා හැමෝටම ❤️ ඔන්න තවත් අලුතෙන්ම ආපු තෙලුගු ෆිලුමකට සබක් අරගෙනයි සයිට පැත්තට ගොඩ වුනේ.. 2025 ජූලි 4 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Survival Action Drama කියන ශානරයට.. පොඩ්ඩක් ඉස්සර කාලේ තෙලුගු වයිබ් […]

The post Thammudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thammudu Sinhala Sub
Thammudu Sinhala Subtitles
Thammudu 2025 Sinhala Sub
Thammudu (2025) Sinhala Sub
Thammudu (2025) Sinhala Subtitles

සුභ දවසක් ඔයාලා හැමෝටම ❤

ඔන්න තවත් අලුතෙන්ම ආපු තෙලුගු ෆිලුමකට සබක් අරගෙනයි සයිට පැත්තට ගොඩ වුනේ..

2025 ජූලි 4 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Survival Action Drama කියන ශානරයට.. පොඩ්ඩක් ඉස්සර කාලේ තෙලුගු වයිබ් එක අරන් තිබ්බ ෆිලුමක්.. කතා තේමාව 2017 ආපු නානිගේ Middle Class Abbayi ෆිල්ම් එක ලගින් යන ගතියකුත් තිබ්බ..

ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ ජනප්‍රිය තෙලුගු නළු Nithiin.. නිතින් කොල්ලට නම් අමාරු කාලයක් මේ ගෙවෙන්නේ 🥲 මොකද කරපු කිසිම ෆිල්ම් එකක්‌ ලොකුවට සාර්ථක වෙන්නෑ 🥲
හැබැයි මේ ෆිලුම නම් එහෙම අහක් කරන්නත් බෑ.. සාමන්යෙන් ස්ටෝරි එක හොද මට්ටමේ තිබුනා.. IMDB අගය නම් හුගක් අඩු අගයක් අරන් තියෙන්නේ.. මේකෙ තිබ්බ අතාත්වික දර්ශන ඒකට හේතුවක් වෙන්න ඇති කියලයි මං හිතන්නේ.. කොච්චර අතාත්වික උනත් ඇක්ෂන් නම් තිබ්බ ඇති වෙන්න.. තෙලුගු ෆිල්ම් වලින් ඉතින් එච්චර තාත්වික බවක් බලාපොරොත්තු වෙන්නත් බෑ නේ… බලන්න.. මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කමක් තියෙනවා මේකෙ.. සෙට් වගේ නම් බලන්න ❤

අධ්‍යක්ෂණය සහ රචනය – Venu Sriram
ධාවන කාලය – මිනිත්තු 154
භාෂාව – තෙලුගු
රංගනය – Nithiin, Laya, Sapthami Gowda, Varsha Bollamma

කතාව පැත්තට ගියොත්,

ජෙයි කියන්නෙ ගොඩක් දක්ෂ දුනු ශිල්පියෙක්, මෙයාගේ හීනේ තමයි 2025 ලෝක ශුරතාවයෙන් ඉන්දියාවට රන් පදක්කමක් දිනලා දෙන එක.. හැබැයි මෙයාට ඒක කරන්න නම් අමාරුයි කියලා මෙයාගේ පුහුණකරු කියනවා.. ඒකට හේතුව මෙයාගේ හිත මොකක්දෝ දෙයකට කනස්සල්ලෙන් ඉන්නේ.. එතකොට ඉලක්කේ වරදිනවා.. ඒ කනස්සල්ලෙන් ඉන්නේ, පොඩි කාලේ ඉදන් අම්මත් නැතුව මෙයාව හදාගත්තු අක්කා ගැන.. ජෙයිගේ තාත්තා, එයාගේ අක්කව හදිස්සියේ කසාද බන්දල දෙන්නෙ, අක්කගේ තිබ්බ ආදර සම්බන්දයකට ඔහු අකමැති නිසා.. ඉතින් අක්කා ගෙදරින් පිට වෙන්නෙ හැමෝම එක්ක කේන්තියෙන්.. ජෙයි අවුරුදු 20 කට පස්සේ තමන්ගේ අක්කව හොයාගෙන යද්දී එයාලට කරදරයක්.. එක්තරා පුද්ගලයෙක්ගේ පිරිසක් එයාලව මරන්න එනවා.. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා.. ජෙයිගේ අක්කා එක්තරා අසාධාරණයට ලක් වෙච්ච පිරිසකට යුක්තිය ඉටු කරලා දෙනවා කියන පොරොන්දුව ඉෂ්ට කරන්න යද්දී තමයි මේ කරදර ඇති වෙන්නෙ.. ඉතින් ජෙයි මේ හැමදේම වෙනුවෙන් පෙනී හිටිනවා..

ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..

මේ ටයිප් ෆිල්ම් සෙට් අය බලන්න ❤

ගිහින් එන්නම් හැමෝටම ජය..❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thammudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thammudu-2025-sinhala-subtitles/feed/ 0
The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-ghost-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-ghost-2022-sinhala-subtitles/#comments Sun, 29 Jun 2025 17:26:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31752 The Ghost Sinhala Sub The Ghost Sinhala Subtitles The Ghost (2022) Sinhala Sub The Ghost (2022) Sinhala Subtitles ප්‍රවීන් සත්තරු විසින් අධ්‍යක්ෂණය කරන ලද, Nagarjuna විසින් ප්‍රධාන චරිතය පණ පොවන The Ghost කියන තෙළුගු චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. Action | Thriller යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය , IMDb 6.7ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගැන […]

