Singampuli – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Jun 2025 05:22:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Singampuli – SinhalaSub https://sinhalasub.lk 32 32 Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kadaisi-ulaga-por-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kadaisi-ulaga-por-2024-sinhala-subtitles/#respond Mon, 30 Jun 2025 05:11:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104973 Kadaisi Ulaga Por Sinhala Sub
Kadaisi Ulaga Por Sinhala Subtitles
Kadaisi Ulaga Por 2024 Sinhala Sub
Kadaisi Ulaga Por (2024) Sinhala Sub
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles

2028-2029 කාල පරිච්ඡේදයක පසුබිම් වූ මෙම චිත්‍රපටය, “එක ජාතියක්, එක් ජනරජයක්” යන බැනරය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කිරීම සඳහා චීනය රුසියාව සහ රටවල් 72 ක් සමඟ ජාත්‍යන්තර සන්ධානයක් වන “ජනරජය” පිහිටුවන භූ දේශපාලනික අර්බුදයක් ගවේෂණය කරයි. ගෝලීය සම්බාධක, තෙල් හිඟය සහ අභ්‍යන්තර නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාව ආර්ථික බිඳවැටීමකට මුහුණ දෙයි.

Kadaisi Ulaga Por (පරිවර්තනය. The Last World War) යනු 2024 ඉන්දියානු දෙමළ භාෂා විද්‍යා ප්‍රබන්ධ දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි Hiphop Tamizha Aadhi විසින් Hiphop Tamizha Entertainment යටතේ ලියා, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී.

Film එකෙ මුල් ටික කෙටියෙන් කිව්වොත් කීර්තනාගේ පියා තමිල්නාඩුවේ මහඇමතිවරයා.මාමා වන නට්රාජ්ගේ සැලසුම්වලින් ඔහු බලයට එන්නේ.මාමා හා තාත්තාගේ සැලසුම් වලින් කොහොම හරි කීර්තනාව දේශපාලනයට ඇදලා දානවා.මේ කාලයේදී කීර්තනාට පෙම්වතෙක් මුණ ගැහෙනවා.ඔහු තමිල්.කීර්තනා ප්‍රතිපත්ති ගරුක නැගී එන නායිකාවක් වෙනවා.මේ අතරෙදී නට්රාජ්ගේ කලු සල්ලි පිලිබද ප්‍රශ්නයක් මතු වෙනවා.මේ ප්‍රශ්නය යට ගහන්න ඔහු විසින් ගැටලුවක් නිර්මාණය කරනවා.මේ ගැටලුව නිසා ප්‍රන්තයම හමුදා පලනයට හා ආක්‍රමණවලට මුන දෙන්න වෙනවා.ප්‍රාන්තය විනාශ වෙනවා.ඉතිං මේ තමිල්නාඩු බේර ගන්න,මිනිස්සු නිදහස් වෙන්න සංවිධානය වෙලා වැඩ කරන විදිහ මේ film එකෙන් ඉස්සරහට දිග හැරෙනවා.

මේ film එකේ මුල් ටික විතරයි.ඔයාලත් film එක බලලාම ඉන්න කොහොමද කියලා.

