Sinoj Angamali Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sinoj-angamali/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:06:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sinoj Angamali Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sinoj-angamali/ 32 32 Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/corona-dhavan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/corona-dhavan-2023-sinhala-subtitles/#comments Fri, 10 Nov 2023 08:51:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60054 Corona Dhavan Sinhala Sub Corona Dhavan Sinhala Subtitles Corona Dhavan (2023) Sinhala Sub Corona Dhavan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…?? ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown […]

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Corona Dhavan Sinhala Sub
Corona Dhavan Sinhala Subtitles
Corona Dhavan (2023) Sinhala Sub
Corona Dhavan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…??

ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කලා Covid 19 වෛරසයෙන් ගැලවෙන්න. හැම මනුස්සයෙක්ටම ඉතාමත් අසිරූ කාලයක් වුනා ඒ කාල වකවානුව.

ඉතින් මේ කතාවෙන් කියවෙන්නෙත් එහෙම අසීරුතාවයකට මුහුණ දෙන්න වෙන බේබද්දො සෙට් එකක් ගැන…

හිනාවෙන්න වැඩ සිද්ද වෙන පැය දෙකක කොමඩියක් තමයි මේ Corona Dhavan මළයාලම් චිත්‍රපටය.?

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටිය බලන්න…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/corona-dhavan-2023-sinhala-subtitles/feed/ 5