The post The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ghost Sinhala Sub
The Ghost Sinhala Subtitles
The Ghost (2022) Sinhala Sub
The Ghost (2022) Sinhala Subtitles

ප්‍රවීන් සත්තරු විසින් අධ්‍යක්ෂණය කරන ලද, Nagarjuna විසින් ප්‍රධාන චරිතය පණ පොවන The Ghost කියන තෙළුගු චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. Action | Thriller යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය , IMDb 6.7ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ඉන්ටර්පෝල් සාමාජිකයින් වන වික්‍රම් සහ ප්‍රියා විශේෂිත මෙහෙයුම් වලට සහභාගී වන අය. යම් මෙහෙයුමක් නිසා මේ දෙපළ විරසක වනවා. පසුව දෙදෙනා වෙන් වෙනවා. කාලයක් ගියහම, වික්‍රම්ට ඔහුගෙ සහෝදරියගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඒකත් වසර ගණකට පසුව. ඉතිං මේ දුරකථන ඇමතුමෙන් පස්සෙ වික්‍රම්ට යළිත් මෙහෙයුමක් ලැබෙනවා කාලයකට පසු. එහෙනම් මොකක්ද මේ මෙහෙයුම කියලා බලලම දැනගන්න.

The post The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-ghost-2022-sinhala-subtitles/feed/ 2
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 13:03:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30054 Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/feed/ 0
Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tees-maar-khan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tees-maar-khan-2022-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 04:11:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29128 Tees Maar Khan Sinhala Sub Tees Maar Khan Sinhala Subtitles Tees Maar Khan (2022) Sinhala Sub Tees Maar Khan (2022) Sinhala Subtitles

The post Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tees Maar Khan Sinhala Sub
Tees Maar Khan Sinhala Subtitles
Tees Maar Khan (2022) Sinhala Sub
Tees Maar Khan (2022) Sinhala Subtitles

The post Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tees-maar-khan-2022-sinhala-subtitles/feed/ 0
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bedurulanka-2012-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bedurulanka-2012-2023-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 12:05:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92472 Bedurulanka 2012 Sinhala Sub Bedurulanka 2012 Sinhala Subtitles Bedurulanka 2012 2023 Sinhala Sub Bedurulanka 2012 (2023) Sinhala Sub Bedurulanka 2012 (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bedurulanka 2012 Sinhala Sub
Bedurulanka 2012 Sinhala Subtitles
Bedurulanka 2012 2023 Sinhala Sub
Bedurulanka 2012 (2023) Sinhala Sub
Bedurulanka 2012 (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bedurulanka-2012-2023-sinhala-subtitles/feed/ 0
Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pottel-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pottel-2024-sinhala-subtitles/#comments Wed, 22 Jan 2025 09:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87694 Pottel Sinhala Sub Pottel Sinhala Subtitles Pottel 2024 Sinhala Sub Pottel (2024) Sinhala Sub Pottel (2024) Sinhala Subtitles   එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන […]

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pottel Sinhala Sub
Pottel Sinhala Subtitles
Pottel 2024 Sinhala Sub
Pottel (2024) Sinhala Sub
Pottel (2024) Sinhala Subtitles

 

එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන කියවෙන ෆිල්ම් එකක්..එක ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන්නේ පටේල් කියන කුලය දරණ අය විසින්..මේ ගමේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා දෙවියන්ට බැටළුවෙක් පූජා කරන්න ඕනේ කියලා ගමේ ලෙඩ දුක් දුරු කරලා ගමට සෞභාග්‍යය ගේන්නනම්..ඉතින් මේ බැටළුවා බලා ගන්න වගකීම හම්බෙන්නේ ගංගාධාරී කියන කෙනාට..මේ බැටළුවාව ගංගාධාරී අතින් නැති වෙනවා..ඉතින් පටෙල් බැටළුවාව හොයා ගත්තේ නැත්තම් ගංගාධාරීගේ දුවව දෙවියන්ට බිලි දෙනවා කියලා කියනවා..ඉතින් මේ හැමදේටම ලොකු හේතුවක් තියෙනවා..පටේල් මෙහෙම කරන්නේ ඇයි ? ගංගාධාරීට දුවව බේර ගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තව දෙයක් මේ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කරන කැපවීම් දැක්කම වෙලාවකට ඇස් වලට කදුළු උනනවා..මිස් කර ගන්න එපා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pottel-2024-sinhala-subtitles/feed/ 1
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 15:36:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74484 Bujji… Ila Raa Sinhala Sub Bujji… Ila Raa Sinhala Subtitles Bujji… Ila Raa (2022) Sinhala Sub Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bujji… Ila Raa Sinhala Sub
Bujji… Ila Raa Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Sub
Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/feed/ 0
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/#respond Sat, 25 May 2024 00:31:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1815 ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක […]

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආවේ දැන් මම මේ ලිපිය ලියනවට දවස් හතරකට කලින්. ඒවායින් වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.

ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.

ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගීත් මිහිර සත්සර සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/feed/ 0
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dongalunnaru-jagratha-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dongalunnaru-jagratha-2022-sinhala-subtitles/#respond Wed, 14 Feb 2024 15:20:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66434 Dongalunnaru Jagratha Sinhala Sub Dongalunnaru Jagratha Sinhala Subtitles Dongalunnaru Jagratha (2022) Sinhala Sub Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles

The post Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dongalunnaru Jagratha Sinhala Sub
Dongalunnaru Jagratha Sinhala Subtitles
Dongalunnaru Jagratha (2022) Sinhala Sub
Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles

The post Dongalunnaru Jagratha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dongalunnaru-jagratha-2022-sinhala-subtitles/feed/ 0