ඉතිං ආයමත් අලුත් සබ් එකකින් හමු වෙනකම් හැමෝටම සුභ දවසක්……

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/kadaisi-ulaga-por-2024-sinhala-subtitles/feed/ 0
Naanga Romba Busy (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naanga-romba-busy-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naanga-romba-busy-2020-sinhala-subtitles/#comments Tue, 03 Jun 2025 04:57:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=735 කුබේරන් (Yogi Babu ) කියන්නේ හොරකම් කරන ජීවිතේ ගෙවන මනුස්සයෙක්,හොරකම් කරන්න ගිහින් මෙයාට මාරදේවල් තමයි වෙන්නේ…එතකොට කුමරවේල් (Prasanna) කියන්නේ අවoක පොලිස් නිලධාරියෙක්,කිසිම වoචාවක් නැතිව රාජකාරිය අකුරටම කරන කෙනෙක්,තමන්ගේ බිරිද,ලමය එක්ක සතුටෙන් ජීවත් වෙන කෙනෙක්..ඔහොම ඉන්න අතරේ තමයි කුමරවේල්ගේ බිරිදට දරුණු පිලිකාවක් හැදෙන්නේ,ඉතින් කුමරවේල් ලග එයාගේ බිරිද සැත්කම කරන්න මුදල් නෑ,ඔහොම ඉන්න අතරේ තමයි ඉන්දියාවේ 500,1000 නෝට්ටු තහනම් කරන්නේ,එහෙම තහනම් කරාට පස්සේ ගොඩක් කළු සල්ලි හොරෙන්ම හුවමාරුවෙන්න ගන්නවා,ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න කුමරවෙල්ට පුලුවන් වෙයිද එයාගේ බිරිදගෙ සැත්කමට මුදල් හොයන්න…කතාව පොඩ්ඩක් තමයි කිව්වේ,මෙකේ තව තව හොද චරිත ටිකක් ඉන්නවනේ,එයාලගේ හොද විහිළු එහෙමත් ඔයාලට බලාගන්න පුලුවන්..එහෙනම් අරගෙන බලන්න ,අපි ගොඩක් කාර්ය බහුලයි..(Naanga Romba Busy )

]]>
https://sinhalasub.lk/movies/naanga-romba-busy-2020-sinhala-subtitles/feed/ 2
Retro (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/retro-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/retro-2025-sinhala-subtitles/#comments Fri, 30 May 2025 17:31:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100213 Retro Sinhala Sub
Retro Sinhala Subtitles
Retro 2025 Sinhala Sub
Retro (2025) Sinhala Sub
Retro (2025) Sinhala Subtitles

 මේක ඇවිල්ලා Gangster, Romance, Comedy ශාරණයක්ට අයත් වෙන චිත්‍රපටියක්. Love , Laughter , War කියලත් මේ ෆිල්ම් එක හදුන්වනවා.

ඉහත කිව්වා වගේම කොටස් තුනක් ඔස්සෙ මේ ෆිල්ම් එක දිවෙනවා. ඒ තමයි ආදරය, සිනහව සහ යුධය කියන කොටස් තුන. මේකෙදි ආදරය සහ යුධය කියන කොටස් දෙක හොඳ මට්ටමින් තියෙනවා, ඒත් සිනහව කියන කොටස නම් ඕනෙවට වැඩියි කියලා හිතෙනවා.

සූර්‍යා සහ පූජා අතර ආන්දෝලනාත්මක ආදර කථාවක් ඔස්සෙ තමයි ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මේ වෙනකොට මික්ස් විදියට තමයි එන්නේ.

කථාව පැත්තට හැරුණම, අරන් හදාගන්න කොල්ලෙක් තම පියා සමඟ මැරකම් කරලා ගොඩ නගා ගත්තු මැර දිවිය කෙල්ලෙක් වෙනුවෙන් අතාරින්න සූදානම් වෙන තරුණයෙක් වටා තමයි යන්නේ. ඉතිං අතාරින්න හැදුවට මුළු ඇගේම තියෙන මැරකම එහෙම ලේසියකට අතාරින්න බැරි නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ගෝල්ඩ්ෆිෂ් කියන රහස් කේතය ඔස්සේ ෆිල්ම් එක පුරාම සොයනු ලබන යම් දෙයක් නිසා මේ ෆිල්ම් එකේදි තාත්තා පුතා අතර ලොකු ගැටුමක් ඇති වෙලා හුගක් දුර දිග ඇදෙනවා.

