Shabareesh Varma Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shabareesh-varma/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Apr 2025 15:01:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shabareesh Varma Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shabareesh-varma/ 32 32 Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pravinkoodu-shappu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pravinkoodu-shappu-2025-sinhala-subtitles/#comments Sun, 13 Apr 2025 11:52:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98267 Pravinkoodu Shappu SinhalaSub Pravinkoodu Shappu Sinhala Subtitles Pravinkoodu Shappu 2025 Sinhala Sub Pravinkoodu Shappu (2025) Sinhala Sub Pravinkoodu Shappu (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය […]

The post Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pravinkoodu Shappu SinhalaSub
Pravinkoodu Shappu Sinhala Subtitles
Pravinkoodu Shappu 2025 Sinhala Sub
Pravinkoodu Shappu (2025) Sinhala Sub
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pravinkoodu-shappu-2025-sinhala-subtitles/feed/ 1
Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/member-rameshan-9aam-ward-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/member-rameshan-9aam-ward-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 13:00:44 +0000 https://braszers.tk/?post_type=movies&p=17766 Member Rameshan 9aam Ward Sinhala Subtitles Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitles MEMBER RAMESHAN 9th WARD 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු Comedy Drama වර්ගයට අයත් මේ චිත්‍රපටියට Arjun Ashokan, Chemban Vinod Jose, Indrans ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා රමේශන් කියන්නෙ සාමාන්‍ය පවුලක තරුණයෙක්,තමගෙ පාඩුවෙ රස්සාව කරගෙන, හවසට යාලුවොත් එක්ක සෙල්ලම් […]

The post Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Member Rameshan 9aam Ward Sinhala Subtitles

Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitles

MEMBER RAMESHAN 9th WARD 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු Comedy Drama වර්ගයට අයත් මේ චිත්‍රපටියට Arjun Ashokan, Chemban Vinod Jose, Indrans ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

රමේශන් කියන්නෙ සාමාන්‍ය පවුලක තරුණයෙක්,තමගෙ පාඩුවෙ රස්සාව කරගෙන, හවසට යාලුවොත් එක්ක සෙල්ලම් කරල ඉන්න සාමාන්‍ය චරිතයක්, මෙයාගෙ යාලුවා වගේම ලොක්කා තමයි තෝමස්, කොච්චර හොද උනත් දෙන්න පක්ශ දෙකක සාමාජිකයො, ළඟ ලගම එන මැතිවරනෙට තෝමස් තරග කරන්න ඉද්දි අනිත් පක්ශෙන් හිතුවෙවත් නැති විදිහට රමේශන්ට නාම යෝජනා ලැබුණොත්……….ඒ චන්දෙන් රමේශන් දිනාවිද, ඉස්සරහට මොනව වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි ඔයාලම බලන්නකෝ

The post Member Rameshan 9aam Ward (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/member-rameshan-9aam-ward-2022-sinhala-subtitles/feed/ 0
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/turbo-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/turbo-2024-sinhala-subtitles/#comments Tue, 13 Aug 2024 19:13:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73425 Turbo Sinhala Sub Turbo Sinhala Subtitles Turbo (2024) Sinhala Sub Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Turbo Sinhala Sub
Turbo Sinhala Subtitles
Turbo (2024) Sinhala Sub
Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/turbo-2024-sinhala-subtitles/feed/ 1
Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannur-squad-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannur-squad-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:03:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60739 Kannur Squad Sinhala Sub Kannur Squad Sinhala Subtitles Kannur Squad (2023) Sinhala Sub Kannur Squad (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 […]

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannur Squad Sinhala Sub
Kannur Squad Sinhala Subtitles
Kannur Squad (2023) Sinhala Sub
Kannur Squad (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 සහ RDX ට අමතරව රුපියල් කෝටි 100 ඉක්මවපු තුන් වන මලයාලි චිත්‍ර පටය වන මේකත් මෙගා ස්ටාර් මම්මූටි ප්‍රධාන චරිතය කරන ඔහුගේම නිශ්පාදනයක්. IMDB 8.3 ක ඉතා ඉහල අගයක් වාර්ථා වුන මේක තවමත් සිනමා හල් වල අති සාර්ථ්කව ප්‍රදර්ශනය වෙනවා.ඔන්න එහෙනම් ආසාවෙන් බලා සිටි මේ වසරේ සමස්ථ ඉන්දියානු blockbuster චිත්‍ර පටි කීපය අතරට වැටුනු මේ චිත්‍රපටිය ඔයාලට….

