Sreedhanya Thekkedath Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sreedhanya-thekkedath/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 22 Jan 2024 16:58:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sreedhanya Thekkedath Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sreedhanya-thekkedath/ 32 32 Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/philips-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/philips-2023-sinhala-subtitles/#respond Mon, 22 Jan 2024 16:58:10 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65097 Philip’s Sinhala Sub Philip’s Sinhala Subtitles Philip’s (2023) Sinhala Sub Philip’s (2023) Sinhala Subtitles

The post Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Philip’s Sinhala Sub
Philip’s Sinhala Subtitles
Philip’s (2023) Sinhala Sub
Philip’s (2023) Sinhala Subtitles

The post Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/philips-2023-sinhala-subtitles/feed/ 0
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/#comments Tue, 24 Oct 2023 07:35:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58270 Pranaya Vilasam Sinhala Sub Pranaya Vilasam Sinhala Subtitles Pranaya Vilasam (2023) Sinhala Sub Pranaya Vilasam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්. ආදරය කියන්නෙ එක විදිහකට […]

The post Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pranaya Vilasam Sinhala Sub
Pranaya Vilasam Sinhala Subtitles
Pranaya Vilasam (2023) Sinhala Sub
Pranaya Vilasam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්.

ආදරය කියන්නෙ එක විදිහකට අර්ථකථනය කරන්න අමාරු දෙයක්. ඒක විවිධ පැතිකඩවල් ඔස්සේ විග්‍රහ කල හැකියි. මේ කතාවෙන් උත්සාහ කරන්නෙ ඒ පැතිකඩවල්කිහිපයක් විවිධ ආකාරයෙන් ගෙන එන්න.කතාව තියෙන්නෙ පුංචි පව්ලක් වටා.තාත්ත රජීව්, අම්ම අනූ, පුතා සුරාජ්. බැලු බැල්මට කිසිම ප්‍රශ්ණයක් නැති පවුලක්. කට්ටිය සතුටින් ජීවත් වෙනව.ඇත්තෙන්ම එයාල සුන්දර මිනිස්සු. ඒත් එයාල අතර ලොකු බැඳීමක් පෙනෙන්න නෑ.තාත්තගෙ පාලනය උඩ තමයි ගෙදර සියල්ල සිද්ධ වෙන්නෙ.කොල්ල ඒකට කැමති නැතත් ඌ යැපෙන්නෙන් ගෙදරින්නේ ඒ නිසා කරන්න දෙයක් නෑ තාත්ත එක්ක වැඩි ඇයි හොඳයියක් නැතුව ඒත් ලොකු ගැටුමකුත් නැතුව එයාගෙ ලෝකෙ එයා ඉන්නෙ.අම්මත් සාමාන්‍ය ගෘහණියක් ස්වාමියාගෙ අණට යටත්ව තමන්ගෙ වැඩ කොටස කර ගෙන ජීවත් වෙනව. දරදඬු පෙනුමක් තිබුනට තාත්ත ඇතුලෙත් ඉන්නෙ සුන්දර මිනිසෙක් බව පේනව.

ගායක සිහිනයක සිටින සූරජ්ට ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඒ ආර් රහමන්ගෙ ඇකඩමියට යන්න ඕනැ උනත් තාත්ත එයාව යොමු කරවන්නෙ පරිගණක උපාධියකට. සුරාජ් කැම්පස් එකේ ජනප්‍රිය චරිතයක්.තමන්ව හොඳට අඳුනගත් ජාඩියට මූඩිය වගේ කෙල්ලෙක් එයාට ඉන්නවා. ඒක ඉතින් අද කාලෙට ගැලපෙන කෙරෙන මොඩර්න් ටයිප් එකේ ආදර බැඳීමක්. තාත්ත රජීව්ට තමන්ගෙ පරණ පාසල් පෙම්වතිය මුණ ගැහෙන්නෙ ඔය අතරෙ. එයා තවමත් අවිවාහකයි, ඔන්න එයාගෙ මතකය අළුත් වෙනවා. එයා අතීතය හා වර්ථමානය අතර හිර වෙන්නෙ පොඩි වරදකාරී හැඟීමකුත් එක්ක.කතාවෙ මුල් හරියෙ මේ සිද්දීන් එක එක පෙල ගැහෙන කොට එක පාරටම හිතාගන්න බැරි twist එකකින් කතාව තනි කර වෙනස් වෙනවා.ඇත්තටම එතන තමයි කතාව පටන් ගන්නෙ.තවත් පැරණි ප්‍රථම ප්‍රේමයක් එලියට එනවා.ඒක වෙනමම එකක්.මෙතනින් එහාට කතාව කියල SPOIL කරන්න කමත් නෑ.

මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ පසු ගිය වසරේ ජනප්‍රිය වූ Super Sharanya චිත්‍රපටයේ එකට රඟපෑ Arjun Ashokan සහ ජනප්‍රිය යොවුන් නිළි දෙපළක් වන Mamitha Baiju, Anaswara Rajan,තාත්තගෙ චරිතය රජිව් ලෙස K U Manoj විශිෂ්ඨ රංගනයක යෙදෙනවා.සෙසු චරිත Hakkim Shah, Miya George සහ Sreedhanya අධ්‍යක්ෂනය Nikhil Muraly ගෙන්.

තවත් ලස්සන මලයාලි චිත්‍රපටියක් ළඟඳීම ගෙන එන්නම්. ස්තූතියි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/feed/ 1