ඔහොම තමයි කථාව යන්නේ.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/retro-2025-sinhala-subtitles/feed/ 2
Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fire-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fire-2025-sinhala-subtitles/#respond Fri, 23 May 2025 02:18:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101434 Fire Sinhala Sub
Fire Sinhala Subtitles
Fire 2025 Sinhala Sub
Fire (2025) Sinhala Sub
Fire (2025) Sinhala Subtitles

ෆයර් යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ආදර අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ජේඑස්කේ සතිෂ් කුමාර් විසින් ඔහුගේ JSK චිත්‍රපට සංස්ථාවේ බැනරය යටතේ අධ්‍යක්ෂණය කරන ලද අතර එය රචනා කර, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බාලාජි මුරුගදෝස් වන අතර, චන්දිනී තමිලරසන්, රචිතා මහාලක්ෂ්මි, සාක්ෂි අගර්වාල් සහ ගයාත්‍රි ෂාන් වැදගත් චරිත නිරූපණය කරති. තාක්ෂණික කණ්ඩායමට කැමරා ශිල්පී සතිෂ් ජී, සංස්කාරක සී.එස්. ප්‍රේම් කුමාර් සහ සංගීත රචක ඩී.කේ. ඇතුළත් වේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි කාසි.කාසි හැමෝගෙම හිත දිනාගෙන ඉන්න හොද තරුණ ඩොක්ටර් කෙනෙක්.කාගෙන් ඇහුවත් කියන්නේ කාසි හොද කෙනෙක් කියලයි.දවසක් මෙයාගේ අම්මයි තාත්තායි පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දානවා පුතා අතුරුදන් උනා කියලා.පොලිසිය එයාගෙ ක්ලිනික් එකෙන්,යහලුවන්ගෙන්,ගෙදර අයගෙන් අහලා හොයලා බලනවා කාසිට මොකද වුනේ කියලා.එත් කවුරුත් කියන්නේ කාසිගෙ හොදමයි.ඉතින් පොලිසියටත් ප්‍රශ්නයක් මෙයාට මොකද වුනේ කියලා.ඔහොම පරික්ශන කෙරිගෙන යනකොට වෙලරල ලග මුහුදේ මුරකාරයා ඇවිත් පොලිසියට බාර වෙනවා කාසි මැරුවා කියලා.එතකොටම කාසිගේ අම්මයි තාත්තායි ඇවිත් කියනවා කාසි ඉන්නවා එයා කතා කරා කියලා

පොලිසියේ විමර්ශනවලට මේ නිසා හරිම ප්‍රශ්න වෙනවා.දවසක් කාසිගේ ක්ලිනික් එකේ වැඩ කරපු දුර්ගා එයාගේ සීයා ගෙදර එනකොට බෙල්ලේ වැල දාගන්න හදනවා.සීයා කොහොම හරි කතා කරලා දුර්ගාව බේරගන්නවා.එතනදි තමයි කාසිගේ ඇත්ත ස්වරූපය එලියට එන්නේ.

මේ කතාවෙන් ටිකයි.ඉතුරු ටික බලන්නම වටිනවා.ඔක්කොම කතාව කිව්වොත් බලන්න දෙයක් නැති වෙයිනේ.මාර කුතුහලයක් තියන්නේ.
කතාව බලලාම ඉන්නකො.හැමොටම ජය වේවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/fire-2025-sinhala-subtitles/feed/ 0
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/demonte-colony-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/demonte-colony-2015-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 14:05:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5899 Four friends go into a haunted mansion on a whim but they do not realize that they have returned home with an evil spirit, from which escape might be impossible.

]]>
https://sinhalasub.lk/movies/demonte-colony-2015-sinhala-subtitles/feed/ 0
Maharaja (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maharaja-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maharaja-2024-sinhala-subtitles/#comments Fri, 12 Jul 2024 17:03:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72236 Maharaja Sinhala Sub
Maharaja Sinhala Subtitles
Maharaja (2024) Sinhala Sub
Maharaja (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/maharaja-2024-sinhala-subtitles/feed/ 17
Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/local-sarakku-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/local-sarakku-2024-sinhala-subtitles/#respond Mon, 04 Mar 2024 15:26:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67347 Local Sarakku Sinhala Sub
Local Sarakku Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Sub
Local Sarakku (2024) Sinhala Subtitles

 

අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර බැන්නත් සරවනා නම් නංගි කියන දේවල් කනකටවත් ගන්නේ නෑ.සරවනා අරක්කු බොන්න සල්ලි ඉල්ලගනිනෙත් නංගිගෙන් ,නංගි සල්ලි දුන්නේ නැත්තන් එයා කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන බොනවා.

