පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.
සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..
අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක් වේ…
]]>Marjaavaan (2019) Sinhala Subtitles
Raghu and Zoya are enjoying their lives together until a gang leader with harmful intentions turns their world upside down.
]]>මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.
මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.
අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.
ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු හේෂාන් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න