83 (2021) Sinhala Subtitles
On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time World Champions West Indies.
]]>ආයුබෝවන්! දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. මම කලින් කිව්වාවගේ මේ DISHOOM කියන චිත්‍රපටය ප්‍රේක්ශකයන් අතර ආකර්ශනයක් ඇදගන්න සමත් වෙලා තියන එක හේතුවක් විදිහට, රගපාන නළුවන් නිළියන් සළකන්න පුලුවන්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් ධවාන්. මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා. ඇයි පරක්කු උනේ කියන එකට කියන්න වෙන්නේ බලන්න පුලුවන් මට්ටමේ එකක් සහ හොද ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් එනකන් ඉන්න සිද්ධ උන එක. ආපු විගසම ආසිරි ගේ ඉල්ලීම මත දවස් හතරකින් වගේ තමයි මේ ඔයාලට ගෙනාවේ. IMDB අගය 5.4ක් අරගන්න සමත් වෙලා තියනවා. හිංදි චිත්‍රපට වලට හොද අගයක් කියලා කියන්න පුලුවන්.
දැන් පොඩ්ඩක් කතාව පැත්තට ගිහිල්ලා එමු. මොනාද මේකෙ වෙන්නේ කියලා. විරාජ් ශර්මා : ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඉහලම ජනප්‍රියතාවයකින් සහ සුපිරි හැකියාවකින් යුතු ක්‍රීඩකයෙක්. අවසන් වටයට ඔන්න මෙන්න තියලා මේ ක්‍රීඩකයා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගන්නවා. කතාව තියෙන්නේ ඒ සම්බන්ධව. මේ සිද්ධිය සිද්ද වෙන්නේ පකිස්ථානයෙදී. නැතිවෙලා තියෙන්නෙ ඉන්දීය ක්‍රීඩකයෙක් නිසා ඉන්දියානු රජය මොහු සොයාගැනීම කඩිනම් කරනවා. මොකද මාධ්‍යයට ගියොත් ලොකු කලබලයක් ඇතිවෙන්න පුලුවන් නිසා. ඉන්දියානු රජයත් හොරරහසේම දක්ශ විශේශ කාර්‍ය බලකා සෙබලෙක් එවනවා. ඔහු නමින් කබීර්. මෙයා තරමක් තද පුද්ගලයෙක්. කොයිවෙලේත් ඔරවගෙනලු ඉන්නේ. එයාට වැඩකරන්න හම්බෙන හවුල්කරයා තමයි ජුනයිඩ්. එයා අලුතින් පත්වුන කෙනෙක්. සෙල්ලක්කාරයෙක් .මෙයාල දෙන්නා තමයි නැතිඋන ක්‍රිකට් ක්‍රීඩකයා හොයන්න එකතුවෙන්නේ.
දැනගන්න ඕනිටික කිව්වා. කිසි අඩුපාඩුවක් නැතුව රසවිදින්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් සුපුරුදු පරිදි චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධානා කරන ගමන් මම සමුගන්නවා.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යසිරු හසරංග සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න