මලයාලම් චිත්‍රපට බොහොමයක්ම වගේ මේකත් පොලිස් කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය ජෝජ් නම් පොලිස් පරීක්ෂක වරයා. කන්නූර් පොලිස් බල ප්‍රදේශයේ විශාල අපරාධ හා මිනීමැරුම් ,අභිරහස් විසඳීම සඳහා ඇති කරන ලද හතර දෙනෙක්ගේ කුඩා පොලිස් බලකායක් තමයි කන්නූර් බලකාය.ඒකට නායකත්වය දෙන්නෙ ජෝජ්.ප්‍රදේශයේ දේශපාලන බලය නිසා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේම කෙණහිලි මැද විශාල සේවයක් ඉටු කරන ඔවුන්ට වෙනත් පෞද්ගලික ගැටළු නැතිවා නොවේ.ඒ නිසාම මේකෙ ඉන්න එක නිලධාරියෙක් අල්ලස් දැලකට පැටලෙනවා. මාධ්‍ය මගින්ද මේ ක්‍රියාව උළුප්පා ඩ්ක්මදැ නිසා මෙම ඒකකය විසිරුවා දැමෙන්නෙ එහි සියළු දෙනාටම කළු පැල්ලමක් ඉතුරු කරමින්.

යාබද කාසර්ගොඩ් බල ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ ඝාතනය නිසා විශාල මහජන කළඹීමක් ඇති වෙන්නේ මේ අවස්ථාවේදී. ඇති වෙන පීඩනය නිසා කර කියා ගන්න බැරි වෙන රජය ඒ පීඩනය පොලිසියට පවරන්නේ ඉතා කෙටි කාලයකින් මිනීමරුවන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස නියෝග කරමින්.ඒ අනුව වෙන කරන්න දෙයක්නැති නිසා පොලිසිය නැවත කන්නූර් බලකායට මේක බාර දෙන්නේ දින දහයක කාල සීමාවක් සමග. වැඩ පටන් ගන්නා කන්නූර් බලකාය හෝඩුවාවල් ඔස්සෙ යමින් අපරාධකරුවන් ලුහු බඳින්න පටන් ගන්නවා.මේ ලුහු බැඳීම කේරළයෙන් පටන් ගෙන ඉන්දු නේපාල් බෝඩරය දක්වාම දිව යනවා.ඒක තමයි මේකෙ කතා පුවත.

දිනෙන් දින එල්ල වෙන පීඩනය හා දූෂිත නිලධාරියෙක් එහි සිටීම නිසා මහ ඇමති වරයා මෙම බලකාය විසිරුවා හැර මධ්‍යම අධිකාරියට විමර්ශන භාර කරන්නේ මෙහෙයුම නම වන දිනයේදී. ඒ වෙන කොට අපරාධ කරුවන් බෝඩරයෙන් පිට පැනීමට ඉතා ආසන්නයේ. ජෝජ් ඇතුළු පිරිස ඔවුන් වළක්වා අත් අඩංගුවට ගැනීමට කරන අවසන් උත්සාහය අතර තුර ඔවුන්ට නැවත පැමිණීමේ නියෝගය ලබෙනවා. ඉන්පසු…

Roby Varghese Raj ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Rony David Raj ,Shabareesh Varma ,Azees Nedumangad සහ Vijayaraghavan වැනි නළුවන් දැක ගත හැකියි.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannur-squad-2023-sinhala-subtitles/feed/ 0
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/premam-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/premam-2015-sinhala-subtitles/#respond Tue, 13 Jun 2023 23:28:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41835 Premam Sinhala Sub Premam Sinhala Subtitles Premam (2015) Sinhala Sub Premam (2015) Sinhala Subtitles   Premam 2015 නැත්තං ප්‍රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක නාට්‍යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්‍රපටයේ කතාව රචනා […]

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premam Sinhala Sub
Premam Sinhala Subtitles
Premam (2015) Sinhala Sub
Premam (2015) Sinhala Subtitles

 

Premam 2015 නැත්තං ප්රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටයක්.මේක නාට්යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්රපටයක් වෙනවා.චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්රපටයේ කතාව රචනා කර තිබෙන්නේද Alphonse Puthren විසිනුයි.සංගීත රචනය Rajesh Murugesan ද සිනමාරූපනය Anand C. Chandran විසින්ද සිදුකර තිබෙනවා ඒ වගේම මෙම චිත්රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Nivin Pauly,Sai Pallavi,Madonna Sebastian,Anupama Parameswaran,Shabareesh Varma,Krishna Sankar,Siju Wilson නමැති නලුනිලි පිරිසයි.ඒ වගේම මෙම චිත්රපටය වෙනුවෙන් 8.3/10 ක IMDB අගයක්ද ගූගල් පරිශීලක අගය 93%ක් ලෙසද සටහන් වෙනවා.
ජෝජ් ඩේවිඩ් නමැති තරුණයාගේ ජීවිත කතාවෙ එක්තරා පරිච්චේද කීපයක් පිළිබඳව සහ ඔහුගේ පාසල් වියේ සිට විවාහය දක්වා ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව චිත්රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/premam-2015-sinhala-subtitles/feed/ 0