Sidharth Bharathan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sidharth-bharathan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 May 2025 05:08:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sidharth Bharathan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/sidharth-bharathan/ 32 32 Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bazooka-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bazooka-2025-sinhala-subtitles/#respond Sat, 10 May 2025 05:02:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100810 Bazooka Sinhala Sub Bazooka Sinhala Subtitles Bazooka 2025 Sinhala Sub Bazooka (2025) Sinhala Sub Bazooka (2025) Sinhala Subtitles ගිය මාසෙ ඒ කියන්නෙ මාර්තු 10 සිනමාශාලා වලට ප්‍රධාන පෙලේ ෆිල්ම් තුනක් ආවා , ALAPPUZHA GYMKHANA , MARANAMASS , BAZOOKA , එතනින් තුන්වෙනියට ප්‍රේක්ශක ප්‍රතිචාර අරගනිපු BAZOOKA ෆිල්ම් එකට තමයි අද උපසිරැසි ගෙනාවෙ හෝල් ඇවිත් මාසයක් වගේ […]

The post Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bazooka Sinhala Sub
Bazooka Sinhala Subtitles
Bazooka 2025 Sinhala Sub
Bazooka (2025) Sinhala Sub
Bazooka (2025) Sinhala Subtitles

ගිය මාසෙ ඒ කියන්නෙ මාර්තු 10 සිනමාශාලා වලට ප්‍රධාන පෙලේ ෆිල්ම් තුනක් ආවා , ALAPPUZHA GYMKHANA , MARANAMASS , BAZOOKA , එතනින් තුන්වෙනියට ප්‍රේක්ශක ප්‍රතිචාර අරගනිපු BAZOOKA ෆිල්ම් එකට තමයි අද උපසිරැසි ගෙනාවෙ හෝල් ඇවිත් මාසයක් වගේ උනත් තාමනම් OTT එන දවසක් නිවේදනය කරලා නෑ , ඉතින් කැම් එකටම උපසිරැසිය ගේන්න තීරණය කරා 

විස්තරයක් කියනවනම් සුපිරි නලු මම්මූට්ටි , ගෞතම් වාසුදේව් මෙනන් , හකීම් ශාහ් , ශයින් ටොම් චාකෝ , අයිශ්වර්‍යා මෙනන් වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙන IMDb 7.6/10 ක අගයක් ලබාගනිපු මේක ACTION THRILLER කාණ්ඩයන්ට අයත් ෆිල්ම් එකක්
කතාව ගැන කිව්වොත් කෝචි නගරයේ අපරාධ මර්ධනය කරන්න බෙංජමින් කියන පොලිස් නිලධාරියා එනවා , සේරම අපරාධකාරයො මරලා ඉවර කරාට පස්සෙ එකපාරටම නගරය පුරා හොරකම් මාලාවක් වෙන්න ගන්නවා , හොරකම් කරන්නෙ කිසිම වටිනාකමක් නැති දේවල් , හැබැයි හැම හොරකමකට කලින්ම බෙන්ජමින්ගෙ කණ්ඩායමේ සාමාජිකයන්ට ඊලගට කරන හොරකම ගැන ඉගියක් එනවා , ඒකත් එන්නෙ ගේම් එකක් විදිහට , ඒ ගේම් එකේ විදිහට තමා හොරකම කරන්නෙ , ඉතින් හොඳ කුතුහලයකින් අවසානය දක්වාම කවුද මේ හොරා කියලා හිතගන්න බැරි සුපිරි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා , OTT ආවම සබ් එකේ අඩුපාඩු හදලා අප්ඩේට් එකක් අරන් එන්නම්

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bazooka-2025-sinhala-subtitles/feed/ 0
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sookshmadarshini-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sookshmadarshini-2024-sinhala-subtitles/#comments Sat, 11 Jan 2025 16:30:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84915 Sookshmadarshini Sinhala Sub Sookshmadarshini Sinhala Subtitles Sookshmadarshini 2024 Sinhala Sub Sookshmadarshini (2024) Sinhala Sub Sookshmadarshini (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sookshmadarshini Sinhala Sub
Sookshmadarshini Sinhala Subtitles
Sookshmadarshini 2024 Sinhala Sub
Sookshmadarshini (2024) Sinhala Sub
Sookshmadarshini (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sookshmadarshini-2024-sinhala-subtitles/feed/ 3