Shin Hye-sun Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shin-hye-sun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Nov 2024 08:10:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shin Hye-sun Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shin-hye-sun/ 32 32 Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/following-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/following-2024-sinhala-subtitles/#respond Mon, 11 Nov 2024 15:16:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81286 Following Sinhala Sub Following Sinhala Subtitles Following (2024) Sinhala Sub Following (2024) Sinhala Subtitles ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට […]

The post Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Following Sinhala Sub
Following Sinhala Subtitles
Following (2024) Sinhala Sub
Following (2024) Sinhala Subtitles

ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට ගෙවල්වලට හොරෙන් රිංගන එක. නරක දේකට නම් නෙවේ. නිකම් බලන්න විතරක්. ඔන්න ඔහොම යද්දි මෙයාට හන් සෝරා කියලා ගෑනු කෙනෙක්ව අහම්බෙන් හම්බෙනවා. දැක්ක ගමන් සෝරා ගැන ජොන්ග් ටේට කුතුහලයක් එනවා. අන්තිමේ එයාට සෝරාගේ ගෙදර ඇතුලටම ගිහින් සෝරා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඕනෙ වෙනවා. එක එක විදියෙන් උත්සහ කලත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි දවසක් සෝරා ජොන්ග් ටේගේ ඔෆිස් එකට එනවා. වෙන මොකටවත් නෙවේ එයාගේ ගෙදර විකුණන්න භාර දෙන්න. ඔන්න ඒකෙන් ජොන්ග් ටේට නිකන්ම සෝරාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා.
ඔහොම ටික දවසක් යද්දි සෝරාගේ ගෙදරට ජොන්ග් ටේ යන තුන්වෙනි දවසේ යද්දි සෝරා මැරිලා ඉන්නවා ජොන්ග් ටේ දකිනවා. බයවුන පාරට කෙලින්ම ආපහු යනවා එයා. පැමිණිලි කරන්නත් බැහැ.. මොකද එයා හොරෙනුයි ගෙදරට ගියේ. ඉතින් එදා රෑම ජොන්ග් ටේ ගනුදෙනුකාරයොන් එක්ක ගෙදර පෙන්නන්න කියලා සෝරාගේ ගෙදරට ආයේ යනවා. ඒ යද්දි සෝරාගේ මළසිරුර තිබ්බ තැන නැහැ. ඒකියන්නේ මිනීමරුවා මළසිරුර අරගෙන ගිහින්ද? එහෙනම් ගු ජොන්ග් ටේව මිනීමරුවා දකින්න ඇතිද? හන් සෝරාව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ඇත්තටම මැරිලද? මේ සේරටම උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/following-2024-sinhala-subtitles/feed/ 0
Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/target-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/target-2023-sinhala-subtitles/#respond Tue, 13 Aug 2024 18:51:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73407 Don’t Buy the Seller Sinhala Sub Don’t Buy the Seller Sinhala Subtitles Don’t Buy the Seller (2023) Sinhala Sub Don’t Buy the Seller (2023) Sinhala Subtitles

The post Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Don’t Buy the Seller Sinhala Sub
Don’t Buy the Seller Sinhala Subtitles
Don’t Buy the Seller (2023) Sinhala Sub
Don’t Buy the Seller (2023) Sinhala Subtitles

The post Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/target-2023-sinhala-subtitles/feed/ 0
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/brave-citizen-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/brave-citizen-2023-sinhala-subtitles/#respond Wed, 29 Nov 2023 14:18:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61396 Brave Citizen Sinhala Sub Brave Citizen Sinhala Subtitles Brave Citizen (2023) Sinhala Sub Brave Citizen (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Information – විස්තර Movie: Brave Citizen Country: South Korea Release Date: Oct 25, 2023 Duration: 1 hr. 53 min. Content Rating: 15+ – Teens 15 or older Native Title: 용감한 시민 Also Known As: […]

The post Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Brave Citizen Sinhala Sub
Brave Citizen Sinhala Subtitles
Brave Citizen (2023) Sinhala Sub
Brave Citizen (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Information – විස්තර
Movie: Brave Citizen
Country: South Korea
Release Date: Oct 25, 2023
Duration: 1 hr. 53 min.
Content Rating: 15+ – Teens 15 or older
Native Title: 용감한 시민
Also Known As: Yonggamhan Simin
Director: Park Jin Pyo
Genres: Action, Comedy, Drama, Martial Arts

Tags: Student Male Lead, School Setting, Teenager Male Lead, Teacher Female Lead, Skilled Fighter, Hidden Identity, High School, Strong Female Lead, Adapted From A Webtoon, Youth (Vote or add tags)

කාස්ට් – Cast

Lee Jun Young | Han Su Kang

ඔහු මීට පෙර ” Love and Leashes” | “Avengers Social Club” | ” Goodbye to Goodbye” සහ ” Class of Lies” | “Good Casting” | ” Please Don’t Date Him”Imitation ” Let Me Be Your Knight” May I Help You”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Shin Hye Sun | So Si Min

ඔහු මීට පෙර “See You in My 19th Life” | “Mr. Queen” | “Angel’s Last Mission: Love” | “The Hymn of Death” සහ Thirty But Seventeen” | My Golden Life” | ” Stranger” Target වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම හැමෝම බලාගෙන හිටිය ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Brave Citizen (2023), ඉතින් මේකේ රගපාන්නෙ Shin Hye Sun සහ Lee Jun Young. Shin Hye Sun ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ, හැමෝම මිස්ටර් කුයින් බලලා ඇය ගැන දන්නවානේ, ඉතින් මේ ෆිල්ම් එක රිලිස් වුනේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා, මේක පැය1 විනාඩි 53 විකාශය වෙනවා…

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ…

හයි ස්කුල් එකේ මලල ක්‍රීඩිකාවක් විදියට කාලයක් මුළු ඉස්කොලයක්ම පාලනය කරපු වීර සෝ සි-මින් (Shin Hye Sun) අවුරුදු හතකට පස්සෙ අර්ධකාලීන ගුරුවරියක් විදියට ඉස්කොලේක පත්විම භාර ගන්නවා, ඉතින් එතකොට තමයි ඇයට මේ ඉස්කොලේ පාලනය කරන දුෂ්ට ශිෂ්‍යයා හන් සු කන්ග්ව (Lee Jun Young) හම්බවෙන්නේ… වැඩි දෙයක් කියන්නේ නැහැ එහෙනම් හැමෝමට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා… සුබ දවසක් හැමෝටම…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුදිෂ්නි ජාසිංහ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/brave-citizen-2023-sinhala-subtitles/feed/ 0