අඩුම ගානේ දවසකට අරක්කු බොන්න යන වියදම හොයාගන්නවත් මෙයා රස්සාවක් කරන්නේ නෑ.සරවනාගේ මාමා සරවනාට රස්සාවල් ගොඩක් හොයලා දීලා තිබුණත්,අරක්කු වලට තියෙන ඇබ්බැහිය නිසාම එයාට ඒ රස්සාත් නැති වෙනවා.අරක්කු වෙන්වෙන් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි සරවනා කියන්නේ.අරක්කු තරම් එයාට කිසිම දෙයක් වැදගත් නෑ. අරක්කු වෙනුවෙන් සරවනා කරපු දෙයක් නිසා සරවනාට” මහෙශ් “කියන කෙල්ලව කසාද බඳින්න වෙනවා.මහේශ් කියන්නෙර් චිත්රපටි වල රඟපාන නිළියක් .සරවනා, මහේශ් දෙන්නා එක වහලක් යටට ගියාම මොනා වෙයිද ?සරවනාගේ අරක්කු වලට තියෙන ආසාව නිසා මහේශ්ට මොන වගෙ කරදර වලට මූණ දෙන්න වෙයිද?අරක්කු කියන්නේ මොන තරම් භයානක දෙයක් ද?මේ හැමදෙයක්ම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

]]>
https://sinhalasub.lk/movies/local-sarakku-2024-sinhala-subtitles/feed/ 0
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/katharbasha-endra-muthuramalingam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/katharbasha-endra-muthuramalingam-2023-sinhala-subtitles/#comments Sat, 22 Jul 2023 07:15:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45977 Katharbasha Endra Muthuramalingam Sinhala Sub
Katharbasha Endra Muthuramalingam Sinhala Subtitles
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Sub
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/katharbasha-endra-muthuramalingam-2023-sinhala-subtitles/feed/ 1
DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dsp-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dsp-2022-sinhala-subtitles/#comments Wed, 04 Jan 2023 16:15:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34695 DSP Sinhala Sub
DSP Sinhala Subtitles
DSP (2022) Sinhala Sub
DSP (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/dsp-2022-sinhala-subtitles/feed/ 1
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pattathu-arasan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pattathu-arasan-2022-sinhala-subtitles/#comments Fri, 30 Dec 2022 10:21:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34556 Pattathu Arasan Sinhala Sub
Pattathu Arasan Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Sub
Pattathu Arasan (2022) Sinhala Subtitles

 

ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි ෆිලුමක් අරන් තමයි මං අද ආවෙ.. මේකත් සුපුරුදු පරිදි සමිත සහෝ මට භාර දීපු වැඩක් තමයි.. ඔහුට ගොඩක් ස්තුතියි මට මේ වගේ හොද හොද ෆිල්ම් තෝරලා බේරලා දෙනවට ❤?

යමු ෆිලුම දිහාට..

Sports, Action, Drama පැත්තට අයත් වෙන මේ ටැමිල් චිත්‍රපටය රිලීස් වෙන්නෙ මේ අවුරුද්දේ නොවැම්බර් 25 (මාසයයි ඇවිල්ල ?)..එතකොට මේකේ IMBD අගය 5.2 ක්‌ අරන් තියෙනවා..මේ චිත්‍රපටයේ කතාව වගේම අධ්‍යක්ෂණය A. SARKUNAM කියන අධ්‍යක්ෂකවරයා විසින්..ප්‍රතිචාර ගත්තොත් මිශ්‍ර ප්‍රතිචාර තමයි මේකට ලැබිල තියෙන්නේ..

එතකොට මේකේ ප්‍රධාන නළුවා ගැන නම් හැමෝම දන්නවානේ.. Atharvaa ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ බොහොම දක්ෂ නැගී එන අතිශය ජනප්‍රිය නළුවෙක්.. එයාගේ Sports, Action mix වෙච්ච අමුතුම වැඩ ටිකක් මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් ඔයාලට.. ?

