Shaam Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shaam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 15 May 2025 11:02:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Shaam Archives - SinhalaSub https://sinhalasub.lk/cast/shaam/ 32 32 Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/asthram-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/asthram-2025-sinhala-subtitles/#respond Thu, 15 May 2025 04:15:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101098 Asthram Sinhala Sub Asthram Sinhala Subtitles Asthram 2025 Sinhala Sub Asthram (2025) Sinhala Sub Asthram (2025) Sinhala Subtitles කතා සාරාංශය: නගරයම කැලඹූ අභිරහස් සියදිවි නසාගැනීම් මාලාවක්! මේ හැම මරණයකම විශේෂත්වයක් තියෙනවා – ඒ හැමෝම මියගිහින් තියෙන්නේ තමන් විසින්ම ඇනගත්තු පිහි පාරවල් වලින්. මේ මරණ පිටුපස සැඟවුණු බිහිසුණු සත්‍යයක් තියෙන බව තදින්ම විශ්වාස කරන දක්ෂ විමර්ශකයෙක් […]

The post Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Asthram Sinhala Sub
Asthram Sinhala Subtitles
Asthram 2025 Sinhala Sub
Asthram (2025) Sinhala Sub
Asthram (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
නගරයම කැලඹූ අභිරහස් සියදිවි නසාගැනීම් මාලාවක්! මේ හැම මරණයකම විශේෂත්වයක් තියෙනවා – ඒ හැමෝම මියගිහින් තියෙන්නේ තමන් විසින්ම ඇනගත්තු පිහි පාරවල් වලින්. මේ මරණ පිටුපස සැඟවුණු බිහිසුණු සත්‍යයක් තියෙන බව තදින්ම විශ්වාස කරන දක්ෂ විමර්ශකයෙක් වන අකිලන්, පොලිස් කොමසාරිස්වරයාවත් කැමති කරවගෙන, නවක නිලධාරියෙක් වන සුමන්ත් එක්ක මේ අත්භූත සිදුවීම් වල සුලමුල හොයන්න පටන් ගන්නවා. ඔවුන් මේ ගැටළුවේ ගැඹුරටම කිමිදෙත්ම, හිත කීරි ගැහෙන, ඇඟ කිලිපොලා යන සම්බන්ධතා එකින් එක මතු වෙන්න පටන් ගන්නවා. අවසානයේදී, අකිලන්ව වික්ෂිප්ත කරවන, කවදාවත් නොසිතූ හෙළිදරව්වක් වෙත මේ විමර්ශනය ඔහුව රැගෙන යාවිද? 😱🔪

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කරපු කෙනෙක් විදිහට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක නිකම්ම නිකම් තවත් එක අපරාධ කතාවක් නම් නෙවෙයි! 😲 මුල ඉඳන්ම කුතුහලයෙන් ඔලුව පුරවන, එකින් එකට බැඳුණු සිදුවීම් දාමයක් එක්ක අපිව අන්තිම වෙනකම්ම පුටුව අගටම තියලා බලන්න සලස්වන සුපිරිම ඝනයේ අභිරහස් චිත්‍රපටියක්. 🕵️‍♂️ අකිලන් කියන ප්‍රධාන චරිතය ඒ අභිරහස විසඳන්න දරන උත්සාහය, ඒ අතරේ මුණගැහෙන බාධක, හිතූවත් නැති පැත්තට කතාව පෙරළෙන විදිහ… ඇත්තටම හුස්ම ගන්නත් අමතක වෙන තැන් තියෙනවා. 🎬🔥 විශේෂයෙන්ම අර සියදිවි නසාගැනීම් වලට හේතුව හොයාගෙන යනකොට හෙළිවෙන දේවල් නම්, ඒක බලලම තමයි තේරුම් ගන්න ඕන. මම උපසිරැසි හදද්දිත් කතාවේ ගැඹුරටම ගිහින්, ඒ හැඟීම් එහෙම්මම ඔයාලට දෙන්න උත්සාහ කළා. IMDb එකේ 8.3/10 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න ඕන, මඟහරවාගන්න නම් එපා! 👍 මේ වගේ කතාවලට කැමති අයට නම් මේක නියම රසවින්දනයක් වේවි! 🤩

