Satendra Soni Archives - SinhalaSub https://sinhalasub.lk/cast/satendra-soni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Satendra Soni Archives - SinhalaSub https://sinhalasub.lk/cast/satendra-soni/ 32 32 Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/laapataa-ladies-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/laapataa-ladies-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 18:27:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69722 Laapataa Ladies Sinhala Sub Laapataa Ladies Sinhala Subtitles Laapataa Ladies (2024) Sinhala Sub Laapataa Ladies (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා […]

The post Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laapataa Ladies Sinhala Sub
Laapataa Ladies Sinhala Subtitles
Laapataa Ladies (2024) Sinhala Sub
Laapataa Ladies (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා තියෙනවා ෆිල්ම් එකට..මම කතාව ගැනනම් වෙනදා වගේම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..

මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/laapataa-ladies-2024-sinhala-subtitles/feed/ 0