එතකොට මේකේ අනිත් ප්‍රධාන නළුවා අපි කවුරුත් ආදරේ කරන Rajkiran.. ඔහු ගැන නම් පොඩ්ඩක් කියන්න ඕනමයි ..ඔහු ලගක ඉදන් එකදිගට සම්බන්ද උනේම එකම ආරයක චිත්‍රපට වලට.. ගමක් හෝ පවුලක් සම්බන්ද තේමාවක් තියෙන චිත්‍රපටවලට.. මේ චිත්‍රපටයෙත් එවැනිම කතා තේමාවක් තමයි තියෙන්නේ.. අපි Rajkiran එක්ක ගොඩක් නළුවන්ගේ සුසංයෝග දැකල තියෙනවා නේ..

Thalapathi Vije + Rajkiran – Kaavalan
Dhanush + Rajkiran – Venghai
Kaarthi + Rajkiran – Komban, Viruman
Vishal + Rajkiran – Sandakozhi 2
Sivakarthi + Rajkiran – Rajini Murugan

ඒ ෆිල්ම්ස් වලින් අපි මෙයාගේ ආතල් කොමඩි ටිකක් වගේම මරු ෆයිට් ටිකකුත් දැක්කනේ… එහෙනම් මේකෙන් එයාගේ Sports වැඩ ටිකක් බලමු ?❤?

කතාව පොඩ්ඩක් කියන්නම්..

කතාවේ ප්‍රධාන චරිතේ තමයි චින්නදුරෙයි(Atharvaa) කියන්නේ.. මෙයාගේ තාත්තා නෑ අම්මා එක්ක තමයි ජීවත් වෙන්නෙ..තාත්තා මැරෙන්නෙත් කබඩි නිසා තමයි.. හැබැයි කොල්ලට නම් කබඩි සෙල්ලම් කරන්න බෑ අම්මා කේස් ? මෙයාගේ පවුලේ අය මෙයාවයි අම්මවයි අයින් කරලා දාල ඉන්නේ..දේපල ප්‍රශ්නයක් නිසා..මෙයාගේ සීයා තමයි පොත්තාරි කියන්නේ..පොත්තාරි තරම් කබඩි ක්‍රීඩාවට වැඩ්ඩෙක් අහල ගම් හතක නෑ..අපේ චින්නදුරෙයි, සීයයි එයාගේ පවුලේ අයයි එක්ක එකට ඉන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ.. ඒත් වැඩේ අමාරුයි..කොච්චර ගෙදර ලගට ගියත් බාප්පාල, මහප්පල මෙයාට බර බරේ දානවා…කොල්ලා ලාවට පොඩි ලව් හුටපටයක් පස්සෙත් යනවා ?❤ එතකොට පොත්තාරි අවුරුදු ගානක් තිස්සේ ගමට ලොකු කීර්තියක් ගෙනත් දුන්න කෙනෙක්..ඒත් මෙයාගේ තවත් මුණුබුරෙක්ගේ ප්‍රශ්නයක් නිසා ගමේ හැමෝම මෙයාට හරස් වෙනවා.. හරස් වෙලා ගමේ අනික් හැමෝමයි එයාගේ පවුලේ අයයි විතරක් දෙපැත්තට බෙදිලා කබඩි තරගයක් තියමු කියනවා..මෙතන ඉදන් මොකක් වෙයිද ?ඔයාලම අරන් බලන්නකෝ මේක කබඩි ක්‍රීඩාව හා සම්බන්ද ෆිල්ම් එකක් ?

එහෙනම් බලන්නකෝ Atharvaa ගෙයි Rajkiran ගෙයි Chemistry එක කොහොම වෙයිද කියලා ?❤
Atharvaa + Rajkiran – Pattathu Arasan ??

Naai Sekar Retuns 2022 අරන් ඉක්මනට එන්නම් ?❤ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

]]>
https://sinhalasub.lk/movies/pattathu-arasan-2022-sinhala-subtitles/feed/ 1