ප්‍රේක්ෂක නිර්දේශය:
අපරාධ, අභිරහස් සහ කුතුහලය පිරුණු කතාවක් නිසාත්, ඇතැම් විට ප්‍රචණ්ඩකාරී දර්ශන සහ සංවේදී අන්තර්ගතයන් (සියදිවි නසාගැනීම්, පිහි ඇනුම්) තිබිය හැකි නිසාත් මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/asthram-2025-sinhala-subtitles/feed/ 0
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/viswam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/viswam-2024-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 13:50:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82130 Viswam Sinhala Sub Viswam Sinhala Subtitles Viswam (2024) Sinhala Sub Viswam (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viswam Sinhala Sub
Viswam Sinhala Subtitles
Viswam (2024) Sinhala Sub
Viswam (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/viswam-2024-sinhala-subtitles/feed/ 0
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/poikkal-kuthirai-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/poikkal-kuthirai-2022-sinhala-subtitles/#respond Sun, 02 Jun 2024 15:30:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26478 Poikkal Kuthirai Sinhala Sub Poikkal Kuthirai Sinhala Subtitles Poikkal Kuthirai (2022) Sinhala Sub Poikkal Kuthirai (2022) Sinhala Subtitles

The post Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Poikkal Kuthirai Sinhala Sub
Poikkal Kuthirai Sinhala Subtitles
Poikkal Kuthirai (2022) Sinhala Sub
Poikkal Kuthirai (2022) Sinhala Subtitles

The post Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/poikkal-kuthirai-2022-sinhala-subtitles/feed/ 0
Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varisu-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varisu-2023-sinhala-subtitles/#respond Thu, 23 Feb 2023 07:40:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35399 Varisu Sinhala Sub Varisu Sinhala Subtitles Varisu (2023) Sinhala Sub Varisu (2023) Sinhala Subtitles   ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා […]

The post Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varisu Sinhala Sub
Varisu Sinhala Subtitles
Varisu (2023) Sinhala Sub
Varisu (2023) Sinhala Subtitles

 

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගන්නා අතර ඔහුට ජීවත් වීමට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි.  ඔහුගේ  තත්ත්වය හෙළි කිරීමටත් ඔහුගේ මරණයට පෙර ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජායි හෝ අජේ සමාගමේ සභාපති ලෙස පත් කිරීමට ඔහු තීරණය කරනවා. මේ කාරණාව පවුලේ සියලු දෙනාටම කියන්න ඕනේ නිසා  රාජේන්ද්‍රන් සිය 65 වැනි උපන්දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට සැලසුම් කරන්නේ, සැමරුම අතරතුර කරුණු දෙකම ප්‍රකාශ කිරීමේ අදහසිනි. විජයට ද ආරාධනා ලැබෙන්නේ ඔහුගේ මව වන සුධාගේ ඉල්ලීම පරිදි වන අතර ඔහු තවමත් තම පුතා ලෙස සලකමිනි.. විජය පැමිණෙන්නේ ඔහුගේ නිවස අවුල් වී ඇති බව දැනගෙන. විජෙයිගේ බාල සොහොයුරා වන ජයි තවත් කාන්තාවක් වන ස්මිතා සමඟ ඔහුගේ බිරිඳ වන ආතිට වංචා කරන අතර ඔහුගේ නව යොවුන් වියේ දියණිය වන රියා ඇතුළු ඔහුගේ පවුල නොසලකා හරිමින් සිටිනවා. ආතිගේ නැගෙනිය වන දිව්යා සමග සමීප ඇසුරක් එය ආදරයක් කිව්වොත් හරි විජේ ගොඩ නගා ගන්නවා. අජේ මුදල් සම්පාදකයෙකු වන මුකේෂ්ට විශාල මුදලක් ණයයි. ඔහුට මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ විට, ඔහු තම පියාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන ජයප්‍රකාශ් “ජේපී” වෙත තම සමාගමේ රහස් හෙළි කිරීමට ඉදිරිපත් වෙනවා. මෙය දුර දිග යෑම නිසා වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම එකිනෙකා සමඟ කතා නොකරන අතර පවුලෙන් ද පිටව යෑමට පටන් ගන්නවා.. අන්තිමට සියලු බර කරට අරන් සියලු දෙනාගෙම යහපත සැලසීමේ වගකීම පවුලේ බාලයා වන විජෙයි බාර ගන්නවා. ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ..  පවුලේ කතාවක්.  

 

The post Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varisu-2023-sinhala-subtitles/feed/ 0
Naanga Romba Busy (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naanga-romba-busy-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naanga-romba-busy-2020-sinhala-subtitles/#comments Thu, 27 Oct 2022 23:39:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=735 The post Naanga Romba Busy (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Naanga Romba Busy (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/naanga-romba-busy-2020-sinhala-subtitles/feed/ 2