Sean Keenan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 16 Aug 2023 08:30:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sean Keenan – SinhalaSub https://sinhalasub.lk 32 32 Strangerland (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/strangerland-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/strangerland-2015-sinhala-subtitles/#respond Wed, 16 Aug 2023 08:30:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50808 Strangerland Sinhala Sub
Strangerland Sinhala Subtitles
Strangerland (2015) Sinhala Sub
Strangerland (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරගෙන ආවේ 2015 තිරගත වුණු Strangerland කියන චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Kim Farrant විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, එය Michael Kinirons සහ Fiona Seres විසින් රචනා කරන ලදී. චිත්‍රපටයේ Nicole Kidman, Joseph Fiennes සහ Hugo Weaving යන රංගන ශිල්පීන්, රංගනයෙන් දායක වෙනවා.

කතාව දිවයන්නේ අභිරහස් ලෙස අතුරුදහන් වුන පුංචි පවුලක ළමයි දෙදෙනෙක් ගැන. අක්කයි මල්ලියි. ඔයාලම බලන්නකෝ අතුරුදහන් උනාට පස්සේ මොකද වෙන්නේ සහ මොන මොන දේවල්ද එළියට එන්නේ කියල. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/strangerland-2015-sinhala-subtitles/feed/ 0
Hard Target 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hard-target-2-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hard-target-2-2016-sinhala-subtitles/#comments Tue, 31 Jan 2023 00:01:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35648 Hard Target 2 Sinhala Sub
Hard Target 2 Sinhala Subtitles
Hard Target 2 (2016) Sinhala Sub
Hard Target 2 (2016) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/hard-target-2-2016-sinhala-subtitles/feed/ 1