Sooraj Pancholi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sooraj-pancholi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 28 May 2025 16:49:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sooraj Pancholi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sooraj-pancholi/ 32 32 Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kesari-veer-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kesari-veer-2025-sinhala-subtitles/#respond Wed, 28 May 2025 16:48:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101829 Kesari Veer Sinhala Sub Kesari Veer Sinhala Subtitles Kesari Veer 2025 Sinhala Sub Kesari Veer (2025) Sinhala Sub Kesari Veer (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Kesari Veer කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන historical action චිත්‍රපටයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prince Dhiman විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Suniel Shetty, […]

The post Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kesari Veer Sinhala Sub
Kesari Veer Sinhala Subtitles
Kesari Veer 2025 Sinhala Sub
Kesari Veer (2025) Sinhala Sub
Kesari Veer (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Kesari Veer කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන historical action චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prince Dhiman විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Suniel Shetty, Vivek Oberoi, Sooraj Pancholi සහ Akanksha Sharma රඟපානවා.

මුලින් මේ චිත්‍රපටය 2025 මැයි 16 වන දින නිකුත් කිරීමට යෝජනා වුණත්, පසුකාලීනව කාලයක් කල් දමලා 2025 මැයි 23 වන දින තිරගත වුණා.

ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

ඉන්දියානු historical action චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kesari-veer-2025-sinhala-subtitles/feed/ 0
Satellite Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/satellite-shankar-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/satellite-shankar-2019-sinhala-subtitles/#comments Wed, 02 Apr 2025 11:58:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30372 Satellite Shankar Sinhala Sub Satellite Shankar Sinhala Subtitles Satellite Shankar (2019) Sinhala Sub Satellite Shankar (2019) Sinhala Subtitles

The post Satellite Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Satellite Shankar Sinhala Sub
Satellite Shankar Sinhala Subtitles
Satellite Shankar (2019) Sinhala Sub
Satellite Shankar (2019) Sinhala Subtitles

The post Satellite Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/satellite-shankar-2019-sinhala-subtitles/feed/ 1