Saravanan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/saravanan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:47:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Saravanan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/saravanan/ 32 32 Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/raayan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/raayan-2024-sinhala-subtitles/#comments Fri, 23 Aug 2024 13:30:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73336 Raayan Sinhala Sub Raayan Sinhala Subtitles Raayan (2024) Sinhala Sub Raayan (2024) Sinhala Subtitles කතාව පොඩ්ඩක් කියන්නම් කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා […]

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raayan Sinhala Sub
Raayan Sinhala Subtitles
Raayan (2024) Sinhala Sub
Raayan (2024) Sinhala Subtitles

කතාව පොඩ්ඩක් කියන්නම්

කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/raayan-2024-sinhala-subtitles/feed/ 6
Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lover-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lover-2024-sinhala-subtitles/#comments Thu, 23 May 2024 19:48:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70658 Lover Sinhala Sub Lover Sinhala Subtitles Lover (2024) Sinhala Sub Lover (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…   එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…   ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා […]

The post Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lover Sinhala Sub
Lover Sinhala Subtitles
Lover (2024) Sinhala Sub
Lover (2024) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…

 

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

 

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Lover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lover-2024-sinhala-subtitles/feed/ 6
3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/333-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/333-2021-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 17:00:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12421 3:33 (2021) Sinhala Subtitles A young man is haunted by a number, which happens to be the time he was born at. Can he and his family escape its clutches? 3:33 (2021) Sinhala Sub 3:33 (2021) SinhalaSub

The post 3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
3:33 (2021) Sinhala Subtitles

A young man is haunted by a number, which happens to be the time he was born at. Can he and his family escape its clutches?

3:33 (2021) Sinhala Sub

3:33 (2021) SinhalaSub

The post 3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/333-2021-sinhala-subtitles/feed/ 0
Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naan-kadavul-illai-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naan-kadavul-illai-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:54:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60806 Naan Kadavul Illai Sinhala Sub Naan Kadavul Illai Sinhala Subtitles Naan Kadavul Illai (2023) Sinhala Sub Naan Kadavul Illai (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Naan Kadavul illai 2023 “මා දෙවියන් නොවේ” මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා […]

The post Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naan Kadavul Illai Sinhala Sub
Naan Kadavul Illai Sinhala Subtitles
Naan Kadavul Illai (2023) Sinhala Sub
Naan Kadavul Illai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Naan Kadavul illai 2023
“මා දෙවියන් නොවේ”

මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා නම් අහන්න එපා ඇ පොඩ්ඩක් පරණ පාටයි වගේ

Cast
Samuthirakani as Senthooran
Sakshi Agarwal as Leena
Saravanan as Veerappan
S. A. Chandrasekhar
Ineya
Yuvan Mayilsamy

කොහොම හරි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Samuthirakani එයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන කරන නළුවෙක්.. කොහොම හරි මං නම් පොරව දකින්න ආස “තාත්තා” ගෙ චරිතයෙන්…2023 ආපු ශිවකාර්තියන්ගෙ Don ෆිලුම බැලුව නම් අන්තිමට මෙයා මුළු ඕඩියන්ස් එකම අඩවපු හැටි දකින්න ඇති ?❤ ඒ තරම් ලස්සනයි ඇක්ටින් ❤ හැබැයි ඔහොම ඇවිල්ල මේ ෆිලුමේ නම් එයාගේ වැඩ කොච්චර දුර‍ට සාර්ථකද කියලා නම් මට හිතාගන්න බෑ.. මේකෙදි පොඩ්ඩක් වැඩේ ඩාන් ඩූන් වෙලාද මන්දා.. ඒක ඔයාලම බලල තීරණය කරන්නකෝ..

මේකෙ විලන් ගැන කියනවා නම් Saravanan කියන නළුවා රංගනයෙන් දායක වෙන්නෙ.. පොර ගොඩක් දරුණු මිනීමරුවෙක් කියලා අපිට පැහැදිලි කරන්න ඩිරෙක්ටර් මාරම ගේමක් දීලා තිබුනා. වෙලාවකට හිතුනා ෆිල්ම් එකේ විලන්ට අනවශ්‍ය විදිහට පුම්බන්න හදල වැඩිදෝ මන්දා කියලා…

ගොඩක් පල්ලෙහා තිබ්බ මලයාලම් සිනමාව උඩට ඇවිල්ල දැන් තියෙන තැනයි, තැනකට ඇවිල්ල මේ ලොකු ලොකු වැඩ කරන උඩින්ම තියෙන දමිළ සිනමාවයි දෙක දිහා බලනකොට මේ ෆිලුම මොකක්ද කියලත් හිතුනා අප්පා.. කොහොම හරි හැමදේම තියෙන්නේ ඩිරෙක්ටර්ගෙ අතෙනේ..

දරුණු මිනීමරුවෙක් හිරෙන් නිදහස් වෙලා කරන මිනීමැරුම් මාලාවක් සහ මිනීමරුවව කොටු කරගන්න ලොකු පරිශ්‍රමයක් දරණ පොලිස් නිලධාරියේක්‌ වටා තමයි කතාව යන්නෙ…

එහෙනම් ඔයාලා හැමෝට්ටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…

දැනට ගිහින් එන්නම්… බුදුසරණයි!!.. ජේසු පිහිටයි!!..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/naan-kadavul-illai-2023-sinhala-subtitles/feed/ 0
D3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/d3-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/d3-2023-sinhala-subtitles/#comments Sun, 16 Apr 2023 11:37:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39093 D3 Sinhala Sub D3 Sinhala Subtitles D3 (2023) Sinhala Sub D3 (2023) Sinhala Subtitles

The post D3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
D3 Sinhala Sub
D3 Sinhala Subtitles
D3 (2023) Sinhala Sub
D3 (2023) Sinhala Subtitles

The post D3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/d3-2023-sinhala-subtitles/feed/ 1