Sreemukhi – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 17:56:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sreemukhi – SinhalaSub https://sinhalasub.lk 32 32 Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhola-shankar-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhola-shankar-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:08:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60749 Bhola Shankar Sinhala Sub
Bhola Shankar Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Sub
Bhola Shankar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු

Zee Studios සමාගම විසින් සිදු කරනු ලබනවා. මෙය දෙමළ නළු Ajith Kumar රංගනයෙන් දායක වු 2015 වසරේ තිරගන වු Vedalam චිත්‍රපටයේ තෙලිගු ප්‍රතිනිර්මාණයක්. 3.2/10 අගයකුත් ලැබිලා තියෙනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස.
Chiranjeevi as Bhola Shankar Maha
Tamannaah Bhatia as Adv. Lasya,
Keerthy Suresh as Mahalakshmi “Maha
Sushanth as Srikar
Tarun Arora as Alexander
Murali Sharma as Maha’s father
Sayaji Shinde as Police Commissioner
P. Ravi Shankar as Local goon
Subbaraju as Special Officer
Shawar Ali as Charles (Alexander’s brother)
Vennela Kishore as Vamsi
Sreemukhi as Maha’s bestfriend

කතාව ගැන කිව්වොත්,

භෝලා කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක් වගේ ඉන්න මැරයෙක්, ඉතින් එයාගේ නංගි මහාව කොලේප් එකට ඇතුලත් කරන්න ඕන නිසා එයා කොල්කටා වලට එනවා. එයා ටැක්සි රියදුරෙක්, ඔය අතරේදි මහාව කසාද බදින්න ශ්‍රිකර් කියන කොල්ලා කැමති වෙනවා හැමෝම විවාහයට සුදානමි වෙන අතරේදි, භෝලා රහසේම තමන්ගේ හතුරන්ව විනාශ කරන්න පටන් ගන්නවා.

දවසක් භෝලා කෙනෙක් මරද්දි ශ්‍රිකර්ගේ නංගිට අහුවෙනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ, භෝලා තමන්ගේ කතාව ශ්‍රිකර්ගේ නංගි ලාස්‍යාට කියනවා…ඔයා විදියට තමයි කතාව යන්නේ.

Vedalam බලලා තියෙනව නමි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අජිත්ගේ රගපෑමි එකක් බලද්දි නමි චිරන්ජිව්ගේ රගපෑමි ගන්න දෙයක් නෑ…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය නරඹන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/bhola-shankar-2023-sinhala-subtitles/feed/ 0
Maestro (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maestro-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maestro-2021-sinhala-subtitles/#comments Sat, 19 Aug 2023 20:24:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8887 Maestro Sinhala Sub
Maestro Sinhala Subtitles
Maestro (2021) Sinhala Sub
Maestro (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අරගෙන ආවෙ තෙලිඟු චිත්‍රපටයක් තමයි. 2018 වර්ශයේ තිරගත වුන Andhadhun කියන හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය.නම යොදාල තියෙන්නෙ Maestro කියලා.මේක Action / Comedy / Thriller කාණ්ඩවලට අයත් ෆිල්ම් එකක්.

හරි ෆිල්ම් එක ගැන කතා කලොත් මෙහෙමයි.මේ ෆිල්ම් එක කොවිඩ් නිසා පරක්කු වුන ෆිල්ම් අතරෙම එකක්.ඉතින් තියටර් රිලීස් නොවී Disney + Hostar හරහා තමයි ඔර්ජිනල් පිටපත් අපේ අතට පත් වුනේ.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Merlapaka Gandhi විසින් වන අතර Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්නා Shrest Movies හරහා කල නිෂ්පාදනයක්.ඉතින් මේ Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්න වෙන කවුරුත් නෙමෙයි.නිතින්ගේ තාත්තයි, අක්කයි.ඒවගේම සංගීතය Mahati Swara Sagar ගෙන්.

ඊලගට හැරෙමු අපි නලු නිලියො පැත්තට.තෙලිඟු සිනමාවේ ” Youth Star “ කියන නමින් හඳුන්වන Nithiin Reddy තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ.ඉතින් මං පුද්ගලිකවම කැමති නලුවෙක් තමයි මේ.මම මීට කලින් උපසිරැසි ගන්වපු Bheeshma , Check , Rang De ෆිල්ම් තමයි නිතින්ගෙ මෑතකදී ආව ෆිල්ම්.එතකොට මේ එයාගෙ මේ අවුරුද්දේ එන තුන්වෙනි ෆිල්ම් එක.මේකට පස්සෙ එන ෆිල්ම් එකෙත් වැඩ කටයුතු මේ ලගදි පටන් ගත්තා. හරි එතකොට ප්‍රධාන නිලියො දෙන්නෙක් මේ ෆිල්ම් එකේ ඉන්නව.සුරූපී නිලි Tamannaah සහ හැඩකාර Nabha Natesh තමයි ප්‍රධාන නිලියො විදියට රංගනයේ යෙදෙන්නේ.

ෆිල්ම් එකේ යටගියාව පොඩ්ඩක් බැලුවොත්.2019 සැප්තැම්බර් මාසෙ The Times of India වාර්තා කරල තිබුනේ නිතින්ගේ තාත්තා Sudhakar Reddy මේ චිත්‍රපටය නිර්මානය කරන්න අයිතිය අරගෙන තියෙන බව.ඊට පස්සෙ 2020 පෙබරවාරි ෆිල්ම් එක තහවුරු කරල කොවිඩ් වල බලපෑම නිසා නවත්ත නවත්ත කරගෙන ඇවිත් 2021 මාර්තු ෆිල්ම් එකේ නම අනාවරණය කලා.පස්සෙ මෑතකදී අපිට නිව්ස් එක ආව මේක තියටර් නොදා Disney + Hostar හරහා ෆිල්ම් එක ඔර්ජිනල් පිටපත්ම ලබා දෙනවා කියලා.

අරුන් කියන්නෙ ඇස් පේන්නෙ නැති දක්ෂ පියානො වාදකයෙක්.ඉතින් මෙයා එක මිනීමැරුමක සාක්ෂි කාරයෙක් වෙන එකෙන් තමා හැම ගැටලුවක්ම ඇති වෙන්න ගන්නේ.ඒ මොනවද සම්පූර්ණ කතාව ෆිල්ම් එක බලල දැනගන්න.ඉතින් අපූරු සින්දු ටිකකුත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ඒවත් එක්කන රසවිදින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru,lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/maestro-2021-sinhala-subtitles/feed/ 1