Debt Collectors (2020) Sinhala Subtitles
A pair of debt collectors are thrust into an explosively dangerous situation, chasing down various lowlifes while also evading a vengeful kingpin.
]]>ඩොමිනික් කියන්නෙ ඉහළ පුහුණුවක් ලද කාන්තා කුලී ඝාතකයෙක්. ඇය තමාගෙ අතීත වැරදි වලින් ඈත්වෙලා සාමකාමී ජීවිතයක් හොයාගෙන යුක්‍රේනයේ ඉඳලා දකුණු ඇමරිකාවට එනවා. ඇගේ කුඩා ගුවන් යානය කොලොම්බියා කාටලයක් විසින් වෙඩි තබා බිම දානවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇය ලූකස් කියන කුඩා කොලොම්බියානු නගරයට. ඒක ජාවාරම් කරුවන් රජකරන නගරයක්. කාටෙල් එකේ ඝාතන කණ්ඩායම විදිහට වැඩ කරන්නෙත් පොලීසිය. ඒ තරම් දූෂිතයි. එහිදී ඩොමිනික්ට හිතවත්කමක් දක්වපු එකම පුද්ගලයා වන ජුලියෝව පොලීසිය විසින් අමානුෂික විදිහට මරල දානවා. ඔවුන් ඉන්පසු එන්නෙ ජුලියෝගෙ පවුල හොයාගෙන. නමුත් ඒ ගෙදර අහම්බෙන් සිටි මේ විදේශීය කාන්තාව හෙවත් “ග්‍රින්ගා” නිසා ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වෙනවා. ඒ අතිශය බලසම්පන්න මිනීමරු සංවිධානය සහ අර අහිංසක පවුල අතර හිටගන්නා මේ ‘ග්‍රින්ගා’ට ඒ පවුල බේරගන්න පුලුවන් වෙයිද?
විශේෂයෙන්ම කියන්න ඕනෙ මුල හරියෙ පොඩි 18+ කෑල්ලක් තියෙනවා. අසභ්‍ය වචන ටිකක් ඇරුනම ඊට පස්සෙ වෙන මොකුත් නම් නෑ. ඇක්ෂන් විතරයි.
ලිපිය උපුටා ගැනීම :- subz.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න